වාහන මාර්කට් එකට මොනවා වෙයිද සින්හලුනේ 🚗 🚌 🏍

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වාහන ගැනන්ම් කතා කරන්න එපා මමත් ගිය අවුරුද්දෙ ඉදන් ගන්න ට්‍ර්‍යි කරනවා එත් ගන්න හම්බ උනේ නැ මොකද වාහනයේ උපරිම වටිනාකම්ට වඩා දැන් වාහන් ගනන් කියන්නෙ හිතුනු හිතුන් ගනන් දානවා vitz එකක් ඊයෙ එකෙක් දාල තිබ්බා 78 ගානක් wagon R 2018 එක්ක් ලක්ෂ 60 කවුද බන් එ ගනන් වලට බෙසික් වාහනයක් ගන්නෙ රජයෙන් කියලා තියෙන්නෙ 2024 වේනක්ම් වාහන ගෙන්නන් නැ කියලා තව ලංකාවේ හදන් micro වාහන වලට තැන දෙනවා අනික් එක electric වාහන තමයි ඉස්සහරට මුල් තැන් දෙන්න කතාවක් යන්නෙ

    අන්තිමට තිබ්බ මීටින් එකේ වියත්මග කතා වෙලා තියෙනවා මේගැන. ලංකාවේ තියෙන පෙට්‍රල් ඩිසල් වාහන නිසා කොළඹ / නුවර වගේ පැති සෑහෙන වායු දුෂණයක් වෙලා තියෙන කියල කෝප්‍රල් නිමල් ලාන්සයි , ප්‍රොෆෙසර් රෝහිත රත්තරන් ගුණවර්ධනයි කියල තියෙනවය් කියලයි ආරංචිය. ඉතින් මේවා සලකල බලල බැසිල් ස' කියල සමහර වෙලාවල් වලට මට තාත්ත කෙනෙක් වගේ අකමැති තීරණ උනත් ගන්න වෙනවා රෝහිත මේ වාහන කැඩුනම විදුලි වාහන ගෙන්නමු... එතකන් මේ පිළිකාකාරක වායු දුෂක වාහන ගේන එක නතර කරමුයි කියල මිටීම ඉවර වෙලා තියෙනවා.

    මේවගේ කෙලින් තීරණ ගන්න නායකයෝ නෙවෙයිද අපිට ඕන ?

    cNBakOz.jpg
    ලබ්බේ අන්ඩුව වාහනයේ තියන මිලට වඩා 3න් ගුනයක් විතර tax ගහනවා එහෙම දිලත් ගන්න වාහනයක් නැ සාමන්‍යෙ මිනිහෙක්ට
    ------ Post added on Jul 25, 2021 at 5:53 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    වාහන ගැනන්ම් කතා කරන්න එපා මමත් ගිය අවුරුද්දෙ ඉදන් ගන්න ට්‍ර්‍යි කරනවා එත් ගන්න හම්බ උනේ නැ මොකද වාහනයේ උපරිම වටිනාකම්ට වඩා දැන් වාහන් ගනන් කියන්නෙ හිතුනු හිතුන් ගනන් දානවා vitz එකක් ඊයෙ එකෙක් දාල තිබ්බා 78 ගානක් wagon R 2018 එක්ක් ලක්ෂ 60 කවුද බන් එ ගනන් වලට බෙසික් වාහනයක් ගන්නෙ රජයෙන් කියලා තියෙන්නෙ 2024 වේනක්ම් වාහන ගෙන්නන් නැ කියලා තව ලංකාවේ හදන් micro වාහන වලට තැන දෙනවා අනික් එක electric වාහන තමයි ඉස්සහරට මුල් තැන් දෙන්න කතාවක් යන්නෙ

    ලබ්බේ අන්ඩුව වාහනයේ තියන මිලට වඩා 3න් ගුනයක් විතර tax ගහනවා එහෙම දිලත් ගන්න වාහනයක් නැ සාමන්‍යෙ මිනිහෙක්ට
    ------ Post added on Jul 25, 2021 at 5:53 PM
    ඒක තමයි බන්,වාහන වල ගණන් ඇහුවම පිස්සු හැදෙනවා
     
    • Sad
    Reactions: 222ranga

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඒක තමයි බන්,වාහන වල ගණන් ඇහුවම පිස්සු හැදෙනවා
    මහලොකු සල්ලි කාරයො නෙවෙයි බන් අපි වාහනයක් ගන්නෙ ගෙදර කිසිම දෙයක් නැගැ හදිසියකට හරි එක නිසා ගිය අවුරුද්දේ ඉදන් ගන්න try කාර් එකක් එත් මගේ බජට් එකට ආවේ නැහ දැන් 2020 ජනවාරි තිබ්බ වාහන වල price එකත් එක්ක බලද්දි ලක්ෂ 10 අඩුම් වැඩියෙන් කියනවා

    Mae yana rate ekata december weddi okoma crash wei ekko 10m wei
    ලංකාවම crash වෙලා යයිද
    ------ Post added on Jul 25, 2021 at 6:09 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මහලොකු සල්ලි කාරයො නෙවෙයි බන් අපි වාහනයක් ගන්නෙ ගෙදර කිසිම දෙයක් නැගැ හදිසියකට හරි එක නිසා ගිය අවුරුද්දේ ඉදන් ගන්න try කාර් එකක් එත් මගේ බජට් එකට ආවේ නැහ දැන් 2020 ජනවාරි තිබ්බ වාහන වල price එකත් එක්ක බලද්දි ලක්ෂ 10 අඩුම් වැඩියෙන් කියනවා
    ඔව් කව්ද ආස නැත්තේ තමන්ගේ කියලා වාහනයක් ගන්න,එකටත් කෙලියා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Vaccine එක ගහලා ඉවර උනහම ලංකාවට dollar එනවද. ඒකනම් බොරු කතාවක්.

    විදේශ සංචිත ස්ථාවර වෙනකම් පොහොර ගන්නෙත් නෑ වාහන ගන්නෙත් නෑ. 🤭 🤭
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Ei BN anik thread kiyawanne natte.

    Wahana gennanne be thawa years ganakata
    Gennanna sallith na.
    Yako rate Naya gewanna salli natiwa koheda bola import karanne

    Ada iye wetuna thread Tika kiyopan mulinma

    Vaccine එක ගහලා ඉවර උනහම ලංකාවට dollar එනවද. ඒකනම් බොරු කතාවක්.

    විදේශ සංචිත ස්ථාවර වෙනකම් පොහොර ගන්නෙත් නෑ වාහන ගන්නෙත් නෑ. 🤭 🤭
    Munta koloppan bn
    Kisi deyak hoyanne balanne ne
    Appata haminena Naya warikayak tiyenawa aniddata gewanna ratata
    Mun magulak kiyonawa
    ------ Post added on Jul 25, 2021 at 7:39 PM
     
    • Like
    Reactions: tha123

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වාහන ගෙන්න දෙනවා .ඉක්මනට ජනාධිපති හරි මහ මතිවරනයක් අවොත් .මුන්ගේ ඊලග තුරුම්පුව තමයි ඕක ඊලග චන්දෙ අල්ලලා වාහන ගෙන්න ඉඩදෙන එක .අපි රට ගොඩගත්තා කියල කියන්න පුළුවන්