වාහන මාකට් මෙවුවා එක..

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    වාහනේ upgrade එකකට යන්න හිතන් පරණ එක විකුණුවා..දැන් අළුත් එකක් ගන්න ගියාම ගිණි ගණන්නෙ..
    පට්ට ගහපු 2007 vitz ත් 27.50 ක් ඉල්ලනවා..
    121 යන්නෙ තිස් ගණන් වලට..
    axio/premeo හිතා ගන්නකො..
    swift නම් ගාන shape වගේ ඒත් economic නෑනෙ..
    විකුණන්නනම් මරු කාලෙ..
    ගන්න එක පාඩුයි..හොද වාහන එලියට දානවත් අඩුයි තියෙන අය ගන්න එකක් නැති නිසා..

    ඉවසලා ඉන්න තමයි නේද තියෙන්නෙ ආයෙ market stable වෙනකන්..:rolleyes:
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ඉතින් බන් උබත් ටිකක් වැඩිපුර විකුණන්න තිබ්බ නේ. උබ විකුණනකන් ගන්න හිතන් ඉන්න එකේ ගණන් බැලුවේ නැද්ද ? :rofl:
    swift එක ගන්න බලන් හිටියෙ..පස්සෙ අදහස වෙනස් උනා..
    විකුණන එකෙන්නම් පාඩුවක් උනේ නෑ..සාධාරණ ගානකට දුන්නෙ..
     
    • Like
    Reactions: D_Mad and dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ආයෙ මොන ස්ටේබල් වීමක්ද. Corolla 141 එකක් ගන්න
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    වාහන import කරන්න දෙද්දි ඕක අඩු වෙන එකක් නෑද?

    ඉම්පෝට් රෙස්ට්‍රික්ශන් අයින් කළොත් රුපියල යයි නෙ අභ්‍යාවකාශෙට? එතකොට යූස්ඩ් ඒව විකුණන උනුත් proportionally ගාන වැඩි කරයි
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ඉම්පෝට් රෙස්ට්‍රික්ශන් අයින් කළොත් රුපියල යයි නෙ අභ්‍යාවකාශෙට? එතකොට යූස්ඩ් ඒව විකුණන උනුත් proportionally ගාන වැඩි කරයි
    ඇත්ත කතාව!141 එකත් 34 ක් විතර යනවා නෙහ්..එහෙම බැලුවම axio eka හොදයි වගේ..
     
    • Like
    Reactions: D_Mad