වාහන නැති මිනිස්සුන්ට දාපු ඇදිරිනීතිය වහා හකුළා ගනිව්...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    @nicjosh83 ගුරුවරු පෙළපාලි ගිහිල්ලා කොරෝනා රටටම බෝ කලාට අහිංසක දුප්පත් මිනිස්සු පළිද ?ගුරුවරුන්ට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? පෙලපාලි ගිහිල්ලා මිනිස්සු මරන එක අපරාදයක් නෙමේද ?වාහන තියන එකාට ඇදිරිනීති නෑ. නැති එකා හැමදාම ගෙදර..දුප්පත් මිනිස්සු හැමදාම කොරෝනා නිසා බඩගින්නේ..පොහොට්ටු සල්ලිකාරයෝ අත්යවශ්ය ලිස්ට් එකට දාගෙන උන්ට හම්බකරලා දෙන එක හරිද @erozan ? රට හරියට වහගන්න හයියක් නැතිනම් දෙයියන්ගේ නාමෙට අරින්න. ජනතාව කාලකණ්නි කරන්න එපා.මොකද මේ ක්‍රමේට කොරෝනා නැතිවෙන්නේ නෑ.:no:මෙහෙම ගියොත් දුප්පතුන්ට මැදමුලනේට තමයි යන්න වෙන්නේ.

    ජෙබ්බන්ටත් විසේස දෙයක් කියන්න තියනවා.රටේ ප්‍රශ්න වලදි බොරුවට ගුරුවරුන් වෙනුවෙන් පෙනී ඉදලා දේශපාලනවාසි අරගැනීමේ තියරිය වහා නවත්තපල්ලා. ඔහොම කරලා උබලට කවදාවත් ජන්ද වැඩි කරගන්න බෑ. ඔකෙන් වෙන්නේ බහුතරයට තවත් තොපිලා එපාවෙන එක..ඔහොම කරලා තමයි විජේවීරගේ පක්ෂය තොපිලා කාලා දාලා තියෙන්නේ..:frown:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    ගූ කලා ජීවත්වෙන එවුන් දේන්නෙක් මෙන්ශන් කරා කියලා වැඩක් නෑ බන්. :lol: :lol::lol:.
    උවමනාව තියන එකා පුට්බයිසිකලයක් අරන් හරි වැඩට යනවා. අපේ ගෙදරත් වැඩ කරන බසුන්නැහැ පුට්බයිසිකලෙන් පලාතත් මාරු වෙලා වැඩට එන්නේ.

    අවුරුදු එකහමාරක් ගිහින් එලවලු ටික බේදාගන්න බැරි ආන්ඩුවක් තිබ්බට. රටේ ඉන්න උවමනාව තියන මිනිස්සු සතියක් යන්න කලින් තමන්ගේ ආදයම් මාර්ග කොහොම හරි හදා ගන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    FB_IMG_1628570683271.jpg
     
    • Dislike
    Reactions: Ravana21

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ කරන විදියට අවුරුද්දක් ලොක්ඩව්න් කරත් ලොකු ප්‍රයොජනයක් ලැබෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Ravana21

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ කරන විදියට අවුරුද්දක් ලොක්ඩව්න් කරත් ලොකු ප්‍රයොජනයක් ලැබෙන්නේ නෑ.
    හොදටම ලොක්ඩවුන් කරපු නවසීලන්තෙටත් හිකුනනම් ආයෙ මොනාද කියවන්නෙ..🤣🤣🤣🤣🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හොදටම ලොක්ඩවුන් කරපු නවසීලන්තෙටත් හිකුනනම් ආයෙ මොනාද කියවන්නෙ..🤣🤣🤣🤣🤣

    උන්ට හිකිලා කියනවා නම් ලංකාවට වෙලා තියෙන එකට මොකද්ද බන් කියන්නේ? :rofl::rofl::rofl:

    PS : නවසීලන්තේ බෝඩර්ස් වහල තිබ්බ මිසක් ලොක්ඩව්න් කරල තිබ්බෙ නෑ. උන් ලොක්ඩවුන් කරෙත් ස්පයික් එකේදී
     
    Last edited:
    • Love
    Reactions: kasun090354t

    :yes:
     
    • Like
    Reactions: kasun090354t