වාහන බදු වැඩි කරලා නෑ....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්රීපාලයා හැදි ගෑවිලා අකුලෝලම පලයන්....මේ රටට කරපු විනාසෙට..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කවුද කියන්නේ වාහන වල tax වැඩි කරලා කියල? නිකන් බොරු වලට රැවටෙන්නේ නැතුව මේ video එක බලන්න...



    :angry::angry::angry:

    ලක්ෂ 62 ක් මිනිස්සු පුල පුලා බලන් හිටියේ මේ මොහොත එනකන් නේද? මේකේ ඉන්න සුදු අක්කිට නම් රවී ඇමතිතුමාගෙන්ම වාහනයක් හම්බවෙන්න ඇති...

    වෙනස පටන් ගත්තා පමණි... දිනූ දේ රැකගමු....!!!
    UNP YOUTUBE PAGE එකෙනුත් දැන් ඒ VIDEO එක අයින් කරල..ලොල්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කෝ බන් මේ මයිනගේ සල්ලි වලට කැහැපු පොප්සියා.. දැන් වාහන බද්ද අඩුද නපුංසකයෝ