වාහන බදු තවත් ඉහළ යයි - 600% දක්වා ඉහළ යා හැකියි

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ehema 2nd hand vheicle market eka adu wenna ithin anith ewa genna puluwan wenna epai bn e price ekata. 1000cc tika witharane aduwakata kiyala enne.

    1000cc-1300cc range eke rate eka 1000cc wage double withara charge karalane. ethakota ganan kohoma weida :sorry:
    Anurayya ehema karaida duppathata?
     
    • Haha
    Reactions: NRTG and supun_sg

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ehema 2nd hand vheicle market eka adu wenna ithin anith ewa genna puluwan wenna epai bn e price ekata. 1000cc tika witharane aduwakata kiyala enne.

    1000cc-1300cc range eke rate eka 1000cc wage double withara charge karalane. ethakota ganan kohoma weida :sorry:
    1000cc වලට අඩු ඒව පොඩි ගානකින් අඩු වෙනවා...

    1000cc වලට වැඩි ඒවා බ්‍රෑන්ඩ් නිව් දැන් තියන ගානට වඩා ටිකක් වැඩි වෙයි... දැන් තියන ඒවා ගොඩක් වෙලාවට එහෙමම තියෙයි...

    සුපර් ලක්ෂරි සෙකන්ඩ් හැන්ඩ් ඒවා ගණන් අඩු වෙනවා ලොකු ගානකින්...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මෙහෙමයි ආණ්ඩුවේ අරමුණ වාහනවලින් tax ගන්න එකනම් ලොවෙත් වාහන මාර්කට් එක ඩවුන් වෙන්න tax ගහන්නේ නැහැ මොකද එහෙම උනොත් දැන් වගේම වාහන මාර්කට් එක තියෙයි mu වෙන්න නම් හැමෝටම දරන්න පුළුවන් ගානටම වාහන එන්න ඕනි ඔය මිලටම වෙනවනම් ලක්ෂයක් පඩි ගන්න මිනිහෙක්ට වහනයක් ගන්න බැහැ , ඒවගේම ආණ්ඩුවට ඕනි ඩොලර් ටික එලියට යන එක අඩු කරන්න නම් ඔය කියන විදිහටම මිල වැඩි වෙයි හැබැයි ආණ්ඩුව එහෙම කරොත් middle class එකට කෙල වෙනවා -
    Agreed
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ecchhara tax gewala wahana ganna epa bn... wena ratakata palayan :yes: india, dubai haei pawul pitin palayalla

    math heta press ekak thiyala kiyanawa 1000% wadi wei kiyala 😂
    FB#😂

    ලක්ශ 68ක ආසිරිවාදෙන් අපේ පිනට පත්වූ දියසෙන් රජය හුදී දුගී හා මධ්යම පාන්තික වාහන හීන හැබෑවක්ම කිරීම උදෙසාම ජතතාවවෙත ඉමහත් සෙනෙහසින් හා කාලගුන දැක්වීමට නිකුත්කල පුනුරුද වාහන හීන ගැසට්ටුවෙන් පසු හුදී මහජනයට වාහනයක් මිලදී ගත හැකි ඒ ඒ සාදාරණ මිල ගනන් දක්වනු මැනැවි.. සා දුකින් පෙලුන උන් දැන් ඉතින් වාහන ගනිව්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    සෙකන්ඩ් හෑන්ඩ් ඉන්දියන් මරුටියක් ගන්න එකතු කරපු සල්ලිත් අරන් ප්‍රන්ශෙට යන්න ඉන්නේ. එහෙන් ෆයිටර් ජෙට් එකක් අරගෙන ඉතුරු සල්ලි වලින් හෝටලේකින් කාලම එනවා :confused2:
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    සෙකන්ඩ් හෑන්ඩ් ඉන්දියන් මරුටියක් ගන්න එකතු කරපු සල්ලිත් අරන් ප්‍රන්ශෙට යන්න ඉන්නේ. එහෙන් ෆයිටර් ජෙට් එකක් අරගෙන ඉතුරු සල්ලි වලින් හෝටලේකින් කාලම එනවා :confused2:
    Emoko. Punurudha Vehicle Dream gazette sure nadda?
     
    • Haha
    Reactions: NRTG