වාහන ගැන එලකිරියෙන් උපදෙස් ගද්දී....

aligamaya

Member
Jan 22, 2018
197
19
0
වාහන ගැන එලකිරියෙන් උපදෙස් ගද්දී....

මචන්ලා...මම දැකපු දෙයක් කියන්නම්..අපි ගොඩක් දෙනෙක් වාහනයක් ගන්න යද්දී ගොඩක්ම එලකිරියේ ඉන්න අයගෙන් උපදෙස් ගන්නවනේ..මටත් ගොඩක්ම උදවු කරා එලකිරියේ යාලුවෝ මගේ විට්ස් එක ගන්න යද්දී..මට එලකිරියෙන් හම්බවුනා විට්ස් තියන යාලුවෝ කීප දෙනෙක්..එයාලා හරියටම උපදෙස් දුන්නා වාහනේ ගැන...මම හිතන්නේ එයාලා ඒ වාහනේ පාවිච්චි කරන නිසා වෙන්න ඕනි හරියටම උපදෙස් දුන්නේ...

මම කියන්න යන්නේ මට හිතුන දෙයක්..මේක මමත් එලකිරියේ ඉන්න මගේ යාලුවෝ කීප දෙනෙකුත් කතාවුනා..මේකයි සීන් එක...

අපි මොකක් හරි වාහනයක් ගන්න එලකිරියෙන් උපදෙස් ගද්දී ඒ ත්‍රෙඩ් වල උපදෙස් දෙන ගොඩක් අය කියන කතා හරියටම හරි කියන්න බෑ...හේතුව ඒ අදාල වාහනෙ පාවිච්චි කරන අය ඇරුනම අනික් අය කියන්නේ කොහෙන් හරි අහගත්තු දෙයක්..එක්කෝ හිතලා කියන දෙයක්.එක්කෝ තමන් වාහන බිස්නස් කරන්නේ.තමන්ට බිස්නස් එක කරගන්න පුලුවන් වෙන වාහන විතරයි හොදයි කියන්නෙ...තමන් පාවිච්චි කරලා හෝ..දන්න කෙනෙක් පාවිච්චි කරලා අත්දැකීම් තියන අය ඉන්නේ එක්කනයි දෙන්නයි ගොඩක් වෙලාවට..මට එහෙම කියන්න හේතු කීපයක් තියනවා..

මම දැක්කා දවසක් හයිහුන්ඩායි sonata 2000 අවුරුද්ද කාර් එක ගන්නද කියලා එක්කෙනෙක් අහලා තියනවා..99% ක්ම කියලා තිබ්බේ ගත්තොත් දෙන්න බෑ..මරාලයක්..හැමදාම ගරාජ් එකේ..පාර්ට්ස් නෑ..පරණ වැඩී... බ්ලා බ්ලා..බ්ලා...
දැන් උනත් ත්‍රෙඩ් එකක් දාලා ඇහුවොත් ඕකමනෙ ලැබෙන උත්තරේ..

හැබැයි මගේ යාලුවෙක් ඕක ගත්තා..දැන් අවුරුදු හතරක් විතර ඌ පුලුවන් තරම් දුර ගමන් දුවනවා කිසිම ලෙඩක් නෑ..එකම එක සැරයක් සෙන්සර් ලෙඩක් ඇවිල්ලා හැදුවා..එච්චරයි ...කොලඹ කඩ කීපයක් තියනවා ඕනි කෑල්ලක් තියනවා..සෙකන්ඩ් මාකට් එක ගැන කතා කරොත් පාරට දැම්මම මිනිස්සු ඉල්ලනවා ඕනි තරම්..ඒකටනම් හේතුව ඒක මිල අඩු වීම..කොහොම උනත් එලකිරියේ කතාවෙන තරම් කචල් වාහනයක් නම් නෙමෙයි ඒක..

අනික් වාහනේ වෙසල් එක..වෙසල් කියන්නේ මරාලයක් කියලා තමයි එලකිරියේ සම්මත..ඇහුවොත් කියන්නේ ගන්න එපා කියලා..ඇත්ත..වෙසල් එකේ 2014/2015 වගේ ඒවගේ ලෙඩක් එනවා ඒක ආවොත් හදන්න ලක්ශ 6ක් 7ක් යනවා එච්චරයි ...එහෙම දෙයක් සිද්ද උන පමනින්ම අපිට ඒක මරාලයක් කියලා හදුන්වන්න පුලුවන්ද. බලන්න පාරට බැස්සම විනාඩි 10ට වෙසල් කීයක් යනවද කියලා..මම දන්න එකෙක් 2014 වෙසල් එකක් ගත්තා..ඒකා මේ එලකිරි අනම් මනම් දන්නෙවත් නෑ..අපූරුවට දුවනවා අරන්.නමුත් ඒකා ඕක ගන්න කලින් එලකිරි බැලුවනම් කවදාවත් ගන්නේ නෑ..ඒ කියන්නේ එපාම කරලා දානවනේ.....ඒක නිසයි මම කිවුවේ අපි වාහන ගැන එලකිරියෙන් උපදෙස් ගද්දී සහ තව කෙනෙකුට වාහනයක් ගැන උපදෙස් දෙද්දී තමන්ට ඒ පිලිබදව අත්දැකීම් තියනවනම්..අඩුම තමන්ගේ යාලුවෙකුට හරි වෙලා අත්දැකීම් තියනවනම් විතරක් උපදෙස් දෙනවනම් හොදයි නේද..මොකද ගොඩක්ම අපි මෙතන කතාවෙන එක නෙමෙයි එලියේ සමාජයේ සිද්ද වෙන්නේ..
අනික අපි කවදාවත් පැදලා නැති වාහනයක් හොදද නරකද කියන්න බෑනේ අපිට..ඔය රෙන්ට් කරන තැන්වල සෙල්ෆ් ඩ්‍රයිවින් වලට වෙසල් දෙනවා ඕනි තරම්.වෙසල් කියන්නේ හැම වෙලේම මග කැඩි කැඩි තියන මරාලයක් නෙමෙයි..ඒකේ ලෙඩේ අවොත් ලක්ශ හයක් දීලා හදන්න වෙනවා..එච්චරයි...ගන්න යන කෙනෙක් ඒක ඔලුවේ තියාගත්තම ඇති..

මම මේ ටික කිවුවේ...කවුරු කවුරුත් එලකිරියෙන් උපදෙස් ගද්දී වාහන සම්බන්ධයෙන් ..ඒ වාහන පාවිච්චි කරපු. (දවස් කීපයක් හරි )නැත්තම් පාවිච්චි කරන කෙනෙක්...නැත්තම් පාවිච්චි කරන කෙනෙක්ගේ යාලුවෙක්..නෑදෑයෙක් වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න..කවදාවත් ඒ අදාල වාහනේට නැගලවත් නැති අයගෙන් උපදෙස් ගන්න එපා...මේකේ ගොඩක් උපදෙස් දෙන අය ඔය කියන සමහර වාහන වලට නැගලවත් නෑ..එහෙම උපදෙස් දෙන අයගෙන් අහන්න පාවිච්චි කරලා තියනවද දවසක් හරි කියලා..එහෙම අහලා පිලිගන්න..

මට මතකයි මේකේ හිටියා රත්තරන් කියලා මෙම්බර් කෙනෙක්..එයා පරන බෙන්ස් එකක් අරන් පාවිච්චි කරලා වෙච්ච අලකලංචිය නියමෙටම විස්තර කරලා තිබ්බා...අන්න ඒ වගේ පාවිච්චි කරන කෙනා තමයි දන්නේ හරිම විස්තරේ...

මම මේක කිවුවේ එලකිරියේ වාහන ගැන උපදෙස් දෙන අයට සහ උපදෙස් ගන්න අයට දැනගන්න...කාත් එක්කවත් අමනාපයක් හෝ කාටවත් සිත් රිදවීමක් කරන්න නෙමෙයි...කවුරු කවුරුත් කියන්නා කෙසේ කීවත් සිහිබුද්දියෙන් අහලා අදාල වාහන රෙන්ට් එකට හෝ අරන් තමන්ම පැදලා බලලා..එලකිරියේ දන්න යාලුවොන්ගෙනුත් අහලා තීරණ ගන්නවනම් හොදයි.....

  • Like
Reactions: pubba8766

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    මේ ත්‍රෙඩ් එක නේ වෙසල් එකේ DCT එක ගැන දැනට කිරියේ තියෙන විස්තරාත්මක ම ත්‍රෙඩ් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1880818

    ත්‍රෙඩ් එක දාල තියෙන්නේ Mr. Tom, කිරියේ වාහන සම්බන්ධ ත්‍රෙඩ් සෑහෙන්න දාපු කෙනෙක්.

    හැබැයි මම දන්නා තරමින් Mr. Tom ට වෙසල් එකක් නෑ (කවදාවත් ගන්න එකකුත් නෑ :D )

    වෙසල් එකක් පාවිච්චි කරන අයගෙන් කීයෙන් කී දෙනාද ඔය ත්‍රෙඩ් එකේ තියෙන දේවල් වලින් 10% වත් දන්නේ? Conventional Auto transmission එකකයි DCT එකකයි වෙනස වත් දන්නෙ නැති වෙසල් ඕනර්ස් ල ඇති ඕන තරම් :lol:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලක්ශ 6ක් 7ක් යනවා එච්චරයි

    Oya kiyana katawat hari bro , kiriye godak un innawa wahana tiyena saha biz karana
    Eyala kiyaddi kiyanne market spare parts ganan aduma / service charges aduma economical
    Wandiyak

    Mage lagat tiyenawa wahanayak lankawe idagena lesi puthekuta amaruy ban hoda wahanayk maintain karanna lakshayk witara insurance / services petrol ekka baladdi
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය

    මචන්ලා...මම දැකපු දෙයක් කියන්නම්..අපි ගොඩක් දෙනෙක් වාහනයක් ගන්න යද්දී ගොඩක්ම එලකිරියේ ඉන්න අයගෙන් උපදෙස් ගන්නවනේ..මටත් ගොඩක්ම උදවු කරා එලකිරියේ යාලුවෝ මගේ විට්ස් එක ගන්න යද්දී..මට එලකිරියෙන් හම්බවුනා විට්ස් තියන යාලුවෝ කීප දෙනෙක්..එයාලා හරියටම උපදෙස් දුන්නා වාහනේ ගැන...මම හිතන්නේ එයාලා ඒ වාහනේ පාවිච්චි කරන නිසා වෙන්න ඕනි හරියටම උපදෙස් දුන්නේ...

    මම කියන්න යන්නේ මට හිතුන දෙයක්..මේක මමත් එලකිරියේ ඉන්න මගේ යාලුවෝ කීප දෙනෙකුත් කතාවුනා..මේකයි සීන් එක...

    අපි මොකක් හරි වාහනයක් ගන්න එලකිරියෙන් උපදෙස් ගද්දී ඒ ත්‍රෙඩ් වල උපදෙස් දෙන ගොඩක් අය කියන කතා හරියටම හරි කියන්න බෑ...හේතුව ඒ අදාල වාහනෙ පාවිච්චි කරන අය ඇරුනම අනික් අය කියන්නේ කොහෙන් හරි අහගත්තු දෙයක්..එක්කෝ හිතලා කියන දෙයක්.එක්කෝ තමන් වාහන බිස්නස් කරන්නේ.තමන්ට බිස්නස් එක කරගන්න පුලුවන් වෙන වාහන විතරයි හොදයි කියන්නෙ...තමන් පාවිච්චි කරලා හෝ..දන්න කෙනෙක් පාවිච්චි කරලා අත්දැකීම් තියන අය ඉන්නේ එක්කනයි දෙන්නයි ගොඩක් වෙලාවට..මට එහෙම කියන්න හේතු කීපයක් තියනවා..

    මම දැක්කා දවසක් හයිහුන්ඩායි sonata 2000 අවුරුද්ද කාර් එක ගන්නද කියලා එක්කෙනෙක් අහලා තියනවා..99% ක්ම කියලා තිබ්බේ ගත්තොත් දෙන්න බෑ..මරාලයක්..හැමදාම ගරාජ් එකේ..පාර්ට්ස් නෑ..පරණ වැඩී... බ්ලා බ්ලා..බ්ලා...
    දැන් උනත් ත්‍රෙඩ් එකක් දාලා ඇහුවොත් ඕකමනෙ ලැබෙන උත්තරේ..

    හැබැයි මගේ යාලුවෙක් ඕක ගත්තා..දැන් අවුරුදු හතරක් විතර ඌ පුලුවන් තරම් දුර ගමන් දුවනවා කිසිම ලෙඩක් නෑ..එකම එක සැරයක් සෙන්සර් ලෙඩක් ඇවිල්ලා හැදුවා..එච්චරයි ...කොලඹ කඩ කීපයක් තියනවා ඕනි කෑල්ලක් තියනවා..සෙකන්ඩ් මාකට් එක ගැන කතා කරොත් පාරට දැම්මම මිනිස්සු ඉල්ලනවා ඕනි තරම්..ඒකටනම් හේතුව ඒක මිල අඩු වීම..කොහොම උනත් එලකිරියේ කතාවෙන තරම් කචල් වාහනයක් නම් නෙමෙයි ඒක..

    අනික් වාහනේ වෙසල් එක..වෙසල් කියන්නේ මරාලයක් කියලා තමයි එලකිරියේ සම්මත..ඇහුවොත් කියන්නේ ගන්න එපා කියලා..ඇත්ත..වෙසල් එකේ 2014/2015 වගේ ඒවගේ ලෙඩක් එනවා ඒක ආවොත් හදන්න ලක්ශ 6ක් 7ක් යනවා එච්චරයි ...එහෙම දෙයක් සිද්ද උන පමනින්ම අපිට ඒක මරාලයක් කියලා හදුන්වන්න පුලුවන්ද. බලන්න පාරට බැස්සම විනාඩි 10ට වෙසල් කීයක් යනවද කියලා..මම දන්න එකෙක් 2014 වෙසල් එකක් ගත්තා..ඒකා මේ එලකිරි අනම් මනම් දන්නෙවත් නෑ..අපූරුවට දුවනවා අරන්.නමුත් ඒකා ඕක ගන්න කලින් එලකිරි බැලුවනම් කවදාවත් ගන්නේ නෑ..ඒ කියන්නේ එපාම කරලා දානවනේ.....ඒක නිසයි මම කිවුවේ අපි වාහන ගැන එලකිරියෙන් උපදෙස් ගද්දී සහ තව කෙනෙකුට වාහනයක් ගැන උපදෙස් දෙද්දී තමන්ට ඒ පිලිබදව අත්දැකීම් තියනවනම්..අඩුම තමන්ගේ යාලුවෙකුට හරි වෙලා අත්දැකීම් තියනවනම් විතරක් උපදෙස් දෙනවනම් හොදයි නේද..මොකද ගොඩක්ම අපි මෙතන කතාවෙන එක නෙමෙයි එලියේ සමාජයේ සිද්ද වෙන්නේ..
    අනික අපි කවදාවත් පැදලා නැති වාහනයක් හොදද නරකද කියන්න බෑනේ අපිට..ඔය රෙන්ට් කරන තැන්වල සෙල්ෆ් ඩ්‍රයිවින් වලට වෙසල් දෙනවා ඕනි තරම්.වෙසල් කියන්නේ හැම වෙලේම මග කැඩි කැඩි තියන මරාලයක් නෙමෙයි..ඒකේ ලෙඩේ අවොත් ලක්ශ හයක් දීලා හදන්න වෙනවා..එච්චරයි...ගන්න යන කෙනෙක් ඒක ඔලුවේ තියාගත්තම ඇති..

    මම මේ ටික කිවුවේ...කවුරු කවුරුත් එලකිරියෙන් උපදෙස් ගද්දී වාහන සම්බන්ධයෙන් ..ඒ වාහන පාවිච්චි කරපු. (දවස් කීපයක් හරි )නැත්තම් පාවිච්චි කරන කෙනෙක්...නැත්තම් පාවිච්චි කරන කෙනෙක්ගේ යාලුවෙක්..නෑදෑයෙක් වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න..කවදාවත් ඒ අදාල වාහනේට නැගලවත් නැති අයගෙන් උපදෙස් ගන්න එපා...මේකේ ගොඩක් උපදෙස් දෙන අය ඔය කියන සමහර වාහන වලට නැගලවත් නෑ..එහෙම උපදෙස් දෙන අයගෙන් අහන්න පාවිච්චි කරලා තියනවද දවසක් හරි කියලා..එහෙම අහලා පිලිගන්න..

    මට මතකයි මේකේ හිටියා රත්තරන් කියලා මෙම්බර් කෙනෙක්..එයා පරන බෙන්ස් එකක් අරන් පාවිච්චි කරලා වෙච්ච අලකලංචිය නියමෙටම විස්තර කරලා තිබ්බා...අන්න ඒ වගේ පාවිච්චි කරන කෙනා තමයි දන්නේ හරිම විස්තරේ...

    මම මේක කිවුවේ එලකිරියේ වාහන ගැන උපදෙස් දෙන අයට සහ උපදෙස් ගන්න අයට දැනගන්න...කාත් එක්කවත් අමනාපයක් හෝ කාටවත් සිත් රිදවීමක් කරන්න නෙමෙයි...කවුරු කවුරුත් කියන්නා කෙසේ කීවත් සිහිබුද්දියෙන් අහලා අදාල වාහන රෙන්ට් එකට හෝ අරන් තමන්ම පැදලා බලලා..එලකිරියේ දන්න යාලුවොන්ගෙනුත් අහලා තීරණ ගන්නවනම් හොදයි.....

    eeka attha oya ape eun kiyana widihata ithin oya wahana ohoma kadenawam company eka wahanna wenawa ape mama karayatah thiyenne vezel ekak 2014 oya mona henayak wath naa oya duwanne baba wage eetath japane ambaneta vezel thiyanawa paara purama ehema ledak thiyanwanm japane company ekata nadu daala eka wahala melahakata ehenam
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,772
    113
    Again it's luck.If you take 100 owners of sonatas and 100 owners of toyota 121.more chances of people getting absolute shit of sonatas and non stop repairs.I think the advises are given based on general observation of what can happen.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    anith ewa gananan nodani vezel eka gananam katha karanna epa, mamaawrudu dekakata kalin balapu vezel ekak onna thiyenawa thaama ikman eke.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    true