https://lankacnews.com/වාහන-399ක්-ගෙන්වීම-අවලංගු-කර/
රජය විසින් වාහන 399 ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි යැයි ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
ඒ සඳහා මේ වන විට ණයවර ලිපි පවා ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බවද පැවසූ ගිවිසුම ඒක පාර්ශ්විකව අවලංගු කළහොත් ලංකා බැංකුව අසාදු ලේඛන ගත විය හැකි බව ද පිළිගත්තේය.
හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට එම වාහන ගෙන්වීම අවලංගු කිරීමක් නොව අත්හිටුවීමක් සිදුකර ඇති බවයි.