Electric cars wala tax Wedi karane ban ekata kalin, Man hitanne electric car tax 150% 200% wage , another ewa 300%+අඩු වෙයිද වැඩි වෙයිද දන්නේ නෑ..හැබැයි දැක්ක දෙයක් කියන්නම්..මේ ලගදි ෆේස්බුක් එකේ ලන්කාවේ සේල් එකක ඉලෙක්ට්‍රික් කාර් එකක් ගෙනල්ලා පර්මිට් තියන එකෙකුට..ඒක ලක්ශ තුන්සිය ගානක්..උන් ඇඩ් එකක් දාලා පර්මිට් තියනවනම් උන්ට කතාකරන්නලු..ඒ කාර් එක ලක්ශ 300ට ගෙනල්ලා දෙන්නම්ලු..මම ගූගල් එකේ බලද්දී ඒක පිටරටවල ලක්ශ 150ක එකක්..එතකොට අර ඉලෙක්ට්‍රික් කාර් ඉම්පෝර්ට් කරන්න පර්මිට් තියන එකාට ඒක ලක්ශ 150 එක ගෙනල්ලා දෙන්නේ 300ට නම් හිතාගනින්..වාහන ඉම්පෝර්ට් කරද්දි වෙන දේ..
ekath wenna puluvan neවාහන ගෙන්නන්න දුන්නොත් වාහන මිල අඩුවෙයි කියල හිතන්නෙ ඇයි ?ගෙන්නන වාහන ඉස්සර වගේ නෙවේ, හෙන ගණන් නෙ. Tax එකත් වැඩි කරයි. මට හිතෙන්නේ ගෙන්නන වාහන මිල වැඩි උනොත් second hand market එක තව up වෙයි කියල.
![]()

maha bankuwa godak lokuda ban ?අපේ බාප්පා වැඩ කරන්නේ මහා බැංකුවේ බන්, එයා නම් කිව්වේ වාහන 2030 වෙනකන්වත් ගෙන්න දෙන්නේ නැති වෙයි කියල බන්. ඔය නිකම් කරන බොරු වලට අහු වෙන්න එපා.
වාහන අඩු වෙන්නේ නම් ඩොලර් එක 180ට එන්න ඕන එහෙම ඇවිල්ල අලුතෙන් ගෙන ස්ටොක් එක දැන් වාහන පාවිච්චි කරන උන්ට ගන්න පුළුවන් ගානට එන්න ඕන බන්, එතකොට තමා උන් අඩුව දීල, අලුත් වහනෙකට යන්නේ. අලුතෙන් ගෙනාවොත් බ්‍රෑන්ඩ් නිවු එකක් ලක්ෂ 250ක්වත් වෙයි, දැන් තියෙන ගණන් වලට.
නිසාන් ලිෆ් එකත් ගෙනාවොත් ලක්ෂ 140ක් වත් වෙනවා. කොහේ අඩු වෙන්න ද බන්.
ගොඩක් මිනිස්සු පරණ වාහනෙම කෑලි සෙට් කර කර පැද පැද ඉදි. ලිස් තියෙන උන්ගේ ඒවා නම් උස්සයි.
maha bankuwa godak lokuda ban ?
2 month wenawa,offer aka tnne 1 million aduwen, wahana 2 k tinawan ,denne nee welenawa,un inne covid kale mee ganata illuwa kiya kiyahariyata vehicle tikak select karala track karapan ikman eke, price ekata mokada wenne balanna.
minissu ganan ussa ussa dammata yanne ne bn, unta call karala offer dunnama ape gaanata ena ewa oni taram. hariyata 2 month follow karala balanna
Mama masayak tisse hoyanawa ,hoda ewa over priced ahen wikinenne neee adu karanneth nee godakma ewa open papers,,mama open papers wahana ganne neeWahana mila adu wenne gennana eka nathi eka nisa newei..wahana maintain karanna salli nathi nisa.
Me tike wahana gannawa nam hondata balala ganna . Godak wahana maintain karala na hariyata..
2017-18 නම් 65 අවට වගේ තියෙන්නෙ..dan 2019 vitz ekak 80 laks . mewa adu wenawa issarahata
Open paper thiyannimna ungen 90% sale karayo..matath thawa wahanayak ona ban ekak wikunapu nisa.eth mama nam me ganan walata gan na thawa adu wenakal innawa..loki awashyathawayak na mata namMama masayak tisse hoyanawa ,hoda ewa over priced ahen wikinenne neee adu karanneth nee godakma ewa open papers,,mama open papers wahana ganne nee
2016 ,2020 36ta genawe.. 6months walin 43n dunna2017-18 නම් 65 අවට වගේ තියෙන්නෙ..
https://riyasewana.com/buy/toyota-vitz-sale-kaduwela-6414442
සමහර උන් උන්ට වෙන කරන්න වැඩක් නැතුවට ad දාන බේසික් පුත්තු, එහෙම උන් වෙන්න ඇති.2 month wenawa,offer aka tnne 1 million aduwen, wahana 2 k tinawan ,denne nee welenawa,un inne covid kale mee ganata illuwa kiya kiya