වාහන ගැන උදව්වක් ............
මචන්ලා මම ටිකක් දන්න කියන ඩයල් එකක් ජපන් වලින් වාහන ගෙන්නනවා. පොර ලග FB 15 කාර් එකක් තියෙනවා විකුනන්න.
අවුලකට තියෙන්නේ පොත නෑ. කාර් එක ලක්ෂ 10 කට වගේ ගන්න පුළුවන්.

පොතක් අලුතෙන් හදන්න කියක් විතර යනවද බන්. කොහොමද කරන්නේ කරනවානම්. එහෙම කරන්න පුලුවන්ද.

දන්නා එකෙක් කියපල්ලකෝ

nikan amaruwe wetenne nathuwa hitapan,man danna ekek kiwwa allion ekak thiyenawa kiyala 10laks walata.book eka na,ekath ekka compare karanakota FB15 ekak 10 kohomath padui 