වාහන බලපත්/ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .

    GYxM2CvbMAArdUo

    මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ
     
    • Haha
    Reactions: Chamithacc

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    කොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .

    GYxM2CvbMAArdUo

    මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ
    බලපත්‍ර අහෝසි karala na.ehema karanna puluwanda kiyala ahala kamituwak path karala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    කොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .

    GYxM2CvbMAArdUo

    මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ
    රජයේ කියල උරතල් කරන්න නරකයි, අහෝසි කළ යුතුයි.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    දැනට LKR 372.3 billion මුදලක් වැයවෙනවා විශ්‍රාම වැටුප් ගෙවන්න
    විශ්‍රාම වැටුප උපරිම අවුරුදු 5ක් ගෙවුවනම් ඇති
    pension eka ain karanna ona okkoma state workers la ge, EPF,ETF denna ona pvt wala wage. e athi, one nam low interest loans wage benefits dunnata kamak neh
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    කොමිසමක් පත්කොට මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .

    GYxM2CvbMAArdUo

    මේ අනුව රජයේ ඉහල තනතුරු දරන සේවකයින්ට ද වාහන බලපත්‍ර අහෝසි කිරීම සිදුවේ
    " නිර්දේශයට කමිටුවක් " කියන කෑල්ල නොදැ ඉන්න තිබ්බේ
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    පත්තරේ අරන් කියවන්න
    එහෙම වුනේ නැතත් ආණ්ඩුවේ ඔක්කොටොම අයින් කරනවා

    ඊළඟට විශ්‍රාම වැටුපත් උපරිම ඕනෑම රජයේ සේවකයෙකුට අවුරුදු 5ක් දෙන්න ඕන
    දැන් ගන්න අයට තව අවුරුදු 2කින් අයින් කරන්නත් ඕන
    අපි බල කරමු!
    ආණ්ඩුවේ වියදම් කපමු!
    Dn gna godk minisunge pension eka sahena adui godk minisunta jeewath wenwat widihk na uba me pisu dodwanwa😂
     
    • Like
    Reactions: neo7x

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    ඔහොම අයින් කරන එව්වා වෙන ආන්ඩුවක් ආවොත් ආයෙ අනුමත කරගන්න පුලුවන් නේද?
    පුළුවන්..

    ඊලගට එන එවුන් අනුමත කරයි..

    ඊට පස්සේ එන එවුන් ආයිත් අහෝසි කරයි..

    The Wheels On the Bus Go Rounds and Round

    (හරියට කරනවානම් ඕවට නීති හදල කාටහරි වෙනස් කරන්න ඕනෙනම් 4/5 කවත් බලයක් ඕනේ විදියට කෙටුම්පත් කරන්න ඕනේ..)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    පුළුවන්..

    ඊලගට එන එවුන් අනුමත කරයි..

    ඊට පස්සේ එන එවුන් ආයිත් අහෝසි කරයි..

    The Wheels On the Bus Go Rounds and Round

    (හරියට කරනවානම් ඕවට නීති හදල කාටහරි වෙනස් කරන්න ඕනෙනම් 4/5 කවත් බලයක් ඕනේ විදියට කෙටුම්පත් කරන්න ඕනේ..)
    4/5 kiynane 2/3 nemeida?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    වැඩේනං සුපිරි...

    හැබැයි, "කොමිසම" කියන්නෙනං, අතවරයට පත්වෙච්ච වචනයක්...
    බලමු ඉතිං...
     
    • Like
    Reactions: Tricle_Buwa

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    pension eka ain karanna ona okkoma state workers la ge, EPF,ETF denna ona pvt wala wage. e athi, one nam low interest loans wage benefits dunnata kamak neh
    එහෙමනම් සැලරි අවම 100000වත් දෙන්න වෙයි . ඔය ගොන් වැඩ වලින් රටේම රාජ්‍ය සේවය කඩා වැටෙනවා .. අන්තිමට ළගම ඉන්න එකෙක් කෙලවලා දාන්න පුලුවන් ඉන්දිරාට වගේ ..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Dn gna godk minisunge pension eka sahena adui godk minisunta jeewath wenwat widihk na uba me pisu dodwanwa😂
    මුලු පද්ධතියම කඩාගන්න දගලන්නේ . සියලුම රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප නැතිකරපුවාම පොලීසිය, හමුදා, අධිකරනය, ගුරුවරු නිකන්ම ඉදී ..
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113

    අව්රුදු 5කට හරි මෙහෙම වෙන එක හොදයි. මුන්ට රිද්දන්න ඕනේ මිනිස්සුන්ට දුන්නු දුක් වලට.

    ඊළඟට හිරේ දාන්න තමයි ඕනේ. නඩු තීන්දුවෙන් ❤️❤️❤️❤️❤️
     
    • Like
    Reactions: hasithayad

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    "කමිටුවක් පත් කරලා විතරයි
    චන්දෙට කලින් තවත් මිඩියා ෂෝ එකක්"
     
    Similar threads