වාහන මිල අඩු වෙයිද ?

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අඩු වෙයිද වැඩි වෙයිද දන්නේ නෑ..හැබැයි දැක්ක දෙයක් කියන්නම්..මේ ලගදි ෆේස්බුක් එකේ ලන්කාවේ සේල් එකක ඉලෙක්ට්‍රික් කාර් එකක් ගෙනල්ලා පර්මිට් තියන එකෙකුට..ඒක ලක්ශ තුන්සිය ගානක්..උන් ඇඩ් එකක් දාලා පර්මිට් තියනවනම් උන්ට කතාකරන්නලු..ඒ කාර් එක ලක්ශ 300ට ගෙනල්ලා දෙන්නම්ලු..මම ගූගල් එකේ බලද්දී ඒක පිටරටවල ලක්ශ 150ක එකක්..එතකොට අර ඉලෙක්ට්‍රික් කාර් ඉම්පෝර්ට් කරන්න පර්මිට් තියන එකාට ඒක ලක්ශ 150 එක ගෙනල්ලා දෙන්නේ 300ට නම් හිතාගනින්..වාහන ඉම්පෝර්ට් කරද්දි වෙන දේ..
    Electric cars wala tax Wedi karane ban ekata kalin, Man hitanne electric car tax 150% 200% wage , another ewa 300%+

    hoda brand wala up to 5 year old used ewa wikunannet 200% witara wediyen brand new price eka wage ,
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    අය්යො මෙකෙ ඉන්න උන් නම්. වහන ඉම්පොර්ට් කරන්න බැහැ රටෙ අර්තික්ය ශක්තිමත් නැති නිසා. නිකන් හරි මී හරක් ඉම්පොර්ට් කරොත් ඩොල්ලර් එකත් වැඩි වෙනවා. වාහන මිල තවත් වැඩි වෙනව ලොකු ගනකින්.
    කොහොම උනත් me දවස් වල වාහන තියෙන්නෙ ලීසින් yard වල. Leasing companies 2ක තුනක් ඉස්සරහට වැටෙවි. බොහූ විට. එතකොට වහන මිල ටිකක් අඩු වෙයි
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    වාහන ගෙන්නන්න දුන්නොත් වාහන මිල අඩුවෙයි කියල හිතන්නෙ ඇයි ? 🤔 ගෙන්නන වාහන ඉස්සර වගේ නෙවේ, හෙන ගණන් නෙ. Tax එකත් වැඩි කරයි. මට හිතෙන්නේ ගෙන්නන වාහන මිල වැඩි උනොත් second hand market එක තව up වෙයි කියල. 😑
     
    • Like
    Reactions: harshana123

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    වාහන ගෙන්නන්න දුන්නොත් වාහන මිල අඩුවෙයි කියල හිතන්නෙ ඇයි ? 🤔 ගෙන්නන වාහන ඉස්සර වගේ නෙවේ, හෙන ගණන් නෙ. Tax එකත් වැඩි කරයි. මට හිතෙන්නේ ගෙන්නන වාහන මිල වැඩි උනොත් second hand market එක තව up වෙයි කියල. 😑
    ekath wenna puluvan ne :oo:
     
    • Sad
    Reactions: Janithsl88

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ බාප්පා වැඩ කරන්නේ මහා බැංකුවේ බන්, එයා නම් කිව්වේ වාහන 2030 වෙනකන්වත් ගෙන්න දෙන්නේ නැති වෙයි කියල බන්. ඔය නිකම් කරන බොරු වලට අහු වෙන්න එපා.

    වාහන අඩු වෙන්නේ නම් ඩොලර් එක 180ට එන්න ඕන එහෙම ඇවිල්ල අලුතෙන් ගෙන ස්ටොක් එක දැන් වාහන පාවිච්චි කරන උන්ට ගන්න පුළුවන් ගානට එන්න ඕන බන්, එතකොට තමා උන් අඩුව දීල, අලුත් වහනෙකට යන්නේ. අලුතෙන් ගෙනාවොත් බ්‍රෑන්ඩ් නිවු එකක් ලක්ෂ 250ක්වත් වෙයි, දැන් තියෙන ගණන් වලට.

    නිසාන් ලිෆ් එකත් ගෙනාවොත් ලක්ෂ 140ක් වත් වෙනවා. කොහේ අඩු වෙන්න ද බන්.

    ගොඩක් මිනිස්සු පරණ වාහනෙම කෑලි සෙට් කර කර පැද පැද ඉදි. ලිස් තියෙන උන්ගේ ඒවා නම් උස්සයි.
     
    • Haha
    Reactions: johnferna678

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051

    maha bankuwa godak lokuda ban ?
     
    • Haha
    Reactions: johnferna678

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    maha bankuwa godak lokuda ban ?

    මහා බැංකුව ලොකුද පොඩිද කියල නම් මම දන්නේ නෑ. මම තියන එක විකුනලා වෙන එකක් ගණන් බලනවා කියද්දී තමා කිවේ, වාහන අවුරුදු ගානකට ගේන්නේ නෑ මෝඩ වැඩේ කරන්න එපා කියල.

    වාහන සෙල් කාරයෝ වාහන ඉම්පෝර්ට් කරන්න යනවා කියල බොරු ප්‍රචාරයක් දුන්න ගමන්, මෝඩයෝ ටික ලග තිබ්බ එක විකුනලා පුක උල් කරන ඉන්නවා. වාහන අඩු වෙනකම්.
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    mila wedi unot misak adu wennenam ne..
    danenna wahana mila adu wennanam... kochchara wahana gennanna onada.. ekata kochchara dollers yata karanna onada...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    hariyata vehicle tikak select karala track karapan ikman eke, price ekata mokada wenne balanna.

    minissu ganan ussa ussa dammata yanne ne bn, unta call karala offer dunnama ape gaanata ena ewa oni taram. hariyata 2 month follow karala balanna
    2 month wenawa,offer aka tnne 1 million aduwen, wahana 2 k tinawan ,denne nee welenawa,un inne covid kale mee ganata illuwa kiya kiya
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Wahana mila adu wenne gennana eka nathi eka nisa newei..wahana maintain karanna salli nathi nisa.

    Me tike wahana gannawa nam hondata balala ganna . Godak wahana maintain karala na hariyata..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Wahana mila adu wenne gennana eka nathi eka nisa newei..wahana maintain karanna salli nathi nisa.

    Me tike wahana gannawa nam hondata balala ganna . Godak wahana maintain karala na hariyata..
    Mama masayak tisse hoyanawa ,hoda ewa over priced ahen wikinenne neee adu karanneth nee godakma ewa open papers,,mama open papers wahana ganne nee
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සාමාන්‍ය මිනිස්සු දැන් වාහන ගන්නවා අඩුයි.මොකද ලිඉසින් රේට් වැඩි නිසා
    ඔක්කොම වාහන ගන්නේ බයින් ඇන්ඩ් සෙලින් කාරයෝ.
    ඉතින් උන්ට ඕනේ වාහන ගෙන්න දෙනවා කියලා කුණු කොල්ලෙට වාහන ගන්න එක
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Mama masayak tisse hoyanawa ,hoda ewa over priced ahen wikinenne neee adu karanneth nee godakma ewa open papers,,mama open papers wahana ganne nee
    Open paper thiyannimna ungen 90% sale karayo..matath thawa wahanayak ona ban ekak wikunapu nisa.eth mama nam me ganan walata gan na thawa adu wenakal innawa..loki awashyathawayak na mata nam

    2017-18 නම් 65 අවට වගේ තියෙන්නෙ..
    https://riyasewana.com/buy/toyota-vitz-sale-kaduwela-6414442
    2016 ,2020 36ta genawe.. 6months walin 43n dunna
    ------ Post added on May 31, 2023 at 3:06 PM
     
    • Wow
    Reactions: BadAlucard

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    2 month wenawa,offer aka tnne 1 million aduwen, wahana 2 k tinawan ,denne nee welenawa,un inne covid kale mee ganata illuwa kiya kiya
    සමහර උන් උන්ට වෙන කරන්න වැඩක් නැතුවට ad දාන බේසික් පුත්තු, එහෙම උන් වෙන්න ඇති.