පස්සෙ video එක බැලුවම දැක්කේ බන්.. Comment එකක් දැම්ම කලින්..Meka waradi U kiyanne 110%k kiyala
උඹ ඒ video එක බලලද කතා කරන්නෙMe yakka putha 2019 di muslim wayasaka tourists lata banna neda kaluthara bodhiya langadi hena chandiya wage. Mun hithanne loku car ekak gathtahama un hena lokko wenawa kiyala![]()
Biodiesel hadana eka baluwa eka aththa wenna athi. Eketh man dakka uge defender windscreen eke ara 'lakshayak rahatan wahansela me boomiye pahala wewa' da mokakda joke ekak gahala thiyanawaපස්සෙ video එක බැලුවම දැක්කේ බන්.. Comment එකක් දැම්ම කලින්..
උඹ ඒ video එක බලලද කතා කරන්නෙ
------ Post added on Jun 21, 2022 at 7:57 PM
නෑ නෑ අර මුස්ලිම් එවුන්ට බනින seen එක.. ඒකෙ බෝධියේ ගේට්ටුව ළඟ ඉන්න එකාත් කියනවා ඔලුව වහන් යන්න එපා කියල.. මූත් කියනවා.. එතකොට හා කියල මූ වාහනෙන් යන්න හදද්දී උන් ටික හොරෙන්ම වෙන ගේට්ටුවකින් රිංගන්න යනවා.. මූ ගෙ වැරද්දක් නෑ එකේදීBiodiesel hadana eka baluwa eka aththa wenna athi. Eketh man dakka uge defender windscreen eke ara 'lakshayak rahatan wahansela me boomiye pahala wewa' da mokakda joke ekak gahala thiyanawa![]()
නෑ නෑ අර මුස්ලිම් එවුන්ට බනින seen එක.. ඒකෙ බෝධියේ ගේට්ටුව ළඟ ඉන්න එකාත් කියනවා ඔලුව වහන් යන්න එපා කියල.. මූත් කියනවා.. එතකොට හා කියල මූ වාහනෙන් යන්න හදද්දී උන් ටික හොරෙන්ම වෙන ගේට්ටුවකින් රිංගන්න යනවා.. මූ ගෙ වැරද්දක් නෑ එකේදී

උබවත් කියපන්කො ගණත්වය බලල බයෝ ඩීසල්ද නැද්ද කියන්නෙ කොහොමද කියල.ඔය වැඩෙන් තෙල් ප්රශ්නෙ යම් තාක් දුරකට විසඳෙනවා
ඕව දාන්න ඕන ටිකක් හයිටෙක් එන්ජින් වලට අඩුම තරමෙ කොමන් රේල් වගේ ඒවට
තෙල් ප්රශ්නෙ විසදෙන්නෙ මෙහෙමයි, හරි සරල විදියට
ඕව ගහං යන වාහන කැඩෙනවා ගොඩදාන්න බැරි වෙන්නම මොකද ඔය අලුත් ඩීසල් එන්ජින් වලට ලංකාවෙ තියන සුපර් ඩීසල් පවා හොඳ මදි එතකොට ඔය මගුල ගැහුවම එන්ජිමට මොකද උනේ කියලා හදපු කම්පැනියට හොයා ගන්නත් බැහැ, හොයා ගත්තත් හදන්න පාට්ස් නැහැ
එතකොට ඒ වාහන ප්රමානෙ ශෙඩ් වලට එන්නෙ නැහැ
කොහොමද ටිකිරි මොලේ
එක සැරයක් කිව්වා ගැරෙජ් එකක වැඩ කරාලු බස් එකෙ ටයර් මාරු කරාලුoka mulinma kiwwa ideamart ekata app ekak develop kala kiyala. eeta passe kiwwa app eka develop kale mama nemei mama kale promote karna eka kiyala. oka kiyana boru utama mathka na
දැනටත් පොල්තෙල් බෝතලේ 550ක් විතර වෙනව.
ඉස්සරහට කන්නත් පොල්තෙල් නැතිවෙන මඟුලක් වෙන්න යන්නෙ....
ලීටරේකින් 10km කරන වාහනයක්, පොල්තෙල් වලින් කරන්නෙ 1km... හපොයි
පොල්තෙල් වලට පොම්ප, ඉන්ජෙක්ටර් කැපෙන්නෙ නැත්තං හොඳයි ඉතිං...
machan uuta airline ekakuth diyanawa Dilina Airඑක සැරයක් කිව්වා ගැරෙජ් එකක වැඩ කරාලු බස් එකෙ ටයර් මාරු කරාලු
විදුරු කඩෙක වැඩ කරාලු.
පවුලම රජයෙ සෙවකයොලු .
ට්
ගෙදර බස් තිබ්බලු අරකයි මෙකයි .
ඊට පස්සෙ හෙන දුප්පත් ගෙයක් ෆොටො දාලා හිටියෙ මෙකෙ කියලා හෙන තෙලක් ඇරියා දුක දිනල්ඣ් ගොඩ ආව වගෙ.
වාහන 7 ක් තියෙනව කියල කිව්ව එත් වහන උපරිම තුනයි හැමවෙලවෙම තියෙන්නෙ .
මූ ඔය හිට් උනෙ අර මහරහතුන් පහලවෙව කියල මොකක්දො වැකියක්
මුගෙ අයි 8 එකෙ ගහගෙන තිබ්බ.
ඉතින් අපෙ රැල්ලට පුක දෙන අනථයො ටික ට්රෙන්ඩ් එක වගෙ ඕක ගහගෙන ෆේස්බුක් දැම්ම.
මූ වීරයෙක් උනා හෙන.
ඝනත්වය බලලා කියන්න බැරිවෙයි බන්උබවත් කියපන්කො ගණත්වය බලල බයෝ ඩීසල්ද නැද්ද කියන්නෙ කොහොමද කියල.