- වාහන මිල ඉහලට!

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මරුටියක් ලක්ෂ 20 ක් වෙනවලු :sorry:
    එතකොට ඉන්දියන් ලදරන් බයික් එකක් ලක්ෂ 3 විතර දැනට :(
    ටුක් ටුක් එකක් 5 පැනල පෝලිමේ ....:angry:


    දැන්ම ඉදන් පුටාර් එකක්වත් ගන්න සල්ලි එකතුකරනවා බන් ...:sorry::sorry:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mehe wedi kara kiala loku wenasak wenne nehe, giya parath laksha 3kin wedi wuna aqua honda fit arawa mewa kiala echchara wedi wune nehe, mekata hethuwa japan walin auction walin ganne nisa oya ganna walata kauruth ganne nethi hinda owaye price bahinawa..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    12144738_667522090015744_582798232151868891_n.jpg
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මරුසිරා;19084542 said:
    මරුටියක් ලක්ෂ 20 ක් වෙනවලු :sorry:
    එතකොට ඉන්දියන් ලදරන් බයික් එකක් ලක්ෂ 3 විතර දැනට :(
    ටුක් ටුක් එකක් 5 පැනල පෝලිමේ ....:angry:


    දැන්ම ඉදන් පුටාර් එකක්වත් ගන්න සල්ලි එකතුකරනවා බන් ...:sorry::sorry:


    සිරාවට බන්
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    පරන වාහන වලට තිබුන අපමන අගය අඩු කරන්නනම් ඕනෙ තමයි, එත් එක කරන්න ඕනෙ අලුත් ඒවාට හිතෙන ගනන් බදු ගහල නෙමෙයි තියන බදු අඩු කරල අලුත්වා ගෙන්න දීල කියලයි මන් හිතන්නේ,
    මේ හැම එකෙන්ම තැලෙන්නෙ පොඩි මිනිහයි, සල්ලි ත්යියෙන එකා කොම හරි වාහනයක් ගනිවි, මුලින්ම වාහනයක් ගන්න ඉන්න එකාට ඉතින් දෙවිපිහිටයි...