වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි

monson

Well-known member
  • May 7, 2007
    25,771
    28,917
    113
    Me yakka putha 2019 di muslim wayasaka tourists lata banna neda kaluthara bodhiya langadi hena chandiya wage. Mun hithanne loku car ekak gathtahama un hena lokko wenawa kiyala :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Meka waradi U kiyanne 110%k kiyala
    පස්සෙ video එක බැලුවම දැක්කේ බන්.. Comment එකක් දැම්ම කලින්..

    Me yakka putha 2019 di muslim wayasaka tourists lata banna neda kaluthara bodhiya langadi hena chandiya wage. Mun hithanne loku car ekak gathtahama un hena lokko wenawa kiyala :lol:
    උඹ ඒ video එක බලලද කතා කරන්නෙ 🤭
    ------ Post added on Jun 21, 2022 at 7:57 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,917
    113
    පස්සෙ video එක බැලුවම දැක්කේ බන්.. Comment එකක් දැම්ම කලින්..

    උඹ ඒ video එක බලලද කතා කරන්නෙ 🤭
    ------ Post added on Jun 21, 2022 at 7:57 PM
    Biodiesel hadana eka baluwa eka aththa wenna athi. Eketh man dakka uge defender windscreen eke ara 'lakshayak rahatan wahansela me boomiye pahala wewa' da mokakda joke ekak gahala thiyanawa 😅
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Biodiesel hadana eka baluwa eka aththa wenna athi. Eketh man dakka uge defender windscreen eke ara 'lakshayak rahatan wahansela me boomiye pahala wewa' da mokakda joke ekak gahala thiyanawa 😅
    නෑ නෑ අර මුස්ලිම් එවුන්ට බනින seen එක.. ඒකෙ බෝධියේ ගේට්ටුව ළඟ ඉන්න එකාත් කියනවා ඔලුව වහන් යන්න එපා කියල.. මූත් කියනවා.. එතකොට හා කියල මූ වාහනෙන් යන්න හදද්දී උන් ටික හොරෙන්ම වෙන ගේට්ටුවකින් රිංගන්න යනවා.. මූ ගෙ වැරද්දක් නෑ එකේදී
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,917
    113
    නෑ නෑ අර මුස්ලිම් එවුන්ට බනින seen එක.. ඒකෙ බෝධියේ ගේට්ටුව ළඟ ඉන්න එකාත් කියනවා ඔලුව වහන් යන්න එපා කියල.. මූත් කියනවා.. එතකොට හා කියල මූ වාහනෙන් යන්න හදද්දී උන් ටික හොරෙන්ම වෙන ගේට්ටුවකින් රිංගන්න යනවා.. මූ ගෙ වැරද්දක් නෑ එකේදී

    මමනම් දැක්කේ පාර අයිනේ යන වයසක foreign tourists ලට මූ සිංහලෙන් බනිනවා. උන් confuse වෙලා උඩ බිම බලන එකක්. මූ කොහොමද පාරේ යන මිනිස්සුන්ට එහෙම බනින්නේ. මේ වගේ මුලින් සල්ලි නැතිව ඉඳල පස්සේ මොකක් හරි කරලා සල්ලි හොයල Landcruiser එකක් Defender එකක් බැරිනම් පරණ modified Honda civic එකක් හරි ගත්තහම උන් හෙන දේශප්‍රේමී බෞද්ධ යක්ක පුත්තු වෙනවා. ගොඩක්ම හිටියේ 2015-2019 කාලේ. දැන් ඒ ගායවල් ගොඩක් හොඳවෙලා :lol:
     
    • Haha
    Reactions: Master malli

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ඔන්තපූනර් ට්‍රෙන්ඩ් එක නැති වෙද්දි හදාගත්ත මාකට් එක බහිද්දි හොයාගත්ත අලුත් කලාවක් .බයො ඩීසල්
    මූ වගෙ කැරියෙක්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පොල්තෙල් කාලත් ඉවරයි. පොල්ගස් වලටත් ටැක්ස් ගහයි වගේ. දම්මිකනෙ මිනිහා🥴🥴🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,622
    100,870
    113
    ඔය වැඩෙන් තෙල් ප්‍රශ්නෙ යම් තාක් දුරකට විසඳෙනවා
    ඕව දාන්න ඕන ටිකක් හයිටෙක් එන්ජින් වලට අඩුම තරමෙ කොමන් රේල් වගේ ඒවට

    තෙල් ප්‍රශ්නෙ විසදෙන්නෙ මෙහෙමයි, හරි සරල විදියට
    ඕව ගහං යන වාහන කැඩෙනවා ගොඩදාන්න බැරි වෙන්නම මොකද ඔය අලුත් ඩීසල් එන්ජින් වලට ලංකාවෙ තියන සුපර් ඩීසල් පවා හොඳ මදි එතකොට ඔය මගුල ගැහුවම එන්ජිමට මොකද උනේ කියලා හදපු කම්පැනියට හොයා ගන්නත් බැහැ, හොයා ගත්තත් හදන්න පාට්ස් නැහැ
    එතකොට ඒ වාහන ප්‍රමානෙ ශෙඩ් වලට එන්නෙ නැහැ
    කොහොමද ටිකිරි මොලේ
    උබවත් කියපන්කො ගණත්වය බලල බයෝ ඩීසල්ද නැද්ද කියන්නෙ කොහොමද කියල.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    oka mulinma kiwwa ideamart ekata app ekak develop kala kiyala. eeta passe kiwwa app eka develop kale mama nemei mama kale promote karna eka kiyala. oka kiyana boru utama mathka na
    එක සැරයක් කිව්වා ගැරෙජ් එකක වැඩ කරාලු බස් එකෙ ටයර් මාරු කරාලු
    විදුරු කඩෙක වැඩ කරාලු.
    පවුලම රජයෙ සෙවකයොලු .
    ට්
    ගෙදර බස් තිබ්බලු අරකයි මෙකයි .
    ඊට පස්සෙ හෙන දුප්පත් ගෙයක් ෆොටො දාලා හිටියෙ මෙකෙ කියලා හෙන තෙලක් ඇරියා දුක දිනල්ඣ් ගොඩ ආව වගෙ.
    වාහන 7 ක් තියෙනව කියල කිව්ව එත් වහන උපරිම තුනයි හැමවෙලවෙම තියෙන්නෙ .

    මූ ඔය හිට් උනෙ අර මහරහතුන් පහලවෙව කියල මොකක්දො වැකියක්
    මුගෙ අයි 8 එකෙ ගහගෙන තිබ්බ.
    ඉතින් අපෙ රැල්ලට පුක දෙන අනථයො ටික ට්‍රෙන්ඩ් එක වගෙ ඕක ගහගෙන ෆේස්බුක් දැම්ම.
    මූ වීරයෙක් උනා හෙන.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කන්නවත් පොල් තෙල් නැත් වෙන සීන් එකක් තියෙන්නෙ,,
    මෙවයින් පුලුවන්නම් ගොඩ

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,380
    2,248
    113
    දැනටත් පොල්තෙල් බෝතලේ 550ක් විතර වෙනව.
    ඉස්සරහට කන්නත් පොල්තෙල් නැතිවෙන මඟුලක් වෙන්න යන්නෙ....

    You dont need new oil. Used oil coming out from food industry is great for this. Other cooking oil types can be used too.

    ලීටරේකින් 10km කරන වාහනයක්, පොල්තෙල් වලින් කරන්නෙ 1km... හපොයි

    11 - 12km (10% extra)

    පොල්තෙල් වලට පොම්ප, ඉන්ජෙක්ටර් කැපෙන්නෙ නැත්තං හොඳයි ඉතිං...

    Havent seen this kind of problem reported. biodiesel is widely used in other countries.
     
    • Like
    Reactions: PHBhagya

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    607
    113
    එක සැරයක් කිව්වා ගැරෙජ් එකක වැඩ කරාලු බස් එකෙ ටයර් මාරු කරාලු
    විදුරු කඩෙක වැඩ කරාලු.
    පවුලම රජයෙ සෙවකයොලු .
    ට්
    ගෙදර බස් තිබ්බලු අරකයි මෙකයි .
    ඊට පස්සෙ හෙන දුප්පත් ගෙයක් ෆොටො දාලා හිටියෙ මෙකෙ කියලා හෙන තෙලක් ඇරියා දුක දිනල්ඣ් ගොඩ ආව වගෙ.
    වාහන 7 ක් තියෙනව කියල කිව්ව එත් වහන උපරිම තුනයි හැමවෙලවෙම තියෙන්නෙ .

    මූ ඔය හිට් උනෙ අර මහරහතුන් පහලවෙව කියල මොකක්දො වැකියක්
    මුගෙ අයි 8 එකෙ ගහගෙන තිබ්බ.
    ඉතින් අපෙ රැල්ලට පුක දෙන අනථයො ටික ට්‍රෙන්ඩ් එක වගෙ ඕක ගහගෙන ෆේස්බුක් දැම්ම.
    මූ වීරයෙක් උනා හෙන.
    machan uuta airline ekakuth diyanawa Dilina Air
     
    • Wow
    Reactions: BruceWayne92

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    උබවත් කියපන්කො ගණත්වය බලල බයෝ ඩීසල්ද නැද්ද කියන්නෙ කොහොමද කියල.
    ඝනත්වය බලලා කියන්න බැරිවෙයි බන්
    ඝනත්වය සමාන උනාට එකම ද්‍රවය කියලා කියන්න බැහැනේ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මහා පරිමාණයෙන් කරනවට වැඩිය ගම් වල උන්ට ඕන නම් කරන්න පුළුවන්. ඉවත දාන පොල් කුඩු වල තව තෙල් තියෙනවා 10% විතර ප්‍රමාණයක්. මේක මැලේසියන් ස්ටඩි එකක තිබුන. බ්ලෙන්ඩ් මැෂින් නැතිව අතින් මිරිකනවා නම් මේ ගාන තව වැඩියි. ඉතින් පොල් කුඩු එකතු කරලා වේලලා හයිඩ්රෝලික් ප්‍රෙස් එකකින් තෙල් ගන්න පුළුවන්. ඒ තෙල් ආහාරමය ද්‍රවයක් විදියට සුදුසු නැහැ නමුත් රෙදි සෝදන සබන් හදන්න කෘෂිකාර්මික යන්ත්‍ර වලට ඉන්ධනයක් විදියට ඩීසල් එක්ක කවලම් කරලා දාන්න පුළුවන්. ප්‍රශ්ණය තියෙන්නේ මහා පරිමාණයෙන් කරද්දී වියදම වැඩියි. නමුත් සරළ යන්ත්‍ර පාවිච්චි කරලා ග්‍රාමීය මට්ටමෙන් කරන්න පුළුවන්. අත්හදා බැලීමක් විදියට, පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට මේක කරලා බලන්නයි තියෙන්නේ.
     
    • Like
    Reactions: AEG

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    hope this is not another fraud...

    1655870812354.png
     
    • Like
    Reactions: SpinXO

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔන්ලයින් ඔන්ට පනුවෙක් නේද මූ කාලයක් i8 එකක් අරන් රට වටේටම පුක දුන්නේ?
     
    Similar threads