I've been vehicle hunting for the past couple of weeks.
Just thought of sharing one funny thing I came across.
ලංකාදීප ලහිපිට(28-නොවම්බෙර්-2010)
SundayTimes-HITAD(28-Nov-2010)
වාහනේ මිල පොඩ්ඩක් බලන්න.
ඉංග්‍රීසි පත්තරේ ලක්ෂයක් වැඩි
අපට එලැබිය හැකි නිගමන
1.ලංකාවේ ඉංග්‍රීසි කතාකරන මිනිස්සු සල්ලිකාරයෝය.
2.වාහනයක මිල හෝ විස්තර අහන්න කවදාවත් ඉංග්‍රීසියෙන් නම් කතා නොකළ යුතුය.
......
....
..
.
මේක පත්තරේ වෙච්ච වැරද්දක් ද දන්නේ නෑ හැබැයි.එහෙමනම් සමාවෙන්න ඕනේ
.
(but Lankadeepa & SundayTimes both belongs to Wijeya Newspapers Ltd right??)
Just thought of sharing one funny thing I came across.
ලංකාදීප ලහිපිට(28-නොවම්බෙර්-2010)
SundayTimes-HITAD(28-Nov-2010)
වාහනේ මිල පොඩ්ඩක් බලන්න.
ඉංග්‍රීසි පත්තරේ ලක්ෂයක් වැඩි

අපට එලැබිය හැකි නිගමන
1.ලංකාවේ ඉංග්‍රීසි කතාකරන මිනිස්සු සල්ලිකාරයෝය.
2.වාහනයක මිල හෝ විස්තර අහන්න කවදාවත් ඉංග්‍රීසියෙන් නම් කතා නොකළ යුතුය.

......
....
..
.
මේක පත්තරේ වෙච්ච වැරද්දක් ද දන්නේ නෑ හැබැයි.එහෙමනම් සමාවෙන්න ඕනේ
.(but Lankadeepa & SundayTimes both belongs to Wijeya Newspapers Ltd right??)