වාහන ගනන් වැඩි කියපු අයට solution එකක් ...

JBLs

Well-known member
  • May 6, 2018
    3,561
    3,367
    113
    113791808_692250334688827_2185576673412131041_n.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,527
    166,982
    113
    එකමත් එක රටක
    ධනාත්මකව හිතමු , පොල් වලින් ගෙවමු . 🥱

    ලක්ෂ 30ට වැගන් R තියන කාලේ පොල් 60 යි . පොල් 50 000ක් ඕනේ වැගන් R එකක් ගන්න .

    අද වැගන් R එකක් ලක්ෂ 60යි . 200 ගානේ පොල් 30 000 යි ඕනේ එකක් ගන්න .

    පොල් වලින් ගෙව්වොත් 40% අඩුයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,380
    8,547
    113
    රූකඩ රාජ්ජේ
    ධනාත්මකව හිතමු , පොල් වලින් ගෙවමු . 🥱

    ලක්ෂ 30ට වැගන් R තියන කාලේ පොල් 60 යි . පොල් 50 000ක් ඕනේ වැගන් R එකක් ගන්න .

    අද වැගන් R එකක් ලක්ෂ 60යි . 200 ගානේ පොල් 30 000 යි ඕනේ එකක් ගන්න .

    පොල් වලින් ගෙව්වොත් 40% අඩුයි
    Ammo 🤣
     
    • Haha
    Reactions: Asmodeus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබ වගේ වයිෆ්ට ශුගර්ඩැඩී කෙනෙක් සෙට් කරත් පුලුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ධනාත්මකව හිතමු , පොල් වලින් ගෙවමු . 🥱

    ලක්ෂ 30ට වැගන් R තියන කාලේ පොල් 60 යි . පොල් 50 000ක් ඕනේ වැගන් R එකක් ගන්න .

    අද වැගන් R එකක් ලක්ෂ 60යි . 200 ගානේ පොල් 30 000 යි ඕනේ එකක් ගන්න .

    පොල් වලින් ගෙව්වොත් 40% අඩුයි

    අපේ වට්ටේ ගෙඩි හැදෙන පොල් ගස් 13ක් තියේ
    එයින් ගස් 10ක් තෝරාගෙන පොල් විකුණා වගන්ආර රථයක් ගන්න කොපමණ කාලයක් යයිද ?
     
    • Haha
    Reactions: dilann

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ධනාත්මකව හිතමු , පොල් වලින් ගෙවමු . 🥱

    ලක්ෂ 30ට වැගන් R තියන කාලේ පොල් 60 යි . පොල් 50 000ක් ඕනේ වැගන් R එකක් ගන්න .

    අද වැගන් R එකක් ලක්ෂ 60යි . 200 ගානේ පොල් 30 000 යි ඕනේ එකක් ගන්න .

    පොල් වලින් ගෙව්වොත් 40% අඩුයි
    අන්න වැඩේ , බාටර් ක්‍රමේට මාරු උනානම් හරි .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ධනාත්මකව හිතමු , පොල් වලින් ගෙවමු . 🥱

    ලක්ෂ 30ට වැගන් R තියන කාලේ පොල් 60 යි . පොල් 50 000ක් ඕනේ වැගන් R එකක් ගන්න .

    අද වැගන් R එකක් ලක්ෂ 60යි . 200 ගානේ පොල් 30 000 යි ඕනේ එකක් ගන්න .

    පොල් වලින් ගෙව්වොත් 40% අඩුයි
    60 ට පොල් අරන් මෙච්චරකල් හන්ගන් ඉන්න එකෙක්ද මු :rofl:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    අපේ වට්ටේ ගෙඩි හැදෙන පොල් ගස් 13ක් තියේ
    එයින් ගස් 10ක් තෝරාගෙන පොල් විකුණා වගන්ආර රථයක් ගන්න කොපමණ කාලයක් යයිද ?
    ගහකින් ගෙඩි තිහක් කැඩුවා කියමුකෝ. එතකොට එක මුරේකට ගෙඩි 300යි. අවූරුද්දට මුර හතරයි. ඒ කියන්නේ ගෙඩි 1200යි. 30000බෙදුවා 1200යෙන් ඒ කියන්නේ විසි පහයි. අපෝ වැඩිකල් යන්නේ නැහැ. ලීසින් එකක් දාමු පොල් වලින් ගෙවන්න.
     
    • Love
    Reactions: dilann