වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි – අඩුවෙන ගණන් මෙන්න

  • Jul 6, 2012
    10,697
    2,922
    113
    ඩොලර් එක වැඩි උනාම ලංකාවේ දැන් ඇතුලේ තීන වාහන ගණන් යන්නේ කොහොමද ? ඒවාට වැඩි උන ප්‍රමානෙට වෙනම බද්දක් ගෙවන්න වෙනවද ?
    අනිත් එක ඩොලර් එක 200 ට තියෙද්දී ඔස්තාර්ලා කිව්වේ නියම ගාන 230 - 250 යන්නේ ඒ අනුව ගණන් හැදුවේ . දැන් ඔෆීෂියල් වැලියු එක මාර්කට් වලිඋ එකට ගෙනාවම ඔස්තාර්ලා ගණන් හදන්නේ කීයටද ?

    ඩිසල් නෑ පෙට්‍රල් ගණන් වැඩි වෙනවා
    තුන්ගුණයක් වැඩි මිලට වාහන අරන් ගෙදර ඉස්සරහ නවත්තල බලන් ඉන්න වෙන්නේ
    හරි නම් ඉන්ධන හිගය, මිල නිසා මාර්කට් බහින්න ඕන
    Oya scene eka weegena enne.

    Tika tika ganan adu wenawa.
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    තාම අඩුවට ගන්න බලාපොරොත්තු තියෙනවනම්...see more
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    මනුස්සයෙකුට දෙන ගානට වටින විදිහට වාහනයක් ගන්න පුලුවන් වෙන්න,
    තියෙන වාහන ටික හරි විදිහට කරකැවෙන්න ක්‍රමයක් හැදුවනං ඇති.....
    ow mehema deyak krnawanm import krnta onith ne
     
    • Like
    Reactions: PHBhagya

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ලොකු දෙයක්....
    ඇත්තටම වාහන ගෙන්වන්න අවශ්‍යතාවයක් නෑ. මනුස්සයෙකුට දෙන ගානට වටින විදිහට වාහනයක් ගන්න පුලුවන් වෙන්න,
    තියෙන වාහන ටික හරි විදිහට කරකැවෙන්න ක්‍රමයක් හැදුවනං ඇති.....
    No need government interference to a free market. Whenever government make 'systems' for trade, they make it worse and corrupted.

    Vehicle degrade over time and you need new ones to cater the demand.
    Not everyone wants to drive a 20/30/40 yr old shitbox which should be in a junk yard in any developed country. That sounds like a nightmare from Cuba or North korea.
     
    • Like
    Reactions: hrm and PHBhagya