වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,680
    3,404
    113
    ඔය වැඩෙන් තෙල් ප්‍රශ්නෙ යම් තාක් දුරකට විසඳෙනවා
    ඕව දාන්න ඕන ටිකක් හයිටෙක් එන්ජින් වලට අඩුම තරමෙ කොමන් රේල් වගේ ඒවට

    තෙල් ප්‍රශ්නෙ විසදෙන්නෙ මෙහෙමයි, හරි සරල විදියට
    ඕව ගහං යන වාහන කැඩෙනවා ගොඩදාන්න බැරි වෙන්නම මොකද ඔය අලුත් ඩීසල් එන්ජින් වලට ලංකාවෙ තියන සුපර් ඩීසල් පවා හොඳ මදි එතකොට ඔය මගුල ගැහුවම එන්ජිමට මොකද උනේ කියලා හදපු කම්පැනියට හොයා ගන්නත් බැහැ, හොයා ගත්තත් හදන්න පාට්ස් නැහැ
    එතකොට ඒ වාහන ප්‍රමානෙ ශෙඩ් වලට එන්නෙ නැහැ
    කොහොමද ටිකිරි මොලේ
    Ow mewa mee minissunta dena boru balaporottu..no practical
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මෙදා පොටේ සිඩ්හලුන්ට පොල්තෙල් දාල අරින්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    දැනටත් පොල්තෙල් බෝතලේ 550ක් විතර වෙනව.
    ඉස්සරහට කන්නත් පොල්තෙල් නැතිවෙන මඟුලක් වෙන්න යන්නෙ....

    ලීටරේකින් 10km කරන වාහනයක්, පොල්තෙල් වලින් කරන්නෙ 1km... හපොයි

    පොල්තෙල් වලට පොම්ප, ඉන්ජෙක්ටර් කැපෙන්නෙ නැත්තං හොඳයි ඉතිං...
    Oka kiyanna epa huththo. Yakka puththu tika gihin ada okkoma pol thel tikai, pol gedi aragena stock karagani :ROFLMAO: :ROFLMAO:
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ලීටරේකින් 10km කරන වාහනයක්, පොල්තෙල් වලින් කරන්නෙ 1km... හපොයි

    පොල්තෙල් වලට පොම්ප, ඉන්ජෙක්ටර් කැපෙන්නෙ නැත්තං හොඳයි ඉතිං...
    නෑ ඔතන කියන්නේ සාමාන්‍ය ලීටරේකින් 10KM කරන වාහනයක්, පොල්තෙල්වලින් 11KM කරනවා කියලා..

    මෙතන ඌට නිකන් බනින්න එපා ඉතින්. උගේ සල්ලි උගේ පොල්තෙල් ඌ බයෝ ඩීසල් නෙවේ මොකක් හැදුවක් අපිට මොකෝ ඉතින්..
    අපේ සල්ලිවලින් කෝටි ගනන් ගසා කාපු උන් සැප විදිනකොට ඔයාලා කරන්නේ අර එක්කෝ වේගා එකට නැත්නම් ඔය වගේ මොනාහරි දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක්ට බැන බැන ඉන්න එක..
    ------ Post added on Jun 21, 2022 at 3:41 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,932
    113
    Gampaha
    නෑ ඔතන කියන්නේ සාමාන්‍ය ලීටරේකින් 10KM කරන වාහනයක්, පොල්තෙල්වලින් 11KM කරනවා කියලා..

    මෙතන ඌට නිකන් බනින්න එපා ඉතින්. උගේ සල්ලි උගේ පොල්තෙල් ඌ බයෝ ඩීසල් නෙවේ මොකක් හැදුවක් අපිට මොකෝ ඉතින්..
    අපේ සල්ලිවලින් කෝටි ගනන් ගසා කාපු උන් සැප විදිනකොට ඔයාලා කරන්නේ අර එක්කෝ වේගා එකට නැත්නම් ඔය වගේ මොනාහරි දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක්ට බැන බැන ඉන්න එක..
    ------ Post added on Jun 21, 2022 at 3:41 PM
    👍👍
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    නෑ ඔතන කියන්නේ සාමාන්‍ය ලීටරේකින් 10KM කරන වාහනයක්, පොල්තෙල්වලින් 11KM කරනවා කියලා.
    Video එකේ මෙහෙම කියන්නේ... මේක ලියපු පොන්නයට සිංහල බෑ.. පකේ මාධ්‍යවේදියෝ
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Video එකේ මෙහෙම කියන්නේ... මේක ලියපු පොන්නයට සිංහල බෑ.. පකේ මාධ්‍යවේදියෝ
    සිරාවට 110% කියලා වෙනස් වෙන්න ඕනේ ඕක ලියලා තියෙන විඩියට.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඔය වැඩෙන් තෙල් ප්‍රශ්නෙ යම් තාක් දුරකට විසඳෙනවා
    ඕව දාන්න ඕන ටිකක් හයිටෙක් එන්ජින් වලට අඩුම තරමෙ කොමන් රේල් වගේ ඒවට

    තෙල් ප්‍රශ්නෙ විසදෙන්නෙ මෙහෙමයි, හරි සරල විදියට
    ඕව ගහං යන වාහන කැඩෙනවා ගොඩදාන්න බැරි වෙන්නම මොකද ඔය අලුත් ඩීසල් එන්ජින් වලට ලංකාවෙ තියන සුපර් ඩීසල් පවා හොඳ මදි එතකොට ඔය මගුල ගැහුවම එන්ජිමට මොකද උනේ කියලා හදපු කම්පැනියට හොයා ගන්නත් බැහැ, හොයා ගත්තත් හදන්න පාට්ස් නැහැ
    එතකොට ඒ වාහන ප්‍රමානෙ ශෙඩ් වලට එන්නෙ නැහැ
    කොහොමද ටිකිරි මොලේ

    First Half GIF
     
    Similar threads