වාහන මිලදී ගමු..

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Screenshot from 2021-09-07 07-39-39.png


    2010-2022 වෙනකං තියන රුපියල් ලක්ෂ 10 - 60 අතරේ වාහන 😁
    👇


    https://www.carexportamerica.com/us...10&maxyear=2022&stock=&today=&one_owner=&pg=1

    Screenshot from 2021-09-07 07-41-35.png
    Screenshot from 2021-09-07 07-40-42.png


    Screenshot from 2021-09-07 07-32-15.png
    Screenshot from 2021-09-07 07-28-52.png



    Let me ruin your beautiful day! ENJOY! 😁

    Happy Eddie Murphy GIF by Laff
     
    • Haha
    Reactions: King_cobra

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Mama 2weeks පිඟන් හෝදලා 1998 VW Golf ekkak gatta...UK wala...

    Sheffield to Aberdeen (Scotland ) drive kala kisima awulak nathuwa...1600km Dawas dekata...

    එකට මෙහේ ....🙆
     
    • Like
    Reactions: Hayao and shenic88

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,398
    113
    Mama 2weeks පිඟන් හෝදලා 1998 VW Golf ekkak gatta...UK wala...

    Sheffield to Aberdeen (Scotland ) drive kala kisima awulak nathuwa...1600km Dawas dekata...

    එකට මෙහේ ....🙆
    ai lankawata awe
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Owa nam monada? Mage yaluwek gawa thibba 2001 Civic ekak $650 ta gaththe. Api 4k dagena daily interstate eke office yanawa. Awrudu 2k use karala scrap kala.
    එහෙම තමයි බන්.. මම මේකේ $5000-$30000 දැම්මේ...
    $1500 ට අඩු වාහන ඕන තරන් තියනවා ඒවා දැම්මේ නෑ නිකන් ආතල් ගන්න දාපු thread එකක් නේ ඒකයි..
    $650 ට අරන් කොහොම වැඩ කලාම මොකද බන් 1 year දිවුවත් ඇති නේ 😁
     
    • Like
    Reactions: hrm and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    පිටරට වාහන annual registration රුපියල් වලට පරිවර්තනය කරලා "හම්මෝ ඒ අතින් ලංකාවෙ කොච්චර අඩුද" කියලා ස්වයං වින්දනයක් ගන්න අංගවිකල ජීවියෙක් නැද්ද? 🤭
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මේහෙ ඔවා මාකට නැ බන් wagon r තමයි මේහෙ මාකට ලක්ශ 65 ඉදන් ලක්ශ 90 වේනකම් මේ දවස්වල යනවා🤭🤭🤭🤭
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,794
    1,404
    113
    Udeta start karanna tikak amaru una misak yaka wage wahane. Anthimata over heat wena case ekak awa. Garage charges ekka inspect karana ekath therumak ne scrap kala.
    Garage charges kohomada mchan