වාහන,,ඕ යේහ්..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තියන වාහනේ විකුනලා තවත් වාහනයක් ගන්න හිතන කෙනෙක් ද ඔබ..
    තව විදිහකට කිව්වොත් වාහනේ විකුනගන්න එකපාරටම බැරි නිසා අඩුවට ආව වාහනේ ගන්න බැරුව ලතවෙන කෙනෙක් ද ඔබ..
    කොහොම උනත් අපි ඔබේ වාහන ආසාව ඉටුකරන්නම්..


    wisthara 0766437604
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔව් බන්..
    හුගක් උන් ඉක්මන් එකේ දාගෙන වේලෙනවා..
    මන් ටක්ස් ටක්ස් කියලා බඩු පිනිස් කරනවා..
    තන්කූ ඇක්සියෝබිට් උබට මේක මේ මීතොටමුල්ලේ රත්නෙලාට පැහැදිලිකලාට


    උබේ පේජ් එකත් මෙතන ශෙයා කරානම් හරි. . එතකොට කට්ටියට අයිඩියා එකක් ගත්තැකි. .
    ඒකේ වාහන වල ගනන් දකිද්දි මෙච්චර අඩුවට මේවා ගන්න පුලුවන්ද කියලා මටත් හිතිලා තියෙනවා. .
    ඉතින් වාහන සට සට ගාලා යනවා. .
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද දවස ඇතුලත මාකටින් වැඩේ පටන්ගන්නවා..

    උදේට ස්ටාට් වෙන්නෙ නැති කාර් එකක් තියෙනව. මොකද කියන්නෙ?[/QUOTE]

    බ්‍රහස්පතින්දාට තල්ලු කරලා කොහොම හරි දාපන් පාරට...
    චිකිං බිකිං කුනු ට්‍රැක්ටරේ ගෙනියයි ඕක..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,617
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උදේට ස්ටාට් වෙන්නෙ නැති කාර් එකක් තියෙනව. මොකද කියන්නෙ?[/QUOTE]

    බ්‍රහස්පතින්දාට තල්ලු කරලා කොහොම හරි දාපන් පාරට...
    චිකිං බිකිං කුනු ට්‍රැක්ටරේ ගෙනියයි ඕක..

    :rofl:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ඌනේ සියලුම වර්ගයේ කාර්..
    විසිල් වෙසල් ( එහෙම දැම්මේ උබලා ඔය වාහනේට ඔය නම් දෙකම කියන නිසා හරිය )
    ``ඇකුවා ඉකුආ.
    ``ඇස්සියෝ යස්සයෝ..
    ``විට්ස් බිට්ස්.
    ``ග්‍රේස් ග්‍රීස්.
    ``යාරිස් පාරිස්


    වට්සැප් ප්ලිස්..
    විත් ද ගාන ඇන්ඩ් ද මාලෙජ්,

    උපන් වර්සේ වනි සියලුම විස්තර සමග.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan uba matara koheda bn? :rolleyes:


    මදූශ් ගේ යාලුවෙක් මම..
    එතකොට උබ ගම දන්නවානේ..
    සුන්දර පරිසරයක ජීවත්වෙන අපි පාතාලයේ පතුලෙන් ආව අය.
    පූසා ඉපදෙන්න කලින් බෙන්තරගගෙන් එහාට ගිහින් ඌ ඇස් අරින්න කලින් ගම රට ඇවිත් ජීවිතේ ගොඩ දාගත්ත උන් අපි හරිය

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    මදූශ් ගේ යාලුවෙක් මම..
    එතකොට උබ ගම දන්නවානේ..
    සුන්දර පරිසරයක ජීවත්වෙන අපි පාතාලයේ පතුලෙන් ආව අය.
    පූසා ඉපදෙන්න කලින් බෙන්තරගගෙන් එහාට ගිහින් ඌ ඇස් අරින්න කලින් ගම රට ඇවිත් ජීවිතේ ගොඩ දාගත්ත උන් අපි හරිය


    Makadure koheda?


    uba gawa around 10 thina car monawada? 8-10 wage eva. fuel economy eka wadi ekak nam hodai. Maruti nam epa.
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මදූශ් ගේ යාලුවෙක් මම..
    එතකොට උබ ගම දන්නවානේ..
    සුන්දර පරිසරයක ජීවත්වෙන අපි පාතාලයේ පතුලෙන් ආව අය.
    පූසා ඉපදෙන්න කලින් බෙන්තරගගෙන් එහාට ගිහින් ඌ ඇස් අරින්න කලින් ගම රට ඇවිත් ජීවිතේ ගොඩ දාගත්ත උන් අපි හරිය




    machan sirawata ahuwe. koheda bn uba? mamath matara.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan sirawata ahuwe. koheda bn uba? mamath matara.


    ඉස්සෙල්ල කියයි මම මාතර..
    පස්සෙ කොහෙද..
    ඊට පස්සෙ මම දන්නවා උබ ඉන්න හරිය,මගේ යාලුවොත් ඉන්නවා ඔය ලග පාත..
    ඊටත් පස්සී..අඩෝ ,මන් ඉන්නේ උබලගෙ ගෙවල් ලග..කූ කොතනද උබ....
    හහ්..මල්ලි මමත් දකුනෙක් හරිය..
    ලියන්නෙත්,කන්නෙත් දකුනෙන්..
    ගේ තියෙන්නෙත් දකුනු පැත්තේ..

    තොපිලට මන් අහුවෙන්නා හරිය..