Doller valata gennan dena kathavak giya neda.
Dexter011 Well-known member May 19, 2021 5,535 10,382 113 Jul 23, 2022 #1 Doller valata gennan dena kathavak giya neda.
Dexter011 Well-known member May 19, 2021 5,535 10,382 113 Jul 23, 2022 #3 FFAlpha said: Petrol thiynewada Click to expand... Prashna Shape vei kiyana vishvase tama ithin.
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jul 23, 2022 #4 වාහන ගෙන්නගෙන මොකද තල්ලු කරගෙන යන්නද ?? ඉස්සරහට බයිසිකල් නම් සෑහෙන්න ගෙන්නයි Reactions: this_is_doge
olu bakka Well-known member Aug 18, 2011 22,875 23,561 113 Jul 23, 2022 #5 වාහන ගෙන්නන්න? තොට පිස්සුද යකෝ වාහන තියා බෙහෙත් ටික පෝර ටිකවත් ගේන්න බැරුව යට අඩියෙ ඉන්නෙ Reactions: avjayarathne and Darkrange
sachith19920726 Well-known member Jan 20, 2011 35,674 11,514 113 34 Crynet Solutions Jul 23, 2022 #7 ඉතාම වැදගත් thread එකක්. Reactions: CaptainPhillips
Walter White Well-known member Nov 20, 2019 43,657 125,253 113 දෙහිවල Jul 23, 2022 #8 2025 වගේ වෙයි බන් මෙහෙම ගියොත්..
TonyMontana83 Well-known member Apr 9, 2022 9,115 19,707 113 Miami Jul 23, 2022 #10 තියෙන ඒව දුවන්න තෙලුත් නැතුව මොන වාහනද ඕයි
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Jul 23, 2022 #12 වාහන ගේන්න ඉස්සෙල්ලා basic needs සම්පූර්ණ කරලා ඉන්න ඕන නැත්නම් සිංහලුන්ට තද වෙලා ගිනි තියයි
T this_is_doge Well-known member Oct 10, 2020 537 617 93 Jul 23, 2022 #14 Yako thiyena wahana tika duwanna wath thel nathuwa kohomada thawa wahana gennanne
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jul 23, 2022 #15 ඩොලර් නෑ ඩොලර් ගේන්න ක්රමයක් නෑ