වාහන දීගන්න බෑ වගේ නේද? 🤣
Ryker Well-known member Oct 9, 2020 1,939 2,126 113 colombo Dec 23, 2024 #1 Reactions: Asmodeus, netnet, War Fighter and 1 other person
Brandy2020 Well-known member May 15, 2018 20,503 25,803 113 Dec 23, 2024 #2 බෑ.... ඇඩ් එකක් දැම්මොත් ආතල් එකක්. සේල් කාරයෝ විදිහට FB ඇඩ් දාලා ආතල් ගන්නවා. TT flow එක වැඩි වුන ගමන් සෙල්ලම නැවතී. ගන්න අදහසක් තියෙනවා නම් ලේසි වෙන්නේ නෑ
බෑ.... ඇඩ් එකක් දැම්මොත් ආතල් එකක්. සේල් කාරයෝ විදිහට FB ඇඩ් දාලා ආතල් ගන්නවා. TT flow එක වැඩි වුන ගමන් සෙල්ලම නැවතී. ගන්න අදහසක් තියෙනවා නම් ලේසි වෙන්නේ නෑ
pavithra_uk Well-known member Oct 6, 2009 53,551 22,244 113 Gotland Dec 23, 2024 #3 ලක්ස 20ක් මේ යකඩ ගොඩට ? අඩු ගානේ සර්ව් බ්රේක් වත් නෑ Reactions: wissnshaftler