වාහන පදින කුකුලො ඇතුලට

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    උබට යකෝ කකුල උස්සලා බ්‍රේක් එක පාග ගන්න බැරිද? උබ ජීවිතේට මැනුවල් පැදලාවත් නැද්ද? උබ මැනුවල් පැද්ද නම් ක්ලච් පාගන්නයි, බ්‍රේක් පාගන්නයි අමාරුයි කියලා ත්‍රෙඩ් දායිනේ :P
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    උබට යකෝ කකුල උස්සලා බ්‍රේක් එක පාග ගන්න බැරිද? උබ ජීවිතේට මැනුවල් පැදලාවත් නැද්ද? උබ මැනුවල් පැද්ද නම් ක්ලච් පාගන්නයි, බ්‍රේක් පාගන්නයි අමාරුයි කියලා ත්‍රෙඩ් දායිනේ :P
    htto. thread eka kiyopan mi harakek wage replay danne :angry:
     
    • Haha
    Reactions: Any.key

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Matath V tamai purudu habai. Brake 1ta kelin tyagena angle karala accelerate krnawa.. but kisi amaruwaknam ne bn.. echchara usat ne habai..
     
    • Like
    Reactions: rukshrulz

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    V එකට කියන්නේ මොකක්ද බන්?

    මම නම් ඔටෝ..ඒ නිසා ක්ලච් නැහැ..වම් කකුල ෆුට් රෙස්ට් එකේ තියන් ඉන්නේ..දකුණු කකුලෙන් තමයි බ්රේක් + accelerate කරන්නේ...

    කකුල තියාගන්නේ බ්රේක් පෙඩල් එකට කෙලින්..ඒ පොසිෂන් එකෙන් ම දකුණට angle කරලා accelerate පෙඩල් එකට කකුල ඇල කරලා තමයි ඒක පාගන්නේ..බ්රේක් ගහන්න ඕනේ වුනාම gas එක release කරලා බ්රේක් පෙඩල් එකට කකුල ගේනවා...

    ත්‍රීවීල් එකක් වගේ ඉස්සරයෙන් / පැත්තෙන් හෝ ඇහැට පෙන මානෙක යනවා නම් තමයි ගොඩක් බ්රේක් එක ඕනේ වෙන්නේ..මොකද උන් කොහෙන් කොහෙට යනවද කියල අපි තියා උන් දන්නෙත් නැහැනේ...ඒ නිසා ඒ වෙලාවට කකුල තියන් යන්නේ බ්රේක් පෙඩල් එක පාගන්න බලාගෙන..

    කොහොමත් ඔටෝ පදිනවා නම් මේක තමයි හරි ක්‍රමය...හැබැයි මට නම් කන්දක් උඩට වගේ කරන නවත්තන් ඉන්නකොට මේක ටිකක් අමාරුයි වාහනේ චුට්ටක් පස්සට යනවා ඒ කකුල switch කරන අතරතුර...සමහර උන් ලව් කරන්න වගේ අඟලට ගෙනල්ල පස්සෙන් නවත්තන් ඉන්න නිසා බයට බ්රේක් එක පාගාගෙන accelerate කරනවා ලාවට වගේ...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345

    V shape eka kianne break accelerator ekata kakul tiana vidiha normally kianne break ekata full foot eka accelerator eka agili walin kiala.. kandu uda ai auto ewa break eken balance kranne accelerator eken balance karagannako
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    Break pedal එකේ foot pedal pad enlarge extension වෙනම ගන්න තියෙනවා. අන්න ඒ වගේ එකක් ගනින්. එතකොට කකුල උස්සන්න ඕන නෑ.🤷‍♂️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    උබල break කරන්නෙ කොහොමද කියපන්. ගොඩක් උන් දැකල තියෙනව V එකට accerlator එකයි break එකයි කකුල උස්සන්නෙ නැතුව පාගනව.

    මට එහෙම කරන්න බෑනෙ. මම කකුල උස්සල තමයි break කරන්නෙ. එතකොට reaction speed එක අඩු වෙනව. උස්සන්නයි පාගන්නයි.
    mara prashna lol mewa
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    V ekata gahana eka speed

    kakula ussala gahanna giyama reaction time adui and padel eka poddak hari miss wenna chance thiyenawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    V shape eka kianne break accelerator ekata kakul tiana vidiha normally kianne break ekata full foot eka accelerator eka agili walin kiala.. kandu uda ai auto ewa break eken balance kranne accelerator eken balance karagannako

    Ah ehenam mama kiwweth me widiha thamai ..

    Thani kakulen karanwa nam bn accelerator eka paganna break eka release karanna epai... ethakota passata ynwa hitapu gaman..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මටත් v තමයි පුරුදු...
    හැබැයි හයිවේ දුර යනකොට, ඒ ඈන්ගල් එකෙන් යද්දි කකුල හිරිවැටෙනව...
    එතකොට ඈන්ගල් එක වෙනස් කරගන්න ඕනෙ.. ඒ කියන්නෙ කකුලෙ විලුඹ ත්‍රොට්ල් පැඩ්ල් එකෙන් දකුණු පැත්තට ගන්නව...
    අන්න එහෙම ඉන්න වෙලාවට කකුල උස්සල තමයි බ්‍රේක් කරන්නෙ...
    ඒ සිස්ටම් එකට පාගද්දි රිඇක්ශන් ටයිම් ගොඩක් වැඩි වෙනව.. රිස්කි..