වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු – 01 (Porsche)
අද කියන්න යන්නේ Porsche වාහන ගැන
දන්නවද මෙම වාහන වර්ගයේත් නම හැදිලා තියෙන්නේ මෙහි නිර්මාර්තෘ වරයාගේ නමින්. ඒ කියන්නේ Ferdinand Alexander Porsche මහත්තයාගේ නමේ කොටසකින්. Porsche නිල ලාංචනයට Stuttgart කියන වචනය ඈ දෙන්න හේතුව තමයි මුලස්ථානය පිහිටි නගරයේ නම වීම.එහි අශ්වයාගේ රුවක් යොදාගැනීමට හේතුව එම නගරයේ නිල ලාංචනයේ ආබාසයෙන්.කළු සහ රතු වර්ණ හා අන් රුප Weimar-era Württemberg ප්රාන්තයේ ලාන්චනයේ ආබාසය ලබා ඇත.Stuttgart නිල ලාංචනය 1952 සිට බාවිතයට පැමිණ ඇත.Ferdinand Alexander Porsche ලෝකේ හිටපු දක්ෂම වාහන නිර්මාණ ඉජිනේරුවෙක්.ඒ තුමාට විශේෂ ආචාර්ය උපදියකුත් හම්බෙලා තියෙනවා1916 දී. එතුමා යුද ටැංකි ගුවන් බෝම්බ සහ පසුපස එන්ජිම සහිත පසු පස රෝද මගින් දහවනය වන REAR WHEEL DRIVE තාක්ෂණය ද ඔහු විසින් නිපදවන ලදී. මෙම ආයතනයේ මුලස්ථානය ජෙර්මනියේ Stuttgart නගරයේ පිහිටුවා ඇත.
නිල ලාංඡනවල පරිණාමය
Ferdinand Alexander Porsche.
Ferdinand Alexander Porsche මහත්තය ගේ මුලිකත් වයෙන් තමයි 1931 දීDr. req. h.c. F. Porsche GmbH ලෙස අරඹ වී තියෙන්නේ.මෙය ආරම්බ කරනවිට එතුමාගේ පුතා Ferry Porsche ත් වැඩකරල තියෙනවා.මුල් අවදියේදී මෙම ආයතනය වාහන සදහා ඉංජිනේරු උපදේශණ සේවා ලබාදෙන ආයතනයක් ලෙස ආරම්බවී ඇති අතර වාහන මාදිලියක් නිපදවීමට අදහසක් නොතිබී ඇත.1934 Adolf Hitler ගේ ඉලීමක් මත 'ජනතාවගේ වහනය '"people's car" ජෙර්මනු බසින් Volkswagen ලෙස වාහනයක් නිර්මාණය කිරීමේ වගකීම ඔහුට පැවරුනු අතර .එහෙම නිපදවපු වාහනේ තමයි Volkswagen Beetle .
Volkswagen සමාගමේ ආරම්බයත් එලෙස සිදුවිය .එතුමා ටික කලක් එහි වැඩකර ගෙනයන කොට එහින් නික්මයන්න සිදුඋනා විවිද හෙතුනිසා .පස්සේ එතුමාගේ පුතාගේ අදහසක් ලෙස Porsche නාමය රැගත් ප්රථම රථය Porsche 356 ලෙස 1947 වසරේ දී වෙළද පලට නිකුත් කරනලදී.
Porsche 356 ප්රථම වාහනය - 1947
Ferdinand Alexander Porsche. හා Ferry Porsch
මෙහි විශේෂත්වය වන්නේ මුලසිටම sport කාර් සහ racing කාර් නිපදවීම තමයි .Porsche 911මාදිලිය 1963 සිට නිෂ්පාදනය ඇරබු ප්රසිදියට පත් වූ මාදිලියකි.
Porsche 911
මෙතනින් විඩ්යෝ නරබන්න
Porsche Cayenne Turbo / Turbo S
Porsche Panamera
අනිකුත් සියලුම Porsche ආකෘති (Models) පිළිබඳ තොරතුරු මෙතනින් බලාගන්න පුළුවන්
www.porsche.com
වාහන නිෂ්පාදන නාමයන් හදුනාගනිමු -02
උපුටා ගැනීම
mechanicsinhala

Last edited: