වාහන ගැන හදාරන අයට

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    වාහන ගැන හදාරන අයට

    මගේ නෑදෑ මල්ලි කෙනෙක් ටෙක් එකක රථවාහන අංශයේ අවුරුදු දෙකක පාටමාලාවක් හදාරනවා. මිනිහා මේ ලගදි වාහන ගැන විස්තර තියෙන වෙබ් සයිට් එකක් හදලා. මහා ලොකුවට වෙබ් සයිට් හැදිල්ල ගැන දන්නා එකෙක් නෙවෙයි. මට කිවා යාලුවන්ට මේ ගැන කියන්න කියලා. මෙතන වෙබ් සයිට් එකේ ලින්ක් දානේ නැහැ.
    Facebook පිටුව මේක.

    මේකට ගිහිල්ලා හොදයිනම් පිටුවට ලයික් එකක් දාලා යන්න.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    මචං ටෙක්නිකල් ඒවා දාන්න කියහන්කෝ බන් වාහන වල නිතර මතුවෙන ගැටළු වලට පිළියම් වගේ උට කියහන් හොද වැඩක් කියල
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මචං ටෙක්නිකල් ඒවා දාන්න කියහන්කෝ බන් වාහන වල නිතර මතුවෙන ගැටළු වලට පිළියම් වගේ උට කියහන් හොද වැඩක් කියල

    මචන් ඌ තවම ටෙක් ගිහින් මාස කිහිපයයි. දැන්ලු ටික ටික දැනගන්නේ. මමත් කිව්වා වාහනවල ලෙඩ ගැන එහෙම දාන්න කියලා. ලගදීම ඔය සයිට් එකේ ඒ වගේ එකක් දාන කතාවක් කිවා. මම හිතන්නේ වීඩියෝ එහෙම දාවි.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    site eke ad ma focus karanna epa kiyapan. oya thiyena widihata nam kalin apu ekek apahu enne ne hathara wate thiyena ads witharai focus wela thiyenne. Content walata priority deela e athare Ads daapan
     
    • Like
    Reactions: lapatieka

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    site eke ad ma focus karanna epa kiyapan. oya thiyena widihata nam kalin apu ekek apahu enne ne hathara wate thiyena ads witharai focus wela thiyenne. Content walata priority deela e athare Ads daapan

    api muladi kiwwa. Dan oya adu karalaa. kalin post athueth thibuna. mama ube comment ekama uta pennanam.
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28

    g%C5%82osuj.png
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28

    රඹා;21017335 said:
    නෑදෑ මල්ලි කෙනෙක්ගෙ


    site eke ad ma focus karanna epa kiyapan. oya thiyena widihata nam kalin apu ekek apahu enne ne hathara wate thiyena ads witharai focus wela thiyenne. Content walata priority deela e athare Ads daapan







    Hamotama Rep + Like karapu ayata Thankx