වාහන මිල ඉහලට - 2016 - අය වැය

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    වාහන මිල ඉහලට - 2016 - අය වැය

    වාහන මිල ඉහළට .....:growl::growl::growl::growl::growl:


    ව රජයේ අයවැය යෝජනා අනුව වාහන මිල ඉහළ යෑමට ඉඩ ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25න්ද, හයිබ්‍රිඩ් රථයක් ලක්ෂ 4ද, මිනි කැබ් රථයක් ලක්ෂ 10ද, මරූටී මෝටර් රථයක් ලක්ෂ 2ද ඉහළ යනු ඇති බව සඳහන්ය.

    එසේම ත්‍රීරෝද රථයක් ලක්ෂයකින් පමණද ඉහළ යෑමට ඇති බව එම සංගමය සඳහන් කරයි.

    කෙසේ වෙතත් උද්ගතවී ඇති අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කොට විසඳුමක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරන්චිගේ මහතා පැවසුවේය.
    උපුටා ගැනීම - sinhla.adaderana.lk