එළකිරි වාහන උපදෙසක්...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,509
    8,707
    113
    සිරිලන්කවට අලුතෙන් වාහන ගෙන්නන එක ගැන නෙවෙයි.... මම ගන්න බල බල හිටියේ ටොයෝට නොහා එකක්, එත් එක දැන් නෙලාගන්න බැරි හීනයක් වෙලා තියෙන්නේ...

    එක නිසා මට දැනගන්න ඕනි සිරිලන්ක්වේ වාහන මාර්කට් එකේ තියෙන බොරුවට හයිප් නොවුන ජපන් කාර් ගැන..

    අවශ්‍යතාවය :
    1. සැපපහසුවට, ආරක්ෂාවට ගමනක් යන එන එක...
    2. අඩුම 5 දෙනෙක්ටවත් ඉඩ තියෙන්න ඕනි..
    3. නිතරම ලෙඩ දෙන්නේ නැති, රෙපයාර් වලට ලේසි වහනයක්...
    4. ඔටෝ නම් තවත් හොදයි.
    5. මිල සීමාව උපරිම 40ක් වගේ... 2000-2010 අතරේ...
    6. සිරිලන්කන් පාරවල් වලට ගැලපෙන එකක්..යට වදින සින් අඩු..
    7. ගොඩක් වෙලාවට දුර ගමන් (කඩුගන්නාව කන්ද එහෙම 4-5ක් දාල බෑ නොකිය අදින්න)
    8. එයාර් බැග් 2ක් වත් තියෙනවනම් හොදයි..
    මේක දිනපතා දුවන්න නෙවෙයි ගන්නේ... එක නිසා තෙල් ලොකුවට අවුලක් නෑ (10ක් කරත් ඇති)

    රියසෙවනේ බලනකොට අහු උන එකක් තම නිසාන් වින්ග්රඩ් එක... එකේ උනත් ලෙඩ දුක් දන්නා ඒවා කොටගෙන යමු...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ම්ම්ම් වාහනෙ හොදයි ඉස්සර ටිකක් විකුන ගන්න අමාරුයි. හැබැයි මරු වාහනෙ දෑන් කොහොමද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,707
    113
    ම්ම්ම් වාහනෙ හොදයි ඉස්සර ටිකක් විකුන ගන්න අමාරුයි. හැබැයි මරු වාහනෙ දෑන් කොහොමද දන්නෙ නෑ.
    මේකට හේතුව මොකක්ද? වැඩකට නැතුව අපේ සිරිලන්කන් ලොජික් අනුව වෙච්ච දෙයක්නම් හොදයි..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකට හේතුව මොකක්ද? වැඩකට නැතුව අපේ සිරිලන්කන් ලොජික් අනුව වෙච්ච දෙයක්නම් හොදයි..

    හෙතුව නම් දන්නෙ නැ බන්. ඔය ඉස්සර තිබ්බා නේ විකුන ගන්න බැරි මොඩ්ල් සෙට් එකක් ඒවගෙන් එකක් වෙන්න ඇති. තියෙන වාහනත් ගොඩක් දැන් පරන එවා හින්දා හොදට බලලම ගන්න ගන්න එක.

    ඔවගේ පාට්ස් නෑ බන්. දොරක් එහෙම තියන්න ඔන උනොත් මාර කරුමයක් වෙන්නෙ.
    ------ Post added on Feb 9, 2025 at 9:01 AM
     
    • Like
    Reactions: snm1990

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113

    දොරක් එහෙම තියන්න ඔන උනොත්

    How many doors have you replaced so far 😬

    ZIjjoUM.jpeg
     
    • Like
    Reactions: lasankandy

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,707
    113
    හෙතුව නම් දන්නෙ නැ බන්. ඔය ඉස්සර තිබ්බා නේ විකුන ගන්න බැරි මොඩ්ල් සෙට් එකක් ඒවගෙන් එකක් වෙන්න ඇති. තියෙන වාහනත් ගොඩක් දැන් පරන එවා හින්දා හොදට බලලම ගන්න ගන්න එක.
    ------ Post added on Feb 9, 2025 at 9:01 AM
    ඔව්, ගන්නවානම් අනිවාර්යෙන්ම හොදටම චෙක් කරනවා.. ගත්ත දවසේ ඉදල ගරාජ් ගානේ ලගින්න බැනේ
    අදහස් දැක්වීමට ස්තුතියි 🙏

    Toyota Avanza
    50lak wage wenawane :-(
    ------ Post added on Feb 9, 2025 at 9:14 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    How many doors have you replaced so far 😬

    ZIjjoUM.jpeg

    කම්පැනි ඔවගේ බඩු නැ බන් ගන්න එකයි.

    ඔව්, ගන්නවානම් අනිවාර්යෙන්ම හොදටම චෙක් කරනවා.. ගත්ත දවසේ ඉදල ගරාජ් ගානේ ලගින්න බැනේ
    අදහස් දැක්වීමට ස්තුතියි 🙏

    50lak wage wenawane :-(
    ------ Post added on Feb 9, 2025 at 9:14 AM

    ගොඩක් දුරට දැන් එවගේ එකම තමා බන් වෙන්නෙ. ගරාජ් එක සෙට් වෙනවා ශුවර් පපට්ට ගහපුවා නේ තියෙන්නෙ
     
    • Like
    Reactions: snm1990

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    කම්පැනි ඔවගේ බඩු නැ බන් ගන්න එකයි.

    They do import on request but it's cheaper to find spares from a 3rd party vendor

    The engine is a licensed Toyota 1ZZ-FE and can't go much wrong with a manual transmission. The auto is a CVT so can't really recommend
     
    :baffled: