වාහන ගන්න ඉන්න කට්ටිය හොදට හොයල බලල ගන්න

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,590
    720
    113
    38
    සුවසිලන්තය
    man umbalata podi advice ekak dennam maath japan thama inne dan aurudu 8/9k wenawa mannnm wahana wikunnena eeth man umbalata podi deyak kiyannam :yes::yes:

    ape aiyala wathura giyapu wahana henata gannawa ewata wenama auction ekak thiyanawa (hanamaru, thawa thiyanawa mathaka naaa )owage thiyennema happicha kuduwechcha wathurura giyapuwa :sorry::sorry:

    ex:lagadi mage yaluwekwahana sambandawa inna ekek gattha honda fit 2019 ekak mehe ganin 80000 yen lankawe gaaana wadi karala balapan 1.62n
    eka ganwathurata hawwechcha ekak ok:shocked::shocked:


    mu eka lankawata danawalu

    01 repair paraak daala ..:(:(
    02 eeta passe meeka reg karanawalu lady kenekge namata ok
    03 eeta passe tikadawasak padala laksha 4/5k aduwen denawalu :yes::yes:


    kohomada seen eka ape eun wahana gaddi lady kenek padalanam hondai kiyalane kiyanne neee :lol::lol:

    mehe thiyana pradaaana auction (uss) wage ewalata ganwathurata ahuwecha wage wahana daanna baa ehema daaala ahuwunoth auction card eka cancel (auction card ekak hadaganna baa putho leesi paaasuwen japane eenisa kawruth daanne naaa)
    happicha daanawa oona tharam man kalin kiwwa hanamaru eken aragena hadala daaanwa auction ekata ee daddi okkma check wenawa ethakota auction sheet eke haali ganam liyanawa wahane watinakamath naa ethakota :yes::yes:
    ewage wahana godak welawata daanne no claim corner ekata ethakota kisi aulak naa ganna miniha danagena wahane ganne aiii return baaa kiyala:yes::yes:

    anika wahane kohe maguleda kiyala balapalla:growl::growl: api japan athululewath hima thiyana muhuda patthe thiyanawa wahana gennalla padinne naaa:yes::yes:
    mokada aniwa putho rust ekanama :yes:sure and shot iwarai wahane chassis eka honde:(:( .......anika smaharak aiyala bolata ewana wahanath oya pathiwala auction walin aran ewai chassis black ehema gahala rust eka wahila yanna ok..:lol::lol:

    eenisa parissamen ganilla ......:yes::yes:
     
    • Like
    Reactions: sgrdk1 and conzy

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා දැන් ලංකාවේ Agentla ගෙන්නන ජපන් වාහනේ ඩිස්ප්ලේ
    එකේ තියෙන්නේ ජපන් වලින්ද, English වලින්ද මැසේජස් Fuel Consumption Average එහෙම?

    mekata kiyapiyako kauru hari.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මගේ කාර් එකක් තිබ්බා සල්ලි හදිසියකට ටිකක් අඩුවට දුන්නා කිලෝමීටර් 60000ක් පැදලා තිබ්බේ. .
    කලුතර පැත්තේ එකෙක් ආවේ වාහනේ ගන්නේ වයිෆ්ට කිව්වා වයිෆ්ම තමයි වාහනේ පැදගෙන ගියෙත්. .
    ඕන්න මාස දෙකකට පස්සේ මට අනුරාදපුරෙන් කෝල් එකක් එනවා මේ අන්කේ තියෙන වාහනේ ඔයාගේ නේද මම ඒක ගත්තා කියලා. . මම දෙද්දි බැට්‍රියක් අලුතෙන් දාලා දුන්නේ ඒකේ වොරන්ටි කාඩ් එකේ මගේ නම්බර් එක දැකලා කතාකරලා තිබ්බේ. .
    වාහනේ ගැන විස්තර කියද්දි මන් දීපු ගානට වඩා ලක්ශ 3.5 වැඩියෙන් ඒ වාහනේ විකුනලා තියෙන්නේ. . මීටරෙත් කිලෝමීටර් 20000ට කරකවලා. .
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මගේ කාර් එකක් තිබ්බා සල්ලි හදිසියකට ටිකක් අඩුවට දුන්නා කිලෝමීටර් 60000ක් පැදලා තිබ්බේ. .
    කලුතර පැත්තේ එකෙක් ආවේ වාහනේ ගන්නේ වයිෆ්ට කිව්වා වයිෆ්ම තමයි වාහනේ පැදගෙන ගියෙත්. .
    ඕන්න මාස දෙකකට පස්සේ මට අනුරාදපුරෙන් කෝල් එකක් එනවා මේ අන්කේ තියෙන වාහනේ ඔයාගේ නේද මම ඒක ගත්තා කියලා. . මම දෙද්දි බැට්‍රියක් අලුතෙන් දාලා දුන්නේ ඒකේ වොරන්ටි කාඩ් එකේ මගේ නම්බර් එක දැකලා කතාකරලා තිබ්බේ. .
    වාහනේ ගැන විස්තර කියද්දි මන් දීපු ගානට වඩා ලක්ශ 3.5 වැඩියෙන් ඒ වාහනේ විකුනලා තියෙන්නේ. . මීටරෙත් කිලෝමීටර් 20000ට කරකවලා. .

    Hybrid