වාහන මිල අඩු වෙයිද ?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ඉදිරි මාස 3-4 ඇතුලත වාහන මිල අඩුවෙයි ද? 🤔 අලුත් වාහන එයිද?
     
    • Like
    Reactions: johnferna678

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉදිරි මාස 3-4 ඇතුලත වාහන මිල අඩුවෙයි ද? 🤔 අලුත් වාහන එයිද?
    ගොඩක් පරණ වාහන වල price එක අඩුවේවි අලුත් ඒවගේ ලොකු වෙනසක් වෙන එකක් නෑ වැඩි උනොත් මිසක්.ආණ්ඩුව නට්ටම් වෙලා ඉන්නේ ලිකර් usage එක අඩු හින්ද අනිවාර්යෙන් fuel වලින් දුවන වාහන ගෙන්නුවොත් නට්ටම් වෙන්නම තව tax වැඩි කරයි

    electric වාහන වලටත් tax එකක් ගහයි මහින්ද ගොඩ නැගීම ,ජාතිය ගොඩ ගැනීම වගේ එකක් කියල
     
    • Like
    Reactions: Honey Bunch

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ranil uthumanan japan ekka thama sakachcha karamin inne. japan donation ekak denawa kiyanwa. ehema unoth import continue karai. export adu wela thiyenne jappantath. unuth kamathi lankawata wahana evanna
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ගොඩක් පරණ වාහන වල price එක අඩුවේවි අලුත් ඒවගේ ලොකු වෙනසක් වෙන එකක් නෑ වැඩි උනොත් මිසක්.ආණ්ඩුව නට්ටම් වෙලා ඉන්නේ ලිකර් usage එක අඩු හින්ද අනිවාර්යෙන් fuel වලින් දුවන වාහන ගෙන්නුවොත් නට්ටම් වෙන්නම තව tax වැඩි කරයි

    electric වාහන වලටත් tax එකක් ගහයි මහින්ද ගොඩ නැගීම ,ජාතිය ගොඩ ගැනීම වගේ එකක් කියල

    man hithanne parana evage mila lokuwata wenas wena ekak ne 2010-2018 wage awa aluth evage ganan 2023 ena evata sapekshawa adu ho wadi wei.
    parana wahana wala market eka dan tikak stable wela thiyenne. market value eka aluth evage ganan matha depend wenne na neda.. fuel, parts, reliability anuwa thamai evage ganan.

    dan laksa 80 ta wadi eva nam bahi
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ඉස්සරෝම import කරන්න දුන්නේ පොහොර. මේ දවස්ටිකේ report එකකට import data හොයනකොට හම්බ උනා රජයෙන් අවසර දීලා තියන ප්‍රමානයෙන් 1/3 වත් ගෙනල්ලා නැ.
    Payment එක කරනකොට 1000ට තිබ්බ බඩුව ලන්කාවට එනකොට 600විතර අඩු වෙලා. මේ යන.රටාවත් එක්ක කාට උනත් සුවර් නෑ එක නිසා. ගෙනාපු stock විකුනගන්න බැරිව අනාත උන අය බොහොමයි. ඒවා ගැන වාහන ගෙන්නන උනුත් හිතයි ඉස්සරහට.
     
    • Like
    Reactions: pubba8766

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වාහන තියෙන උන්ට අනුව රොකට් වගේ මිල වැඩි වෙනවා..

    වාහන ගන්න බලන් ඉන්න උන්ට අනුව නම් මිල බලන් ඉද්දී බහිනවා..

    වාහන අදාල නැති, ගන්න වත්කමක් තියා මොන මගුලක් වත් නැති මෝඩ කාලකන්නි බයියෝ වගේ උන් වැඩි උනත් අඩු උනත් උන්ට වැඩක් නෑ...රාජපක්කයට පුක දීගෙන හුරේ දානවා :lol:

    ඒ නිසා හොඳම දේ මොකද වෙන්නේ කියලා බලලා ගොඩ එන පාටක් නෑ වගේ නම් මෙහෙන් චුත වෙන එකයි...ලොකු ගනන් ගෙවලා පරන ලඩි ගන්න උන්ට නම් පුකේ ඉඳලා පිස්සු වෙන්න ඕනේ
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,666
    113
    In Your Heart
    Adu wenawa ban. Dan FB15 Nissan Tiida parana ganata yanne.. samahara models sale karayo demand karan innawa..

    Wahana harima adui wikinenawa..moko thibbath godak unta maintain karanna salli na
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    hariyata vehicle tikak select karala track karapan ikman eke, price ekata mokada wenne balanna.

    minissu ganan ussa ussa dammata yanne ne bn, unta call karala offer dunnama ape gaanata ena ewa oni taram. hariyata 2 month follow karala balanna
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අඩු වෙයිද වැඩි වෙයිද දන්නේ නෑ..හැබැයි දැක්ක දෙයක් කියන්නම්..මේ ලගදි ෆේස්බුක් එකේ ලන්කාවේ සේල් එකක ඉලෙක්ට්‍රික් කාර් එකක් ගෙනල්ලා පර්මිට් තියන එකෙකුට..ඒක ලක්ශ තුන්සිය ගානක්..උන් ඇඩ් එකක් දාලා පර්මිට් තියනවනම් උන්ට කතාකරන්නලු..ඒ කාර් එක ලක්ශ 300ට ගෙනල්ලා දෙන්නම්ලු..මම ගූගල් එකේ බලද්දී ඒක පිටරටවල ලක්ශ 150ක එකක්..එතකොට අර ඉලෙක්ට්‍රික් කාර් ඉම්පෝර්ට් කරන්න පර්මිට් තියන එකාට ඒක ලක්ශ 150 එක ගෙනල්ලා දෙන්නේ 300ට නම් හිතාගනින්..වාහන ඉම්පෝර්ට් කරද්දි වෙන දේ..
     
    • Like
    Reactions: BadAlucard

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    wahana mila peak ekaka thiyenne. eye nisa meka idiriyadi aniwaryen adu wenawa.