වාහන මිලදි ගැනිම / විකිනීම

lahiru504

Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    අනේද කියනේ
    මේවා ගන්නේ මොන මෝඩයෝද බන්
    අර කිව්වත් වගේ සෙල් කරයොම තමා ගන්නේ

    තව ටික දවසයි මේක බ්ලාස්ටි වෙන්න. දැනටමත් valuation price Reduce කරලා
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කට්ටිය හිතන් හිටියේ රට ලොක් ඩව්න් කරලා ඕපන් කරාම වාහන මිල වැඩි වෙයි කියලා. .
    විකුනපන් විකුනපන් කියලා කිව්වා කිව්වා ඇහුවෙම නෑ. .

    අන්න දැන් කෙල වෙලා ලස්සනට. . මම කිව්වනේ සේල් 4ක් එක්ක වැඩ කියලා. . සේල් 4ටත් කෙලවෙලා උන්ගේ වාහන එකක් වත් යන්නේ නෑ. .
    උන් වාහන එකක් වත් ගන්නෙත් නෑ. .
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    " තක්සේරු වටිනාකම රජයෙන් දුන්නම රජයේ අනුමත ප්‍රතිශත මුදලට වඩා ලිසිO දෙන්න බැරි වෙනවා. .
    රෙජිස්ටඩ් 70% නම් 70%ම තම දෙන්න වෙන්නේ. .

    මෙහෙම හිතහන්කො. . ලක්ශ 30 වාහනයක් තියෙනවා. .
    70% කියන්නේ ලක්ශ 21යි නේ. . එතකොට ලිසිO දෙන්න පුලුවන් ලක්ශ 21යි අතින් 9ක් දෙන්න වෙනවා. .
    ඕකට ලිසිO කම්පැනිය කලේ වාහනේ වැලිව් එක ලක්ශ 40ක් විදියට ප්‍රයිවට් කම්පැනි වැලිවේශන් අරන් ඒකට 70% දිපු එක. .
    එතකොට 28ක් දෙන්න පුලුවන්. .
    කොහොමහරි කරලා 70% සිමාව තිබ්බට 90% වෙනකන්ම ලිසිO දුන්නා. .

    දැන් වෙන්නේ ප්‍රයිවට් කම්පැනි වලින් දෙන වැලිවේශන් එක වැඩක් නැතිවෙනවා. .
    රජයෙන් මිල නියම කරාම ලක්ශ 30 වාහනේට හරියටම 70% විතරයි ලිසිO දෙන්න පුලුවන්. . අතින් 9ක් දාන්න ඕනා. .

    ලක්ශ 30ට තිබ්බ වාහනේ දැන් අඩුම 50ක් කියනවා මේ වෙලේ. . එතකොට ඒ 50 කියන වාහනේ සැබැ වලිව් එක 30 නිසා ලිසිO ගන්න පුලුවන් ලක්ශ 21 විතරයි. . අතින් 29ක් ම දෙන්න වෙනවා. .

    මේ සේල්වල ගොන් හැත්ත කරපු වැඩෙන් වුනේ 90% ලිසිO ගන්න පුලුවන් කම තිබ්බ එකත් 70% අඩුවුන එක විතරයි. ."

    දැන් ඉතින් ලක්ශ 30ට තිබ්බ වාහනේ ලක්ශ 30ටම මිල අඩුවුනත් ඉස්සර ලක්ශ 3ක් දිලා ලිසිO දැම්මනම් දැන් රජයේ අනුමත ප්‍රතිශතයම විතරයි ලිසිO ගන්න පුලුවන්. . 70% නම් ලිසිO 21යි අතින් 9 දෙන්න ඕනා. .

    ලීසිO දාන අයගෙන් 95%ක්ම ෆුල් ලිසිO මුදලක් බලාපොරොත්තු වෙනවා. .
    දැන් මේ වැඩ වලින් එහෙම ගන්න හිටපු මිනිස්සුන්ට කෙලවෙනවා. . අනිත් දේ ලිසිO කම්පැනියෙනුත් බැOකුවෙනුත් දෙන්නේ එකම ලිසිO මුදලක් නිසා හැමොම බැOකු වලට යනවා. . නැත්තන් ලිසිO කම්පැනි වලටත් ඒගොල්ලොන්ගේ රේට් බැOකු මට්ටමටම අඩු කරන්න වෙනවා. .
    මචන් මගේ වාහනේ micro korando 2013
    85000 දුවල තියෙන්නේ
    manual with crus control 2000 CC
    හොදම කන්ඩිශන් එකේ තියනවා
    මම විකුන්න ඉන්නේ දැන් හිතාගන ඉන්නේ 48 ඒ ගාන හරිද මට විකුන්නනන් හදිස්සියක් නැ ..පුලුහන් නම් අදහසක් දීපන්

    Inkedimage2_LI.jpg
     
    • Like
    Reactions: XibitZ