වාහනේ upgrade එකකට යන්න හිතන් පරණ එක විකුණුවා..දැන් අළුත් එකක් ගන්න ගියාම ගිණි ගණන්නෙ..
පට්ට ගහපු 2007 vitz ත් 27.50 ක් ඉල්ලනවා..
121 යන්නෙ තිස් ගණන් වලට..
axio/premeo හිතා ගන්නකො..
swift නම් ගාන shape වගේ ඒත් economic නෑනෙ..
විකුණන්නනම් මරු කාලෙ..
ගන්න එක පාඩුයි..හොද වාහන එලියට දානවත් අඩුයි තියෙන අය ගන්න එකක් නැති නිසා..
ඉවසලා ඉන්න තමයි නේද තියෙන්නෙ ආයෙ market stable වෙනකන්..