Ammoධනාත්මකව හිතමු , පොල් වලින් ගෙවමු .
ලක්ෂ 30ට වැගන් R තියන කාලේ පොල් 60 යි . පොල් 50 000ක් ඕනේ වැගන් R එකක් ගන්න .
අද වැගන් R එකක් ලක්ෂ 60යි . 200 ගානේ පොල් 30 000 යි ඕනේ එකක් ගන්න .
පොල් වලින් ගෙව්වොත් 40% අඩුයි
ධනාත්මකව හිතමු , පොල් වලින් ගෙවමු .
ලක්ෂ 30ට වැගන් R තියන කාලේ පොල් 60 යි . පොල් 50 000ක් ඕනේ වැගන් R එකක් ගන්න .
අද වැගන් R එකක් ලක්ෂ 60යි . 200 ගානේ පොල් 30 000 යි ඕනේ එකක් ගන්න .
පොල් වලින් ගෙව්වොත් 40% අඩුයි
අපේ වට්ටේ ගෙඩි හැදෙන පොල් ගස් 13ක් තියේ
එයින් ගස් 10ක් තෝරාගෙන පොල් විකුණා වගන්ආර රථයක් ගන්න කොපමණ කාලයක් යයිද ?

අන්න වැඩේ , බාටර් ක්‍රමේට මාරු උනානම් හරි .ධනාත්මකව හිතමු , පොල් වලින් ගෙවමු .
ලක්ෂ 30ට වැගන් R තියන කාලේ පොල් 60 යි . පොල් 50 000ක් ඕනේ වැගන් R එකක් ගන්න .
අද වැගන් R එකක් ලක්ෂ 60යි . 200 ගානේ පොල් 30 000 යි ඕනේ එකක් ගන්න .
පොල් වලින් ගෙව්වොත් 40% අඩුයි
60 ට පොල් අරන් මෙච්චරකල් හන්ගන් ඉන්න එකෙක්ද මුධනාත්මකව හිතමු , පොල් වලින් ගෙවමු .
ලක්ෂ 30ට වැගන් R තියන කාලේ පොල් 60 යි . පොල් 50 000ක් ඕනේ වැගන් R එකක් ගන්න .
අද වැගන් R එකක් ලක්ෂ 60යි . 200 ගානේ පොල් 30 000 යි ඕනේ එකක් ගන්න .
පොල් වලින් ගෙව්වොත් 40% අඩුයි

ගහකින් ගෙඩි තිහක් කැඩුවා කියමුකෝ. එතකොට එක මුරේකට ගෙඩි 300යි. අවූරුද්දට මුර හතරයි. ඒ කියන්නේ ගෙඩි 1200යි. 30000බෙදුවා 1200යෙන් ඒ කියන්නේ විසි පහයි. අපෝ වැඩිකල් යන්නේ නැහැ. ලීසින් එකක් දාමු පොල් වලින් ගෙවන්න.අපේ වට්ටේ ගෙඩි හැදෙන පොල් ගස් 13ක් තියේ