වාහන පෙර්මිට්

aruna47

Well-known member
  • රත්තරං;15638282 said:
    ඊයේ එකෙක් කිව්ව මොනවා නැතත් නගරයි පාරවලුයි හැදෙනවලු

    ඔන්න ඕක තමා දේශපාලන බුද්දිය කියන්නේ:lol::lol:

    ඔය අඩුමාසෙන් එලියට ආවහම සහා අඩුවෙන් සුක්‍රානු ගියාම ඔහොම වෙනවා. ඕක අනිවාර්යෙන් කියන්න ඇත්තේ අර ගස් ගඳ පොන්නය එරෝසන්..ඕකාට හරි හමන් රස්සාවක් නැහැ ගෙදර පිං බත් කකා මහින්දට කඩේ යනවා.. ඇහුවොත් නොදන්නා දෙයක් නැහැ දේශපාලනය ගැන. හැබැයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ගැන දන්නේ නැහැ..:lol::lol: බාගෙට ඉගෙනගත්ත නුගත් හැත්තක්
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    a ban ethakota me bahina second hand market ekata mokada wenne? me sellama me year eken ivara vei da natnam thava kalayak yanakan bahiida?
     

    aruna47

    Well-known member
  • a ban ethakota me bahina second hand market ekata mokada wenne? me sellama me year eken ivara vei da natnam thava kalayak yanakan bahiida?

    මොනා වෙන්නද.. අද ගන්න මිල නෙම හෙට. වාහන මාර්කට් එකක් දැන් නැහැ. සල්ලි තියෙනවානම් ඕන එකක් bargain කරලා ගන්න පුළුවන් :oo: මහින්ද මාමා ඉන්නකම් මේ සෙල්ලම් තියෙයි :lol: