වාහන උදව් ඉල්ලමි

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    වාහන උදව් ඉල්ලමි

    මම ඉයෙ පෙරෙදා දෑන්ම මිනි කුපර් ගෑන ත්‍රඩ් 1ක් :yes:
    බට් දන් මචන් එවා ගෑන හොයලා බෑලුවම මට තෙ රෙනවා ඒවා ගන්න අමාරුය් කියලා..........:sorry:

    මොකද මම හිතුවට වඩා ඒවා ගනන්....:(....... ඒත් ඉතින් තාම අදහස අතෑරලම නෑ....මච්න් මට මෙ වාහන ගෑන විස්තර ටිකක් ඕනෙ මච්න් දෙන් මගෙ හිතෙ ටියෙන්න මෙව ....

    ඉතින් හෙල්ප් 1ක් දෙනවනම ස්තුති කමෙ උපරිමය..........

    මෙ වහන ගෑන දාපු ත්‍රෙඩ් තිබුනා මචන් :D......... පුලුවන් නම් හෙල්ප් 1ක් දෙන්න..
    ...;)


    toyota starlet ep91/ep 71/np 80/ep 80/


    nissan march lak 8ta 7ta wage parana 1k


    daihatzu charde

     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    උඹ ඕක ගැන රත්තරන්ට PM එකක් දාලා බලපන්. ඌ විස්තර ටික දෙයි.
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    adu gaanata cooper ekak thamai ganna wenne coz starlet ehema patta ganan.. anika march gannepa pertrol wada karanna.. cooper ekak ganna puluwan 8lks wage tibboth anika body tiyapu ekak ganin original body tiyena ewa gannepa..