වාහන පිළිබඳ විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩ
ඔන්න වාහනයක් තියෙනවා නම් අලුතෙන් වාහනයක් මිලදී ගන්න ඉන්නවා නම් ඒ අයට ගොඩක් වැදගත් News එකක්.
තමන් සන්තකයේ ඇති වාහනය මෙන්ම නව වාහන මිලදී ගැනීමේදී ඒ පිළිබඳ සත්‍ය තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බලාගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා. එහි අධ්යක්ෂ ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර කියා සිටියේ මුල්වරට හඳුන්වා දි ඇති මෙම ක්‍රමය යටතේ කිසියම් පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ රුපියල් 150 ක මුදලක් ගෙවීමෙන් මෙම සේවාව ලබාගහැකි බවයි.
මෙමඟින් ව්‍යාජ ලෙස වාහන අලෙවි කිරීමට හා කොල්ලකන ලද වාහන පාරිභෝගිකයා අතට පත්වීමට හැකියාවක් නොපවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
go to the site - http://www.motortraffic.gov.lk/