80 කට වගේ ගන්න තියෙන්නේ මොනවද?
දැනටනම් මුකුත් නෑ බන්. . ආවොත් කියන්නම්. .
80 කට වගේ ගන්න තියෙන්නේ මොනවද?
අනේද කියනේ
මේවා ගන්නේ මොන මෝඩයෝද බන්
අර කිව්වත් වගේ සෙල් කරයොම තමා ගන්නේ
මචන් මගේ වාහනේ micro korando 2013" තක්සේරු වටිනාකම රජයෙන් දුන්නම රජයේ අනුමත ප්‍රතිශත මුදලට වඩා ලිසිO දෙන්න බැරි වෙනවා. .
රෙජිස්ටඩ් 70% නම් 70%ම තම දෙන්න වෙන්නේ. .
මෙහෙම හිතහන්කො. . ලක්ශ 30 වාහනයක් තියෙනවා. .
70% කියන්නේ ලක්ශ 21යි නේ. . එතකොට ලිසිO දෙන්න පුලුවන් ලක්ශ 21යි අතින් 9ක් දෙන්න වෙනවා. .
ඕකට ලිසිO කම්පැනිය කලේ වාහනේ වැලිව් එක ලක්ශ 40ක් විදියට ප්‍රයිවට් කම්පැනි වැලිවේශන් අරන් ඒකට 70% දිපු එක. .
එතකොට 28ක් දෙන්න පුලුවන්. .
කොහොමහරි කරලා 70% සිමාව තිබ්බට 90% වෙනකන්ම ලිසිO දුන්නා. .
දැන් වෙන්නේ ප්‍රයිවට් කම්පැනි වලින් දෙන වැලිවේශන් එක වැඩක් නැතිවෙනවා. .
රජයෙන් මිල නියම කරාම ලක්ශ 30 වාහනේට හරියටම 70% විතරයි ලිසිO දෙන්න පුලුවන්. . අතින් 9ක් දාන්න ඕනා. .
ලක්ශ 30ට තිබ්බ වාහනේ දැන් අඩුම 50ක් කියනවා මේ වෙලේ. . එතකොට ඒ 50 කියන වාහනේ සැබැ වලිව් එක 30 නිසා ලිසිO ගන්න පුලුවන් ලක්ශ 21 විතරයි. . අතින් 29ක් ම දෙන්න වෙනවා. .
මේ සේල්වල ගොන් හැත්ත කරපු වැඩෙන් වුනේ 90% ලිසිO ගන්න පුලුවන් කම තිබ්බ එකත් 70% අඩුවුන එක විතරයි. ."
දැන් ඉතින් ලක්ශ 30ට තිබ්බ වාහනේ ලක්ශ 30ටම මිල අඩුවුනත් ඉස්සර ලක්ශ 3ක් දිලා ලිසිO දැම්මනම් දැන් රජයේ අනුමත ප්‍රතිශතයම විතරයි ලිසිO ගන්න පුලුවන්. . 70% නම් ලිසිO 21යි අතින් 9 දෙන්න ඕනා. .
ලීසිO දාන අයගෙන් 95%ක්ම ෆුල් ලිසිO මුදලක් බලාපොරොත්තු වෙනවා. .
දැන් මේ වැඩ වලින් එහෙම ගන්න හිටපු මිනිස්සුන්ට කෙලවෙනවා. . අනිත් දේ ලිසිO කම්පැනියෙනුත් බැOකුවෙනුත් දෙන්නේ එකම ලිසිO මුදලක් නිසා හැමොම බැOකු වලට යනවා. . නැත්තන් ලිසිO කම්පැනි වලටත් ඒගොල්ලොන්ගේ රේට් බැOකු මට්ටමටම අඩු කරන්න වෙනවා. .
oya ganan walata yanne ne ban. Oya size eken ena Montero Sport ekath 160-170 athara dala thiyenewa. Sorento 2013 facelift eka nam 10k withara wedyi 2012ta wada.@XibitZ sorento 2012/2013/2014 mona wage range ekakada yanne?
Riyasewana ad thiyenawa 2012 laksha 150ta dapuwa![]()