වාහන තහනම දෙසැම්බරයෙන් ඉවරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද දැනුම් දුන්හ.

    වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කාරක සභාව විමසූ අවස්ථාවේදී ඔවුහු මෙසේ සඳහන් කළහ.

    මේ අතර සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන විශ්‍රාමිකයන් සඳහා සංක්‍රමණික දීමනාව ඇමරිකානු ඩොලර් 30000සිට 50000 ක උපරිමය දක්වා වැඩි කෙරෙන බව එහිදී සඳහන් විය.

    රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (5) රැස්විය.

    අංක 2341/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි පිළිබදව අවධානය යොමු කළ කමිටුව ඊට අනුමතිය ලබා දුන්නේය.

    තවද 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2338/40 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයටද අනුමැතිය දුන් බව කාරක සභාව පවසයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    gotha ponnayek nisa neda thopila ranilwa janapathi kare??
    a kiyanne dan pohottuwe wiruwa ranil neda ponnayo???
    තෝ නිකන් ඩිවෝර්ස් වෙන්න හදන ගෑණි වගේ කටිං වචන අල්ලගන්න ප්‍රශ්ණ අහන්නෙ නැතුව වැදගත් දෙයක් කියපිය පොන්න කොටියා..තොගේ ගැට වලට අහු වෙයි අපි..🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ නිකන් ඩිවෝර්ස් වෙන්න හදන ගෑණි වගේ කටිං වචන අල්ලගන්න ප්‍රශ්ණ අහන්නෙ නැතුව වැදගත් දෙයක් කියපිය පොන්න කොටියා..තොගේ ගැට වලට අහු වෙයි අපි..🤣


    gothawa wiruwek newei kiyala,dan pili gannawa neda, banku horawa janapathi kareth ubala.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෞද්ගලික වාහන හැර
    uttige puthala apahu Land Cruiser genna ganna wage yanne
    ehema hukanna denna ba
    kariyo maramu
    social media eka deka karamu
    me para hukanna denna ba kari huththalata

    පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන
    karyonge amamta hikkadu yana kata ban mewa
    ------ Post added on Sep 6, 2023 at 12:46 PM
     
    • Love
    Reactions: manjulabw

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    වාහන ගෙනාවොත් නං දැන් $ rate එකත් එක්ක බලද්දී
    මාර විදිහට ගණන් වැඩිවෙයි
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    වාහන ගෙනාවොත් නං දැන් $ rate එකත් එක්ක බලද්දී
    මාර විදිහට ගණන් වැඩිවෙයි
    export wadi karanna o ne