වාහන පාර්ට්ස් ගෙන්නන්න බැරිද බං?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මචංලා මට කාර් එකකට wheel හතරකුයි bodykit එකකුයි ගේන්න ගන්න ඕනා Sea Freight එකක් විදියට.
    වැඩේ කියන්නේ මේ දවස් වල sea දාලා එන ඒවා clear කරන්නේ නැති කතාවක් තියෙනවා.
    Air දාලා ගේන්න නම් පුළුවන් DHL, UPS වගේ service එකකින්. ඒත් shipping cost එක වැඩි package එක ලොකු නිසා.

    මං import control එකෙන් approval එකක් ගන්නත් බැලුවා ඒ දෙන්නෙත් නෑලු.

    මට මේ බඩු ටික ලංකාවට ගේන්න ගන්න විදියක් නැද්ද?
    Thailand වල තමා බඩු තියෙන්නේ.
    Payment එක කරන්නේ ලංකාවේ සල්ලි වලින් නෙමෙයි Payoneer වලින්. ඒ නිසා මෙහෙ සල්ලි පිටරට යන්නෙත් නෑ.

    කිරියේ නැද්ද custom officer කෙනෙක් හරි clearing agent කෙනෙක් හරි උදව්වක් දෙන්න බඩු ටික clear කරගන්න

    නැත්නම් මට රට ගිහින් හරි බඩු ටික අරන් එන්න බැරිද passport එකට clear කරගන්න වගේ??

    මාසෙට ඩොලර් බර ගාණක් ලංකාවට ගේනවා
    අතේ සල්ලිත් තියෙනවා ඒත් අපිට ඕන දෙයක් ගෙන්න ගන්න බැරි මහා හුත්තේ රටක් මේක
    :(
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔයාට සල්ලි අවුලක් නැත්නම් වීල් හතරයි + බොඩි කිට් එකයි ලංකාවේ කඩේකින් ගන්න පුළුවන් නේ. හැබැයි ඉතින් හිතේ තියනම එක ගන්න බෑ. කඩේ විකුනන්න තියන එක තමා ගන්න වෙන්නේ.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    නැත්නම් මට රට ගිහින් හරි බඩු ටික අරන් එන්න බැරිද passport එකට clear කරගන්න වගේ??
    අපරාදෙනෙ ඔකටම කාලෙ නාස්ති කරගෙන රට යන්නෙ:cry::cry:.. මන් ගිහිල්ල අරන් එන්නම් ටිකට් එකක් අරන් දියන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දන්න්වාහනෙ මොකක්ද බන්. තෙල් වලින් නෙවේද දුවන්නෙ?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඔයාට සල්ලි අවුලක් නැත්නම් වීල් හතරයි + බොඩි කිට් එකයි ලංකාවේ කඩේකින් ගන්න පුළුවන් නේ. හැබැයි ඉතින් හිතේ තියනම එක ගන්න බෑ. කඩේ විකුනන්න තියන එක තමා ගන්න වෙන්නේ.
    ලංකාවේ නෑ මචං ඒ එකක්වත්

    දන්න්වාහනෙ මොකක්ද බන්. තෙල් වලින් නෙවේද දුවන්නෙ?
    තෙල් නම් ප්‍රශ්නයක් නෑ බං තෙල් ඕන තරම් තියෙනවා
    ------ Post added on Aug 30, 2022 at 1:34 AM

    bump
    ------ Post added on Aug 30, 2022 at 4:33 PM
     
    • Haha
    Reactions: ruchira55