වාහන ගන්න ඉන්න කට්ටිය හොදට හොයල බලල ගන්න

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    වාහන ගන්න ඉන්න කට්ටිය හොදට හොයල බලල ගන්න

    වාහන ගන්න ඉන්න කට්ටිය හොදට හොයල බලල ගන්න. මොකද SALE කාරයෝ සැහෙන්න හොර වැඩ කරනවා. Mileage වෙනස් කරනවා, condemned වාහන repair කරලා ගේනවා. මම ගද්දි දෙකක් සෙට් උනා. කවදාවත් JAI /JEVAC reports විතරක් බලල වාහන ගන්න එපා. අනිවරෙයෙන්ම original auction sheets check කරන්න.

    මෙන්න මේ Site එකෙන් $10 දීල original auction sheets ගන්න පුළුවන්. https://jpcenter.ru/reports
    මේක check කරන්න වාහනේ චැසි number එක ඕනේ.

    මට වෙච්ච දේ දැන් කියන්නම්.

    ඔන්න හා හා පුරා කියල ගියා වාහන බලන්න. නියම EK Wagon එකක් හම්බුනා. 26.25

    ezgif-com-webp-to-jpg-3.jpg

    මේක තිබ්බේ නුවර ලුවී පිරිස් මාවතේ තිබ්බ sale එකක.

    වාහනේ නියමට තිබ්බ ටෙස්ට් run එකකුත් ගියා. Jevac reports බැලුවා. milage එක කිව්වා වගේම 15800 ගානක්. ඔන්න ඉතින් advance කරන්න කලින් ගෙදර ඇවිත් check කලා auction sheets. අම්මට සිරි කිව්වලු 155000 දුවල කියපන්කො. ඒ මදිවට windscreen එකත් replace කරලා.

    ඔන්න report එකත් මම දැම්ම.

    B11-W-0218772.png

    ඊටපස්සේ ගියා බලන්න N WGN එකක්. ඔන්න බලපන්කො එකේ පෙනුම. ඔක්කොම options තියනවා. 28 කියන්නෙත්.

    processewd.jpg

    processeed.jpg

    processeqd.jpg

    එක පාරක් චාටර් උන නිසා බැලුව ගෙදර ඇවිත් මේකෙත් auction sheets බැලුවා , යකෝ මගේ පින කිව්වලු. මේක ජපානේ හැප්පිලා කුඩුවෙලා, condemned වෙච්ච එකක් කියපන්කො. දැන් ඔක්කොම හදල පටවලා ලංකාවට.

    මේ වැඩේ කරන්නේ නානා කෙනෙක්. නුවර අලවතුගොඩ sale එකක.

    ඔන්න එකෙත් රෙපොර්ට් එකයි photos දැම්මා.

    download.png

    2d1wtx-Ykj6pl6-Wx-SLig-Jz2-FXdf-Q1bx1t-JAwinx-RSz-LF98-PSd-Lbs1-Zu-S6-Rd-U43-E2-PBFP9kh-UMW3-Gjv-NTttp-OMn9clox8-Wupsoi-N7v-EElw9-Du-SFFXgdeyf-ZFZRg-YDJ-1.jpg

    69w-HAKKU0k-Ou-Lqie7-P4-TR7-Pm-S2-Co96-LNC7-Tf-T7n2-AK2-Cy-HCkdds-Oq-VYJk-RFVXGGi-CCrg-Sy-Zg-Oj-VB4a-QIOuemz-AHH034n-Is-Ml-Uy-Gx-Fk-J8-EPBic-LVKl-ZS1-NMMr-Nris-D6l-T.jpg

    අනිවාර්යෙන්ම වන්ඩියක් ගන්න කලින්. $10 ගෙවල බලපල්ලා auction sheets. නැත්නම් මරාලෙකට අහුවෙන්න වෙන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,308
    113
    34
    Kalutara
    සිංහලුන්ට වෙන්නේ හැමදාම ඩොලර් 10 ගානේ ගෙව ගෙව ඔක්ෂන් ශීට් චෙක් කරන්න තමයි. ඇයි ඉතින් සේල් වල තියෙන්නෙම ඔහොම ගෙන්නපුවනේ. :(
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මේක වාහන ත්‍රෙඩ් බැලුවම වාහනයක් කියන්නේ තනිකරම උගුලක් වගේනේ...කාට හරි පුලුවන් නන් වාහනයක් ගන්නකොට කරන්න ඕනි දෙවල් කරන්න ඕනි ටෙස්ට් බලන්න ඕනි ඒවා වෙන වෙනම පිලිවලට දාපු ත්‍රෙඩ් එකක් හදන්න ඒක වටිනවා...වාහන දොස්තරලා සෑහෙන්න ඉන්නවනේ මේකේ...එක එක අය ගන්නේ එක එක වාහනනේ...ඒ ඒ විදි වලට ගෙන්න වාහන වලට අදාලව දැම්මා නන් හරි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    වාහන ගන්න ඉන්න කට්ටිය හොදට හොයල බලල ගන්න. මොකද SALE කාරයෝ සැහෙන්න හොර වැඩ කරනවා. Mileage වෙනස් කරනවා, condemned වාහන repair කරලා ගේනවා. මම ගද්දි දෙකක් සෙට් උනා. කවදාවත් JAI /JEVAC reports විතරක් බලල වාහන ගන්න එපා. අනිවරෙයෙන්ම original auction sheets check කරන්න.

    මෙන්න මේ Site එකෙන් $10 දීල original auction sheets ගන්න පුළුවන්. https://jpcenter.ru/reports
    මේක check කරන්න වාහනේ චැසි number එක ඕනේ.

    මට වෙච්ච දේ දැන් කියන්නම්.

    ඔන්න හා හා පුරා කියල ගියා වාහන බලන්න. නියම EK Wagon එකක් හම්බුනා. 26.25

    ezgif-com-webp-to-jpg-3.jpg

    මේක තිබ්බේ නුවර ලුවී පිරිස් මාවතේ තිබ්බ sale එකක.

    වාහනේ නියමට තිබ්බ ටෙස්ට් run එකකුත් ගියා. Jevac reports බැලුවා. milage එක කිව්වා වගේම 15800 ගානක්. ඔන්න ඉතින් advance කරන්න කලින් ගෙදර ඇවිත් check කලා auction sheets. අම්මට සිරි කිව්වලු 155000 දුවල කියපන්කො. ඒ මදිවට windscreen එකත් replace කරලා.

    ඔන්න report එකත් මම දැම්ම.

    B11-W-0218772.png

    ඊටපස්සේ ගියා බලන්න N WGN එකක්. ඔන්න බලපන්කො එකේ පෙනුම. ඔක්කොම options තියනවා. 28 කියන්නෙත්.

    processewd.jpg

    processeed.jpg

    processeqd.jpg

    එක පාරක් චාටර් උන නිසා බැලුව ගෙදර ඇවිත් මේකෙත් auction sheets බැලුවා , යකෝ මගේ පින කිව්වලු. මේක ජපානේ හැප්පිලා කුඩුවෙලා, condemned වෙච්ච එකක් කියපන්කො. දැන් ඔක්කොම හදල පටවලා ලංකාවට.

    මේ වැඩේ කරන්නේ නානා කෙනෙක්. නුවර අලවතුගොඩ sale එකක.

    ඔන්න එකෙත් රෙපොර්ට් එකයි photos දැම්මා.

    download.png

    2d1wtx-Ykj6pl6-Wx-SLig-Jz2-FXdf-Q1bx1t-JAwinx-RSz-LF98-PSd-Lbs1-Zu-S6-Rd-U43-E2-PBFP9kh-UMW3-Gjv-NTttp-OMn9clox8-Wupsoi-N7v-EElw9-Du-SFFXgdeyf-ZFZRg-YDJ-1.jpg

    69w-HAKKU0k-Ou-Lqie7-P4-TR7-Pm-S2-Co96-LNC7-Tf-T7n2-AK2-Cy-HCkdds-Oq-VYJk-RFVXGGi-CCrg-Sy-Zg-Oj-VB4a-QIOuemz-AHH034n-Is-Ml-Uy-Gx-Fk-J8-EPBic-LVKl-ZS1-NMMr-Nris-D6l-T.jpg

    අනිවාර්යෙන්ම වන්ඩියක් ගන්න කලින්. $10 ගෙවල බලපල්ලා auction sheets. නැත්නම් මරාලෙකට අහුවෙන්න වෙන්නේ.

    දැනුවත් කරාට ස්තුති මචන් ඔනැම කර් සෙල් කාරයො ඔහොමද?