වාහන ගැන විස්තර දැනගන්න මූලාශ්‍රයක්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වාහන ගැන විස්තර දැනගන්න මූලාශ්‍රයක්

    මචංලා අපිට ලංකාවේ එක එක ජාතියේ වාහන කොච්චර තියෙනවද කියලා දැනගන්න විදිහක් තියෙනවද? මොකක් හරි මූලාශ්‍රයක්. .:rolleyes:

    උදාහරනයක් විදිහට මට ලංකාවේ ප්‍රියස් කාර් කීයක් තියෙනවද කියලා දැනගන්න ඕනා. .කොහෙන්ද ඒක හොයාගන්නේ. .:eek:
     
    • Like
    Reactions: pradeeplk1025

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒකනං උඹට දැනගන්න විදිහක් නෑ මිනිහෝ..
    Rmv ගියත් උඹට එහෙම ඔය ඩීටේල්ස් හොයාගන්න බෑ..
    ඕක කරන්න බැරි වැඩක් කියල තමයි මිනිහෝ කියන්න තියෙන්නේ..
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    ඒකනං උඹට දැනගන්න විදිහක් නෑ මිනිහෝ..
    Rmv ගියත් උඹට එහෙම ඔය ඩීටේල්ස් හොයාගන්න බෑ..
    ඕක කරන්න බැරි වැඩක් කියල තමයි මිනිහෝ කියන්න තියෙන්නේ..

    නිකන් ගාන කිව්වනම් ඇති බං එකේ තියෙන්නේ රෙජිස්ටර් කරපු වාහනවල විස්තර විතරයි නේද. .මට කියපල්ලා ලංකාවේ ප්‍රියස් කීයක් විතර ඇතිද ඔක්කොම :nerd:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    නිකන් ගාන කිව්වනම් ඇති බං එකේ තියෙන්නේ රෙජිස්ටර් කරපු වාහනවල විස්තර විතරයි නේද. .මට කියපල්ලා ලංකාවේ ප්‍රියස් කීයක් විතර ඇතිද ඔක්කොම :nerd:

    ඔව්..රෙජිස්ටර්ඩ් ඒව විතරයි..
    අංජනම් බලන දේවාලෙකට පලයං මිනිහෝ ඒක දැනගන්න නං..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔව්..රෙජිස්ටර්ඩ් ඒව විතරයි..
    අංජනම් බලන දේවාලෙකට පලයං මිනිහෝ ඒක දැනගන්න නං..

    අඩෝ මල්බෙරියෝ මට හොයලා කියපන්කෝ :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    RVM එකේ තියනවා රෙජිස්ටර්ඩ් සහ කස්ටම් එක හරහා ගෙන්නන සේරම විස්තර

    මම දන්න විදියට අපි හරි විදියට වාහනයක් ඉම්පෝට් කරනවා නම් කස්ටම් එක දන්නවානේ ඒ විස්තර, වාහනේ ලංකාවට ගෙනත් ටැක්ස් එහෙම ගෙවුවට පස්සෙ ඔය විස්තර කස්ටම් එකෙන් RMV එකට යවනවා ඊට පස්සෙ තමයි RMV එකෙන් කාට හරි රෙජිස්ටර් කරන්න පුලුවන්
    හොරාට කෑලි ගෙනත් ඇටෙවුවම රෙජිස්ටර් කරන්න බැරි අපිට RMV එකට ඔය විස්තර යවාගන්න විදියක් නැති නිසා සාමාන්‍යෙන් උන්ට යවන්නෙ කස්ටම් එකෙන් විතරයි (‍මේක මම අහපු විදිය මේක මෙහෙමමද කියලා සුවර් නැහැ ඒත් මම දැනගත්තෙ ටිකක් විතර විස්වාසවන්ත එකෙක්ගෙන්, කිරියෙ ඉන්න වාහන ඉම්පෝට් කරන එවුන් මේක ගැන හොදට දන්නවා ඇති)

    රෙජිස්ටර් කරපු නැතිවා තියෙන්නෙ සේල් වලයි ඒජන්ට් ලගයි නේ ඒවා අනිවාර්යෙන් කස්ටම් ක්ලියර් කරලා නේ තියෙන්නෙ ඒ කියන්නෙ ඒ විස්තර අනිවාර්යෙන්ම RMV එකේ තියනවා

    RMV එකෙන් ඔය විස්තර දෙනවද දන්නෙ නැහැ හැබැයි උන් ලග තියනවා රෙජිස්ටර් කරපුවා සහ ලංකාවට ගෙනත් කස්ටම් ක්ලියර් කරපු සේරගෙම විස්තර
    එතකොට අඩුවෙන්නෙ ලංකාවට ගෙනත් කස්ටම් ක්ලියර් කරනකන් තියන වාහන විතරයි ඒ ප්‍රමානෙ බොහොම පොඩි ගානක් වෙයි මුලු ගානත් එක්ක බලද්දි
     
    Last edited:

    THANKS MACHO

    REP++