වාහන ගන්න බලන් හිටපු අයට :love2:

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    17,586
    1
    37,709
    113
    29
    Kalutara
    අපේ පැත්තෙ කෝටිපති දිලිනයටත් නුවරඑලියෙ අශ්වයෙක් ඉන්නවනෙ. අපි ගොන් කරත්තෙ යද්දි ඌ අශ්වයා පිටේ යයි. ඌට පෙට්‍රල් නැති වුනත් ඌට අශ්වයා එක්ක ශෝඕෆ් කරතැහැකි. අයිඑයිට් ඕනම නෑ එතකොට.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    4,557
    3,001
    113
    අපේ පැත්තෙ කෝටිපති දිලිනයටත් නුවරඑලියෙ අශ්වයෙක් ඉන්නවනෙ. අපි ගොන් කරත්තෙ යද්දි ඌ අශ්වයා පිටේ යයි. ඌට පෙට්‍රල් නැති වුනත් ඌට අශ්වයා එක්ක ශෝඕෆ් කරතැහැකි. අයිඑයිට් ඕනම නෑ එතකොට.
    ubath inne ee kittuwada ban? ubage wayasa wage neda?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,586
    1
    37,709
    113
    29
    Kalutara
    ubath inne ee kittuwada ban? ubage wayasa wage neda?
    නෑ ඌ 98 එකෙක්නෙ. අපේ ඉස්කෝලේ ඉඳල එලේවල් වලට වේල්ස් එකටද කොහෙද ගිහින්.

    මෙව්වට ට්‍රැෆික් පොලිසියෙන් දඩ ගහන්නවත් නඩු දාන්නවත් පුලුවන්ද? මහාමාර්ගයේ අශ්වයෙක් පිට ගමන් කිරීම කියල නීති තියේද? 🙄
    ------ Post added on Dec 8, 2021 at 2:02 PM