Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
වාහන ඩිෆරන්ශල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) ඔව්.

2) කාර් හදල තියන්නේ සැප පහසුව වැඩි වෙන්න, ආරක්ෂාව වැඩි වෙන්න, වගේම වැඩි වේගෙකින් යන්න (ගුරුත්ව කේන්ද්‍රය පහලට අරගෙන.). නමුත් වෑන් වගේ ඒවා හදල තියන්නේ මගීන් ප්‍රවාහනය කරන්න. ඒවාට අවශ්‍ය වැඩි බරක් ගෙනයන්න. වෑන් නුත් එනවා front wheel. නමුත් බර වාහන එකක් වත් එහෙම එන්නේ නෑ. හිතන්න කාර් එන්ජිමක බලය හෝ ධාරිතාව උපරිම 2000cc වගේ තමයි වෙන්නේ. (ෆෙරාරි වගේ ඒවා නෙවෙයි. ඒවා කොහොමත් rear wheel.) නමුත් බර වාහන වල ධාරිතාව 5000cc වලටත් වඩා වැඩි වෙනවා. මෙන්න මේ වාහන වලින් රෝද වලට දෙන බලය horse power ගැන බැලුවම ගොඩාක් වැඩියි. මේ වගේ බලයක් ඉස්සරහ රෝද වලට දෙනවා ඉස්සරහ රෝද වලින් කරන ප්‍රධාන කාර්යට අමතරව. (වාහනේ හරවන්නේ ඉස්සරහ රෝද වලින් නේ.) වාහනේ ඉතාමත් අත්‍යවශ්‍ය කාර්ය 2 ක් ඉදිරිපස රෝද වලට දෙනවා කියන්නේ හරියට අපි අත් දෙකෙන් එකම වෙලාවට අකුරු දෙකක් ලියනවා වගේ. ඊටත් වඩා විශාල බලයක් ඉදිරිපස රෝද වලට දෙන එක තරමක් බයානකයි.

තව එක හේතුවක් තියනවා කාර් ඉදිරිපස රෝද වලින් බල ගන්වන්න. පොඩ්ඩක් හිතන්න අපි ලොකු ගලක් තල්ලු කරන එකද වඩා ලේසි ඇදගෙන යන එකද කියල? ඇදගෙන යන එක වඩා ලේසියි නේ? ගණිතයෙන් ඕක පහදන්න පුළුවන්. ඒ තරම් අවශ්‍ය නෑ.

3) O/D එක නම් ඉතින් අවශ්‍ය වෙලාවට වෙනස් කරගන්න. O/D= over drive = 4th or 5th gear. O/D off කියන්නේ 4 හෝ 5(දෙකෙන් වැඩි එක) වෙනි ගියර් එකට වාහනේ යන්නේ නෑ කියන එක. වහින වගේ වෙලාවට O/D off කරන එක තමයි හොඳ. මොකද එතකොට වාහනේ වේගෙන් යන්නේ නෑ. හැබැයි off කරලා වේගෙන් යනවා කියන්නේ ගියර් බොක්ස් එකට හොඳ නෑ. මේක ගොඩක් වෙලාවට off කරලා නම් තමයි බල්බ් එකක් පත්තු වෙන්නේ.

[QUOTE="chathurachami, post: 15929528, member: 131563"] 1) ඔව්. 2) කාර් හදල තියන්නේ සැප පහසුව වැඩි වෙන්න, ආරක්ෂාව වැඩි වෙන්න, වගේම වැඩි වේගෙකින් යන්න (ගුරුත්ව කේන්ද්‍රය පහලට අරගෙන.). නමුත් වෑන් වගේ ඒවා හදල තියන්නේ මගීන් ප්‍රවාහනය කරන්න. ඒවාට අවශ්‍ය වැඩි බරක් ගෙනයන්න. වෑන් නුත් එනවා front wheel. නමුත් බර වාහන එකක් වත් එහෙම එන්නේ නෑ. හිතන්න කාර් එන්ජිමක බලය හෝ ධාරිතාව උපරිම 2000cc වගේ තමයි වෙන්නේ. (ෆෙරාරි වගේ ඒවා නෙවෙයි. ඒවා කොහොමත් rear wheel.) නමුත් බර වාහන වල ධාරිතාව 5000cc වලටත් වඩා වැඩි වෙනවා. මෙන්න මේ වාහන වලින් රෝද වලට දෙන බලය horse power ගැන බැලුවම ගොඩාක් වැඩියි. මේ වගේ බලයක් ඉස්සරහ රෝද වලට දෙනවා ඉස්සරහ රෝද වලින් කරන ප්‍රධාන කාර්යට අමතරව. (වාහනේ හරවන්නේ ඉස්සරහ රෝද වලින් නේ.) වාහනේ ඉතාමත් අත්‍යවශ්‍ය කාර්ය 2 ක් ඉදිරිපස රෝද වලට දෙනවා කියන්නේ හරියට අපි අත් දෙකෙන් එකම වෙලාවට අකුරු දෙකක් ලියනවා වගේ. ඊටත් වඩා විශාල බලයක් ඉදිරිපස රෝද වලට දෙන එක තරමක් බයානකයි. තව එක හේතුවක් තියනවා කාර් ඉදිරිපස රෝද වලින් බල ගන්වන්න. පොඩ්ඩක් හිතන්න අපි ලොකු ගලක් තල්ලු කරන එකද වඩා ලේසි ඇදගෙන යන එකද කියල? ඇදගෙන යන එක වඩා ලේසියි නේ? ගණිතයෙන් ඕක පහදන්න පුළුවන්. ඒ තරම් අවශ්‍ය නෑ. 3) O/D එක නම් ඉතින් අවශ්‍ය වෙලාවට වෙනස් කරගන්න. O/D= over drive = 4th or 5th gear. O/D off කියන්නේ 4 හෝ 5(දෙකෙන් වැඩි එක) වෙනි ගියර් එකට වාහනේ යන්නේ නෑ කියන එක. වහින වගේ වෙලාවට O/D off කරන එක තමයි හොඳ. මොකද එතකොට වාහනේ වේගෙන් යන්නේ නෑ. හැබැයි off කරලා වේගෙන් යනවා කියන්නේ ගියර් බොක්ස් එකට හොඳ නෑ. මේක ගොඩක් වෙලාවට off කරලා නම් තමයි බල්බ් එකක් පත්තු වෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom