වාහන පදින කුකුලො ඇතුලට

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,940
    113
    Colombo
    උබල break කරන්නෙ කොහොමද කියපන්. ගොඩක් උන් දැකල තියෙනව V එකට accerlator එකයි break එකයි කකුල උස්සන්නෙ නැතුව පාගනව.

    මට එහෙම කරන්න බෑනෙ. මම කකුල උස්සල තමයි break කරන්නෙ. එතකොට reaction speed එක අඩු වෙනව. උස්සන්නයි පාගන්නයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ගොඩක් උන් දැකල තියෙනව V එකට accerlator එකයි break එකයි කකුල උස්සන්නෙ නැතුව පාගනව.

    That's what you do in manual cars so they don't roll backwards

    There's no need to do it with autos. The correct way is to completely lift your foot off the accelerator before braking
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    මැනුවල් පැදල පුරුද්දට කාලයක් කලා..

    තාමත් කකුල් උස්සන්න කම්මැලිකමට
    ඔහොම කරනව.

    හැබැයි එහෙම යද්දි වලලුකර ටිකක් රිදෙනව
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,940
    113
    Colombo
    That's what you do in manual cars so they don't roll backwards

    There's no need to do it with autos. The correct way is to completely lift your foot off the accelerator before braking
    මැනුවල් පැදල පුරුද්දට කාලයක් කලා..

    තාමත් කකුල් උස්සන්න කම්මැලිකමට
    ඔහොම කරනව.

    හැබැයි එහෙම යද්දි වලලුකර ටිකක් රිදෙනව
    අනිත් එක break peddle එක තියෙන්නෙ පොඩ්ඩක් උඩින්. V කරන්න බෑ එතකොට.
    සමහරු කරන නිසා දැකල තියෙනව
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උබල break කරන්නෙ කොහොමද කියපන්. ගොඩක් උන් දැකල තියෙනව V එකට accerlator එකයි break එකයි කකුල උස්සන්නෙ නැතුව පාගනව.

    මට එහෙම කරන්න බෑනෙ. මම කකුල උස්සල තමයි break කරන්නෙ. එතකොට reaction speed එක අඩු වෙනව. උස්සන්නයි පාගන්නයි.
    break එපා බන්. ලංකාවා තුන්වැනි ලෝකේ රටක්. wrecking yard නොදා අටවගෙන පදිමු.

    brake කරන එක ගැන නම් ඇහුවෙ ඒක වෙනම කතාවක්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Heel bima tiala accelerate break eka change karanne. Emergency break kelinma kakula genawa paguwa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    අනිත් එක break peddle එක තියෙන්නෙ පොඩ්ඩක් උඩින්. V කරන්න බෑ එතකොට.

    There's no point if your car is auto, just use your left leg if you want the brakes to hold it on an incline and make sure the car won't roll backwards before you accelerate forward
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,940
    113
    Colombo
    Heel bima tiala accelerate break eka change karanne. Emergency break kelinma kakula genawa paguwa
    ඒක තමා මාත් අහන්නෙ. heel එක උස්සන්නෙ නැතුව V විදියට පාගන්න අමාරු නැද්ද? break eka udin thiyana nisa.

    There's no point if your car is auto, just use your left leg if you want the brakes to hold it on an incline and make sure the car won't roll backwards before you accelerate forward
    im using a manual. so my left leg is only used for clutch.
    ------ Post added on Sep 15, 2024 at 12:19 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    im using a manual. so my left leg is only used for clutch.
    ------ Post added on Sep 15, 2024 at 12:19 PM

    Well if that's the case just use the handbrake to keep the car from moving back on an incline before you accelerate
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඒක තමා මාත් අහන්නෙ. heel එක උස්සන්නෙ නැතුව V විදියට පාගන්න අමාරු නැද්ද? break eka udin thiyana nisa.

    im using a manual. so my left leg is only used for clutch.
    ------ Post added on Sep 15, 2024 at 12:19 PM
    Nah ehema amaru nah mn shoes slippers dala drive karanne. Mn dakala tianawa samahara aya amarui kiala galawalath driver karanawa footwear’s
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උබල break කරන්නෙ කොහොමද කියපන්. ගොඩක් උන් දැකල තියෙනව V එකට accerlator එකයි break එකයි කකුල උස්සන්නෙ නැතුව පාගනව.

    මට එහෙම කරන්න බෑනෙ. මම කකුල උස්සල තමයි break කරන්නෙ. එතකොට reaction speed එක අඩු වෙනව. උස්සන්නයි පාගන්නයි.

    කකුල උස්සන්න තමා පුරුදු

    Pre planed break එකදි නම්, කකුල acc එකෙන් ඉවත් කරනවා (regenerative break නෙ) , එතකොට අමුතුවෙන් බ්‍රේක් පැඩල් යූස් කරන්න ඕන නෑ, ලාස්ට් මිනිට් කා එක නවත්තගන්න විතරක් ඕන වෙනවා..

    Sudden break එකකදි නම්, මොනා කරනවද දන්නේ නෑ...
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    උස්සලා ගත්තම තමයි දෙක මාරුවෙලා ගිහින් අනින්නෙ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,940
    113
    Colombo
    Nah ehema amaru nah mn shoes slippers dala drive karanne. Mn dakala tianawa samahara aya amarui kiala galawalath driver karanawa footwear’s
    math footware galawala drive karanne. dagena drive karaddi peddel eka feel wenne na kochchara press wenawada kiyala.