Oya scene eka weegena enne.ඩොලර් එක වැඩි උනාම ලංකාවේ දැන් ඇතුලේ තීන වාහන ගණන් යන්නේ කොහොමද ? ඒවාට වැඩි උන ප්‍රමානෙට වෙනම බද්දක් ගෙවන්න වෙනවද ?
අනිත් එක ඩොලර් එක 200 ට තියෙද්දී ඔස්තාර්ලා කිව්වේ නියම ගාන 230 - 250 යන්නේ ඒ අනුව ගණන් හැදුවේ . දැන් ඔෆීෂියල් වැලියු එක මාර්කට් වලිඋ එකට ගෙනාවම ඔස්තාර්ලා ගණන් හදන්නේ කීයටද ?
ඩිසල් නෑ පෙට්‍රල් ගණන් වැඩි වෙනවා
තුන්ගුණයක් වැඩි මිලට වාහන අරන් ගෙදර ඉස්සරහ නවත්තල බලන් ඉන්න වෙන්නේ
හරි නම් ඉන්ධන හිගය, මිල නිසා මාර්කට් බහින්න ඕන
Tika tika ganan adu wenawa.