Ow mewa mee minissunta dena boru balaporottu..no practicalඔය වැඩෙන් තෙල් ප්‍රශ්නෙ යම් තාක් දුරකට විසඳෙනවා
ඕව දාන්න ඕන ටිකක් හයිටෙක් එන්ජින් වලට අඩුම තරමෙ කොමන් රේල් වගේ ඒවට
තෙල් ප්‍රශ්නෙ විසදෙන්නෙ මෙහෙමයි, හරි සරල විදියට
ඕව ගහං යන වාහන කැඩෙනවා ගොඩදාන්න බැරි වෙන්නම මොකද ඔය අලුත් ඩීසල් එන්ජින් වලට ලංකාවෙ තියන සුපර් ඩීසල් පවා හොඳ මදි එතකොට ඔය මගුල ගැහුවම එන්ජිමට මොකද උනේ කියලා හදපු කම්පැනියට හොයා ගන්නත් බැහැ, හොයා ගත්තත් හදන්න පාට්ස් නැහැ
එතකොට ඒ වාහන ප්‍රමානෙ ශෙඩ් වලට එන්නෙ නැහැ
කොහොමද ටිකිරි මොලේ