වාහන මිලදි ගැනිම / විකිනීම

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Sold

    Sold

    Sold 62 laks

    Sold 63 laks

    මේ ගනන් වලට මමත් කැමති නෑ. .
    මේ මම හදන මිලක් නෙවේනේ බන්. .
    සේල් එකේ එවුනුත් ලක්ශයක් දෙකක් තියන් විකුනන්නේ. .
    උන් ඔක්කොම අන් රෙජිස්ටඩ් වහන විකුනපු උන් ගේන්න බැරි නිසයි යුසඩ් ඒවා අරන් විකුනන්නේ. .
    කොච්චර නෑ කිව්වත් වාහන ගන්න එවුන් ඉන්නවා. .

    ඇක්සියෝ එකක් තියෙනවා. .
    WXB 2018
    60000km
    First Owner
    laksha 135

    මරු බයියො ටිකක ලංකාවේ ඉන්නෙ මේ ගනන් වලට ගන්නවා කියන්නෙ ලංකාව කියන්නෙ දුප්පත් රටකුත් නෙවෙයි සංවර්ධනය වේමින් පවතිනන රටකුත් කියන්න බැහැ:rofl:
    (Xibitz උබට කිව්ව එකක නෙවෙයි මේ උබ කරන්නෙ උබේ බ්ස්නස් එක)
     
    • Like
    Reactions: XibitZ

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඇල්ටො නම් දන්නේ නෑ මචන්. .
    දැන් එකෙක්ට 2012 ප්‍රියස් එකකට ඔෆර් එකක් දුන්නා ලක්ශ 65කට. .
    අද කෑශ් දිලා ගන්න. .
    ඌට ඒ ගාන මදිලු. .

    2015 අක්සියෝ එකකට ලක්ශ 80ක ඔෆර් එකක් දුන්නා ඒ වෙලේම කෑශ් දිලා ගන්න. . ඌටත් ඒක මදිලු. .

    ලක්ශ 40ට වත් විකුනගන්න බැරිව තිබ්බ 2015 ඇක්වා X අර්බන් එක 7050000ට දුන්නා. .

    ඉතින් බලපන් තත්වේ. .
    මන්නම් කියන්නේ මේ වෙලේ තියෙන වාහන ටික ඔක්කොම විකුනපල්ලා කියලා. .
    ලොකු ගනන් දාලා තියෙන්නේ සේල් වලින්නේ. . විකුනන්න බැරුව පාඩුවක් උනත් වෙන්නේ උන්ට. .
    මේ වෙලේ සේල් වලින් ඉල්ලන ගානට දිපන් මේ ගාන තව මාසයක් දෙකක් යද්දි නැති වෙනවා. . ඉටපස්සේ අපරාදේ ඒ වෙලේ දුන්නේ නැත්තේ කිය කිය හිටපල්ලා. .
    ගන්න ඉන්න එකෙකිට ඔයා දෙන අයිඩිය එක මොකක්ද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ගන්න ඉන්න එකෙකිට ඔයා දෙන අයිඩිය එක මොකක්ද

    මමත් ලීසිO බ්‍රෝකරින් කරනවා. . ඒත් මට කියන්න තියෙන්නේ මේ වෙලේ ලිසිO දාලා වහන ගන්න නම් එපා කියලා. .
    අවුරුද්දක් දෙකක් ගිහින් වාහනේ මිල බැස්සම වහ කන්න වෙන්නේ. . මමත් ඔය පරිප්පුව කෑවා එක පාරක් ලක්ශ 15ක් විතර පාඩු වුනා. . උබලව බේරගන්න "නොදන්න ලිසිO" කියලා ත්‍රේඩ් එකක් දාලා ඇති ඒක බලන්න. .

    වාහනයක් ගන්නවනම්. . ඕනෙම නම් 70ට අඩු එකකට යන්න. .
    කොරොනා ප්‍රශ්නත් නිසා තමයි වාහන මිල වැඩි වුනත් මිනිස්සු වාහන ගන්නේ. .
    අවුරුද්දක් දෙකක් යද්දි ලොකු ගනක් වාහනෙන් අඩුවෙනවා. . ඒකත් මතක තියන් වාහනයක් ගන්න. .

    මමත් කියන්නේ මේ වෙලේ නම් වාහන එපා තියෙන වාහනෙත් විකුනලා ටැක්සි එකක පල කියලා. .
    ඒත් මේ වෙලේ ඒ රිස්ක් එක ගන්න කවුරුත් කැමති නෑ. .
    කොරොනා හැදෙයි කියන බයට වාහනයක් ගන්න පෙලබිලා ඉන්නවා. .
    බැOකුවේ සල්ලි පුරවන් ඉදලා මැරෙන්න කවුරුත් කැමති නෑ මේ වෙලේ. .
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    Gov eken involve wena seen ekak thiyenawa neda machan maximum lease valuation ekak dala? Mokada nattam leasing company okkoma kela wei bubble eka burst unama
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Gov eken involve wena seen ekak thiyenawa neda machan maximum lease valuation ekak dala? Mokada nattam leasing company okkoma kela wei bubble eka burst unama

    එහෙම සීන් එකක් තවම නම් නෑ. .
    මේ වෙලේ ලිසිO ගත්තත් ලොකු ගනන් ලිසිO ගන්න බෑ. .
    වැගන් ආර් 50ට 60ට ගියාට ලිසිO දෙන්නේ 45ට අඩුවෙන්. .
    ලිසිO දාලා ගන්න එවුන්ට නම් ලොකු පාඩුවක් වෙනවා. .
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    එහෙම සීන් එකක් තවම නම් නෑ. .
    මේ වෙලේ ලිසිO ගත්තත් ලොකු ගනන් ලිසිO ගන්න බෑ. .
    වැගන් ආර් 50ට 60ට ගියාට ලිසිO දෙන්නේ 45ට අඩුවෙන්. .
    ලිසිO දාලා ගන්න එවුන්ට නම් ලොකු පාඩුවක් වෙනවා. .
    True. Mamath me aurudde maru karanna hitiye. Eth me welawe risk eka wadi. Wikunala wahanayak nathuwath ba ban podi eka hinda. Hadissiyakata hospital yanna hari personal wahanayak me welawe one
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    True. Mamath me aurudde maru karanna hitiye. Eth me welawe risk eka wadi. Wikunala wahanayak nathuwath ba ban podi eka hinda. Hadissiyakata hospital yanna hari personal wahanayak me welawe one

    එක තමයි වාහන ගන්න මිනිස්සුන්ටත් වාහනේ ගන්න තියෙන අවශ්යතාවය. .
    මිනිස්සු මිල ගැන අවබෝදයක් නැතුව මෝඩ කමට වාහන ගන්නවා කියලනම් මන් හිතන් නෑ. .
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මරු බයියො ටිකක ලංකාවේ ඉන්නෙ මේ ගනන් වලට ගන්නවා කියන්නෙ ලංකාව කියන්නෙ දුප්පත් රටකුත් නෙවෙයි සංවර්ධනය වේමින් පවතිනන රටකුත් කියන්න බැහැ:rofl:

    මමත් ලීසිO බ්‍රෝකරින් කරනවා. . ඒත් මට කියන්න තියෙන්නේ මේ වෙලේ ලිසිO දාලා වහන ගන්න නම් එපා කියලා. .
    අවුරුද්දක් දෙකක් ගිහින් වාහනේ මිල බැස්සම වහ කන්න වෙන්නේ. . මමත් ඔය පරිප්පුව කෑවා එක පාරක් ලක්ශ 15ක් විතර පාඩු වුනා. . උබලව බේරගන්න "නොදන්න ලිසිO" කියලා ත්‍රේඩ් එකක් දාලා ඇති ඒක බලන්න. .

    වාහනයක් ගන්නවනම්. . ඕනෙම නම් 70ට අඩු එකකට යන්න. .
    කොරොනා ප්‍රශ්නත් නිසා තමයි වාහන මිල වැඩි වුනත් මිනිස්සු වාහන ගන්නේ. .
    අවුරුද්දක් දෙකක් යද්දි ලොකු ගනක් වාහනෙන් අඩුවෙනවා. . ඒකත් මතක තියන් වාහනයක් ගන්න. .

    මමත් කියන්නේ මේ වෙලේ නම් වාහන එපා තියෙන වාහනෙත් විකුනලා ටැක්සි එකක පල කියලා. .
    ඒත් මේ වෙලේ ඒ රිස්ක් එක ගන්න කවුරුත් කැමති නෑ. .
    කොරොනා හැදෙයි කියන බයට වාහනයක් ගන්න පෙලබිලා ඉන්නවා. .
    බැOකුවේ සල්ලි පුරවන් ඉදලා මැරෙන්න කවුරුත් කැමති නෑ මේ වෙලේ. .
    තැන්ක්ස් මචන් දුන්න idea එකට මමත් ගන්න ඉදලා මගේ දැන් තියෙන බජට් එකට වාහන නැතිනිසා අත ඈරලාඅ දැම්මා වැඩේ.
    30/35 වගේ මොන්වහරි සෙට් උනොත් මට මැසෙජ් එකක් දන්න..
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ වාහන වලට ලොකු මිලක් බලාපොරොත්තු වෙනවනම් උබලම ඉක්මන් වගේ සයිට් එකක දාලා විකුන ගනිල්ලා. .
    උබලට ඉක්මන් දැම්මම තේරෙයි තත්වේ. .
    උබලගේ ගනන් වලට වාහන විකුනන්න වෙන්නේ අන්ද, ගොලු, බිහිරි මිනිස්සුන්ට තමයි. .

    උදාහරනත් දාන්නම්කෝ. .

    2015 ඇක්සියෝ එකට ඔෆර් එක දුන්නා ලක්ශ 80ක් ඌ ලක්ශ 115ක් විතර බලාපොරොත්තු වෙනවා. .

    2012 ප්‍රියස් එකට ඔෆර් එක දුන්නා 65ක් ඌ 75ක් විතර බලාපොර්ත්තු වෙනවා. .

    තව කෙනෙක් 2020 රේස් එකක් දාලා ලක්ශ 135ක් බලාපොරොත්තු වෙනවා. .

    අයේ වාහන දානවනම් උබලා දෙන්න බලාපොරොත්තු වෙන ගානත් එක්ක දාපල්ලා එකෙක්ට වත් ඔෆර් නම් දෙන්නේ නෑ. .
    මම නිකන් චාටර් වෙනවා. . සේල් 4ක් එක්ක වැඩ කරනවා මම. . උබලට මේ දිපු අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නෑනේ ඇත්තටම. .

    හාවො අල්ලන්න හිතන් ඉන්න අය මට මැසේජ් දාන්න එපා. .
    ලක්ශ 50 - 60 අතර තිබුන වාහන ලක්ශ 125+ පන්නලා විකුනන්න උබලට පිස්සුද බන්?
    එච්චර ගොන්නු නෑ මේ ලOකාවේ. .
    මේ වෙලේ වාහන යන්නේ 70ට අඩුවෙන් තියෙන වාහන. .
    ඒකත් ගන්නේ කොරොනා වලින් ආරක්ශා වෙන්න බලන් වාහන ගන්න මිනිස්සු. .

    උබලගේ සිහින ලෝක වලින් බැහැපල්ලා බිමට. .
     
    • Like
    Reactions: vito and chinmak

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මේ වාහන වලට ලොකු මිලක් බලාපොරොත්තු වෙනවනම් උබලම ඉක්මන් වගේ සයිට් එකක දාලා විකුන ගනිල්ලා. .
    උබලට ඉක්මන් දැම්මම තේරෙයි තත්වේ. .
    උබලගේ ගනන් වලට වාහන විකුනන්න වෙන්නේ අන්ද, ගොලු, බිහිරි මිනිස්සුන්ට තමයි. .

    උදාහරනත් දාන්නම්කෝ. .

    2015 ඇක්සියෝ එකට ඔෆර් එක දුන්නා ලක්ශ 80ක් ඌ ලක්ශ 115ක් විතර බලාපොරොත්තු වෙනවා. .

    2012 ප්‍රියස් එකට ඔෆර් එක දුන්නා 65ක් ඌ 75ක් විතර බලාපොර්ත්තු වෙනවා. .

    තව කෙනෙක් 2020 රේස් එකක් දාලා ලක්ශ 135ක් බලාපොරොත්තු වෙනවා. .
    Mole amaruwakda ban ape unta. Raize eka brand new aweth 65kata wage neda.

    අයේ වාහන දානවනම් උබලා දෙන්න බලාපොරොත්තු වෙන ගානත් එක්ක දාපල්ලා එකෙක්ට වත් ඔෆර් නම් දෙන්නේ නෑ. .
    මම නිකන් චාටර් වෙනවා. . සේල් 4ක් එක්ක වැඩ කරනවා මම. . උබලට මේ දිපු අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නෑනේ ඇත්තටම. .

    හාවො අල්ලන්න හිතන් ඉන්න අය මට මැසේජ් දාන්න එපා. .
    ලක්ශ 50 - 60 අතර තිබුන වාහන ලක්ශ 125+ පන්නලා විකුනන්න උබලට පිස්සුද බන්?
    එච්චර ගොන්නු නෑ මේ ලOකාවේ. .
    මේ වෙලේ වාහන යන්නේ 70ට අඩුවෙන් තියෙන වාහන. .
    ඒකත් ගන්නේ කොරොනා වලින් ආරක්ශා වෙන්න බලන් වාහන ගන්න මිනිස්සු. .

    උබලගේ සිහින ලෝක වලින් බැහැපල්ලා බිමට. .
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    " තක්සේරු වටිනාකම රජයෙන් දුන්නම රජයේ අනුමත ප්‍රතිශත මුදලට වඩා ලිසිO දෙන්න බැරි වෙනවා. .
    රෙජිස්ටඩ් 70% නම් 70%ම තම දෙන්න වෙන්නේ. .

    මෙහෙම හිතහන්කො. . ලක්ශ 30 වාහනයක් තියෙනවා. .
    70% කියන්නේ ලක්ශ 21යි නේ. . එතකොට ලිසිO දෙන්න පුලුවන් ලක්ශ 21යි අතින් 9ක් දෙන්න වෙනවා. .
    ඕකට ලිසිO කම්පැනිය කලේ වාහනේ වැලිව් එක ලක්ශ 40ක් විදියට ප්‍රයිවට් කම්පැනි වැලිවේශන් අරන් ඒකට 70% දිපු එක. .
    එතකොට 28ක් දෙන්න පුලුවන්. .
    කොහොමහරි කරලා 70% සිමාව තිබ්බට 90% වෙනකන්ම ලිසිO දුන්නා. .

    දැන් වෙන්නේ ප්‍රයිවට් කම්පැනි වලින් දෙන වැලිවේශන් එක වැඩක් නැතිවෙනවා. .
    රජයෙන් මිල නියම කරාම ලක්ශ 30 වාහනේට හරියටම 70% විතරයි ලිසිO දෙන්න පුලුවන්. . අතින් 9ක් දාන්න ඕනා. .

    ලක්ශ 30ට තිබ්බ වාහනේ දැන් අඩුම 50ක් කියනවා මේ වෙලේ. . එතකොට ඒ 50 කියන වාහනේ සැබැ වලිව් එක 30 නිසා ලිසිO ගන්න පුලුවන් ලක්ශ 21 විතරයි. . අතින් 29ක් ම දෙන්න වෙනවා. .

    මේ සේල්වල ගොන් හැත්ත කරපු වැඩෙන් වුනේ 90% ලිසිO ගන්න පුලුවන් කම තිබ්බ එකත් 70% අඩුවුන එක විතරයි. ."

    දැන් ඉතින් ලක්ශ 30ට තිබ්බ වාහනේ ලක්ශ 30ටම මිල අඩුවුනත් ඉස්සර ලක්ශ 3ක් දිලා ලිසිO දැම්මනම් දැන් රජයේ අනුමත ප්‍රතිශතයම විතරයි ලිසිO ගන්න පුලුවන්. . 70% නම් ලිසිO 21යි අතින් 9 දෙන්න ඕනා. .

    ලීසිO දාන අයගෙන් 95%ක්ම ෆුල් ලිසිO මුදලක් බලාපොරොත්තු වෙනවා. .
    දැන් මේ වැඩ වලින් එහෙම ගන්න හිටපු මිනිස්සුන්ට කෙලවෙනවා. . අනිත් දේ ලිසිO කම්පැනියෙනුත් බැOකුවෙනුත් දෙන්නේ එකම ලිසිO මුදලක් නිසා හැමොම බැOකු වලට යනවා. . නැත්තන් ලිසිO කම්පැනි වලටත් ඒගොල්ලොන්ගේ රේට් බැOකු මට්ටමටම අඩු කරන්න වෙනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Original Super GL 2011
    2nd owner
    175000km
    10.6M

    USbKc9b.jpg

    XqLoRKt.jpg

    4oyEbCB.jpg

    RY86NTH.jpg

    0kVWsei.jpg

    4ol4Spy.jpg

    TFdAQre.jpg

    DN4p0Eq.jpg
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    2014 Prius එක කීයද බං දැන් යන්නේ...? 51000 KM දුවපු එකක්
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    machan dan Allion 2011 and Sorento 2012 wage yanne keeyatada?man ahanne aththatama sell wena gana.

    ඇලියන් එක 80 වගේ යනවා. . සොරෙන්ටො නම් දන්නේ නෑ බන්. .

    2014 Prius එක කීයද බං දැන් යන්නේ...? 51000 KM දුවපු එකක්

    ප්‍රියස් නම් ලොකුවට වැඩිවෙලා නෑ 65 - 70 අතර තමා. .
    පරන හයිබ්‍රිඩ් ඔක්කොම වලට බැට්‍රියේ අව්ල නිසා මිලක් නෑ බන්. . ගානක් කිව්වට කවුරුවත් ගන්නේ නෑ. .
     
    • Like
    Reactions: Thunderhawk and hrm

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    appa man dunne 65ta July wala.

    දැන් ටික ටික බහිනවා. . වැඩි ගනන් කියන එවුන් දැන් විහිලුවක් වෙලා තියෙන්නේ. .
    ඔහොම ටිකක් බලන් ඉමු. .
     
    • Like
    Reactions: hrm