වාහන පදින උන් වරෙල්ලා - හැප්පුනාම මොකද කරන්නේ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එකක් කියල නෑ ඉතින්

    තාප්පෙක, ගේට්ටුවක වගේ ඇනගත්තොත්, ඉන්ශුවරන්ස් එකාට කතා කරන්න. ඌ එයි.
    වාහනේට සුලු ඩැමෙජ් එකක් නන් සමහර විට පොටො විතරක් දන්න කියයි
    ඉට පස්සෙ, තාප්පෙ අයිති කාරයට එක්කො උබට හදල දෙන්න වෙයි, නැත්නන් ගානක්ල් දෙන්න වෙයි.
    උබ දෙන්නෙ නැත්නන් ඌ සමහර විට සිවිල් නඩුවකට යයි උබෙන් වන්දි ගන්න.

    ෆුල් ඉන්ශුවරන්ස් තියන වාහනෙක හැප්පුනොත් උබ අනිත් වාහනේ එකාට කතා අක්‍රල, එ වෙලාවෙ බේරුමකට එනව නන් උබෙ ඉන්ශුවරන්ස් එකෙ උබ හද අගන්නන්, උගෙ එකෙන් උ හදාගනියි කියල ( වැරද්ද කාගෙ උනත් ) , පාරවල් බ්ලොක් කරන් ඉන්න ඕන නැ. වාහන දෙක අයින් කරල, උබේ ඉන්ශුවරන්ස් එකට කතා කරහන් , ඌ එයි.
    ලොකු අවුලක් නැ.

    අනිත් එකාට ඉන්ශුවරන්ස් නැත්නන්, පොඩි ඩැමෙජ් එකක් අන්, දෙන්නම ගොඩින් බේර ගන්න කෑමති නන් ( වැරැද්ද කාගෙ උනත් ) එක්කො උබට ඌට ගානක් දෙනව, නැත්නන් උ දෙනව.
    වැරද්ද උගෙ නන්, ඌ සල්ලි දෙන්න කැමති නැත්නන්, උබට එක්කො ඌව අමතක කරල, ඉන්ශුවරන්ස් එකට කතා කරල ඒ විදියට යන්න පුලුවන්. එහෙම නැත්නන්, පොලිසිය එනකන් ඉදල, නඩුවක් දාල එහෙම යන්න පුලුවන්
    වැරද්ද උබේ නන්, එක්කො ඌට ගානක් දීල, ශෙප් වෙන්න පුලුවන්, උ කැමති නැත්නන්, උ පොලිසි යයි,

    වැරැද්ද පිලිගන්න කැමති නැත්නන් එකෙක්වත්, එකගතාවෙකට එන්න බැරි නන්, වාහන ඔහොම්ම තියල (හයිලෙවල් පාර මැද උනාත් කමක් නැ, එක එකා කියයි , අයින් කරන්න, පාර බ්ලොක් වෙනවා, උන්ට හුකා ගන්න කිහහන් ) , පොලිසියට කතා කරන්න, උන් එනකන් හොල්ලන්න එපා. උන් ඇවිල්ල ටයර් මාක් කරල, වාහන අයින් කරල, ඉදිරි වැඩ කරාවි.
    එහෙම නැතුව අනිත් එකා හොල්ලන්න හැදුවොත් ඉඩ දෙන්න එපා, වීඩියො කරන්න.

    වෙන එකෙක් වද්දල පැනල ගියොත් උබ ඉන්ශුවරන්ස් එකට එන්න කියල, එ වැඩ ඉවර වෙලා, ඌට කෙලවන්න ඕන නන්, වෙනම වන්දි ගන්නව නන් කෙලින්ම පොලිස් එන්ට්‍රියක් දාපන්
    නැත්නන් එක අමතක කරල හිටහන්.

    නවත්තල තියෙද්දි වද්දල් ගිහින් නන්, කැළි ගලෝල නන් ඉන්ශුවරන්ස් එකට එන්න කියල, පෙන්නහන්
    වෙනම වන්දි ගන්නව නන්, කරපු එකාට නඩු දාන්න ඕන නන්, පොලිසි යන්න ඕන

    මොනා කරත්, කොහොම හැප්පුනත්, පොලිස් රිපොට් ඉල්ලයි ගරාජ් එකෙනුයි, ඉන්ශුවරන්ස් එකෙනුයි හදන්න ගියාම

    කන්ඩෙම් වෙන්න හැප්පිලා, මරනීය තුවාල නන් තත්වෙ වෙනස් වෙනව ඉතින්
    පොලිසිය එනකන් ඉන්න බෑනෙ,
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    photo gahala hama paththenma tire mark karala wahana ain karanna pareng.
    insurance ekata call karanna, u awith kiyai police entry onada nadda kiyala..

    insurance dana eka padui hama welema happa ganna ganu wage nemei nam, insurance eken haduwath ewa record wenawa ethakota wahane wikunanakota ganna eka hoyala baluwama happuna ewa okkoma nondi wela resale value bahinawa, loku accident nam denna godak amaru wenawa..

    thamanta handle karanna puluwan wahanayak aran happunoth athin hadaa ganna eka thama honda..
     
    • Like
    Reactions: acryan and tharakaf

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හැප්පෙන එක විතරක්ම නෙමේ වෙන්නේ. අපේ එකේ බීපු වීල් කාරයෙක් පිටිපස්සෙන් හප්පලා ඌ වින්ඩ්ස්ක්‍රීන් එකත් කුඩු වෙන්න ගැහුවා ඇවිත්.ac දාලා තිබ්බ නිසා වැදුන පාර වීදුරුවම ඉවරයි. Sri lanka insurance එකේ දාලා තිබ්බේ. උන් කියනවා ඊට පස්සේ ලෝකල් එකක් දාන්නලු 15000ක් දීලා ඊට පස්සේ උන්ගෙ ලොකු එකෙක්ට කතාකරලා වැඩේ කරගත්තේ රීකන්ඩිශන් ඔරිජනල් එකක් දාලා 75ක් දීලා. අරූව පොලිසියට අල්ලලා දීලා කැරියව පව් නිසා යැව්වා.පොලිසියේ එකා කිව්වා ඕන නම් අරූගෙන් සල්ලි අරන් දෙන්නම් කියලා:rofl:.හිගන්නව අතඇරලා දැම්මා.
     
    • Like
    Reactions: tharakaf

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    හැප්පෙන එක විතරක්ම නෙමේ වෙන්නේ. අපේ එකේ බීපු වීල් කාරයෙක් පිටිපස්සෙන් හප්පලා ඌ වින්ඩ්ස්ක්‍රීන් එකත් කුඩු වෙන්න ගැහුවා ඇවිත්.ac දාලා තිබ්බ නිසා වැදුන පාර වීදුරුවම ඉවරයි. Sri lanka insurance එකේ දාලා තිබ්බේ. උන් කියනවා ඊට පස්සේ ලෝකල් එකක් දාන්නලු 15000ක් දීලා ඊට පස්සේ උන්ගෙ ලොකු එකෙක්ට කතාකරලා වැඩේ කරගත්තේ රීකන්ඩිශන් ඔරිජනල් එකක් දාලා 75ක් දීලා. අරූව පොලිසියට අල්ලලා දීලා කැරියව පව් නිසා යැව්වා.පොලිසියේ එකා කිව්වා ඕන නම් අරූගෙන් සල්ලි අරන් දෙන්නම් කියලා:rofl:.හිගන්නව අතඇරලා දැම්මා.
    තෝගේ අම්මගේ පුකේ හිලටද කැම්පේන් පොන්නයො වීල් කාරයො හප්පලා යන්නේ😆
    හිගන වේසිගේ පුතා @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @P Gunaratnam @Antare 4.1 අකවුන්ට්ස් ටික අතෑරලා දැන් මේ අකවුන්ට් එකෙන් කැම්පෙන් කරන්න ආවද පාන්කඩ වේසිගේ පුතා😆
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    හැප්පෙන එක විතරක්ම නෙමේ වෙන්නේ. අපේ එකේ බීපු වීල් කාරයෙක් පිටිපස්සෙන් හප්පලා ඌ වින්ඩ්ස්ක්‍රීන් එකත් කුඩු වෙන්න ගැහුවා ඇවිත්.ac දාලා තිබ්බ නිසා වැදුන පාර වීදුරුවම ඉවරයි. Sri lanka insurance එකේ දාලා තිබ්බේ. උන් කියනවා ඊට පස්සේ ලෝකල් එකක් දාන්නලු 15000ක් දීලා ඊට පස්සේ උන්ගෙ ලොකු එකෙක්ට කතාකරලා වැඩේ කරගත්තේ රීකන්ඩිශන් ඔරිජනල් එකක් දාලා 75ක් දීලා. අරූව පොලිසියට අල්ලලා දීලා කැරියව පව් නිසා යැව්වා.පොලිසියේ එකා කිව්වා ඕන නම් අරූගෙන් සල්ලි අරන් දෙන්නම් කියලා:rofl:.හිගන්නව අතඇරලා දැම්මා.
    passen happala umbe windscreen eka kuduwennath gahuwada?
    yako nikan arinna epa podi ganak wiyadam karala wadak depan..
    kawruth anduranne naththan police un langa contacts thiyenawa owata..
     
    • Haha
    • Like
    Reactions: Smartm and tharakaf

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    passen happala umbe windscreen eka kuduwennath gahuwada?
    yako nikan arinna epa podi ganak wiyadam karala wadak depan..
    kawruth anduranne naththan police un langa contacts thiyenawa owata..
    Terumak na bn uui gaani awith aduwa.mn neme anika thaththa tama wade baluwe.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    .ac දාලා තිබ්බ නිසා වැදුන පාර වීදුරුවම ඉවරයි
    මට මෙන්න මේක විස්තර කරපන්. Ac දැම්මෙ නැත්තන් වීදුරුව කුඩුවෙන්නෙ නැ කියලද හිතුවෙ 😂😂
     
    • Haha
    Reactions: shenat

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මට මෙන්න මේක විස්තර කරපන්. Ac දැම්මෙ නැත්තන් වීදුරුව කුඩුවෙන්නෙ නැ කියලද හිතුවෙ 😂😂
    ඔව් එහෙනම් ගහපු තැන විතරයි කුඩු වෙන්නේ.කුඩු වෙනවා කියන්නේ කෑලි හැලෙන්නේ නෑ හරකෝ.ඉරි තලන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔව් එහෙනම් ගහපු තැන විතරයි කුඩු වෙන්නේ.කුඩු වෙනවා කියන්නේ කෑලි හැලෙන්නේ නෑ හරකෝ.ඉරි තලන්නේ.

    ඕව හදල තියෙන්නෙ පොඩි අත කැපෙන්නෙ නැති කෑලිවලට කැඩෙන්න

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Natural disaster Ekka da?
    190m qwwa mata me sare
    17M value karala.
    Market value eken 80% wage value krnna kyala qww..
    Ceylinco 200k wage.
    140ta 162k me paara, eken 25k witara VAT. basic ekata amatharawa tiyenne natural disaster, towing, riot covers witarai
     
    • Like
    Reactions: batwise

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Yako minihekta injured unoth, anika police involvement eka kohomada kiyala ekek wat danne nadda..
    පොලිසියට අරන් යනව ඉතිං. රිමාන්ඩ් කරන්නත් පුළුවන් පොලිස් ඇප හම්බුණේ නැත්තං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,742
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    Mint condition
    Accident free

    කියලා වෙන රටවල් වල කන්ඩෙම්න් කරන යකඩ ගොඩවල් හංගලා, බොරු කියලා විකුණන හිඟන වේසිගෙ පුත්තු ඉන්න රට 😹😹

    #කොළඹවෙනස 😹😹😹
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම නම් ඉස්සෙල්ලම කරන්නේ ඉන්සුරන්ස් එකට කෝල් කරලා කියන එක, මෙන්න මෙතන වැදුන. දැන් එතන ඉන්නේ. එනවද කියල. ඊට පස්සේ තමා එතනින් එහා බලන්නේ.