වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි – අඩුවෙන ගණන් මෙන්න

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    දැන් වැගන් ආර් එකක පාලන මිල කීයද බන්?

    2018 stingray = laksa 82k
    ita wada parana eva & fx model ita sapekshawa ganan adui
    2018 eka 82 ta wada wikunanna ba nadu danawa

    20+ year old corolla 110 gold edition ekak thina wedagath mahathmayek ada kivva eyage car eka laksa 39n satha pahak adu ne kiyala. G number. means Gold
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    2018 stingray = laksa 82k
    ita wada parana eva & fx model ita sapekshawa ganan adui
    2018 eka 82 ta wada wikunanna ba nadu danawa

    20+ year old corolla 110 gold edition ekak thina wedagath mahathmayek ada kivva eyage car eka laksa 39n satha pahak adu ne kiyala. G number. means Gold
    2018 stingray = laksa 82k yakooo :baffled:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    ලොකු දෙයක් අඩු උනොත් නං 😍 රටටම හිකවෙලා තියන මේ වෙලාවෙ අඩුවට ගත්ත වාහන කටු එකට දෙකක් තියන් විකුණලා පරම්පරාවම ගොඩ යන්න ට්‍රයි කරපු වේස සේල් කාර හැත්තට හැමනිලා ගියොත් ඊටවඩා පට්ට 😍
    :sorry::sorry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබට ඕක ඔහොම පෙනුනට මට නම් පෙන්නේ අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහලා වැඩක් නෑ. ඕකෙන් වෙන්නේ අවැඩක් විතරයි.....

    මේ එක නෙමේ උබ මේකට reply කරපු එකේ හරියට මිල පාලනය කරපු එක දෙයක් කියපන් කෝ නිකන් දැනගන්න.
    @erozan ගූ රෝසම් අවජාතක පොන්න බලු වෙසිගේ පුතාගේ අම්මගේ රේට් ඒක මයිනා ගානට තියලා තියෙන්නේ අන්න රේට් නාකි වේසි රු 500යි ඉතිම් ඕන කෙනෙක්ට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,111
    1
    58,459
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව එකක්. අර buying selling ඩීල් දාපු එවුන්, අනවශ්‍ය ලාබ ගත්ත sale කාරයොන්ට මොකද වෙන්නෙ?? උන්ට අඩු මිලට වාහන දෙන්න වෙනව. කොටින්ම කිව්වොත් උන්ට කෙල වෙනව. ඉතින් උන් trigger වෙල මේවයි comments දාගෙන දාගෙන යනව. මොකටද?? උන්ගෙ අසරන කමට සහ කොහොමහරි මිනිස්සුන්ගෙ මතයක් හදල වාහන මිල අඩු වෙන එක නවත්තන්න.. පවු අසරන ජීවිත !!
    හුහ් හූ
     
    • Like
    Reactions: Rankira

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    This year

    ai bokka
    මේ ත්‍රෙඩ් එක නිසාම අඩු වෙනකන් ඉන්නේ එකක් ගන්න.
    මේ යන විදිහට නම් රිවස් නැති එකුත් මිලියන 2න් අඩුව ගන්න බැරි වෙයි. පෙට්‍රල් ගණන් යන්න යන්න පුන්නක්කු ප්‍රයිසුත් යන සීන් එකක්
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ ත්‍රෙඩ් එකේ විදිහට වාහන මිල අඩු වෙන්නේ කවදා වගේ ද ෆ්‍රෙන්ඩ්ස්..... ????
    අද නෙවේ, හෙට....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අද නෙවේ, හෙට....
    එහෙම කියන්නේ ඇයි ෆ්‍රෙන්, පෙට්‍රල් එකක් ම ගන්න කියලා බැලුවේ...... අඩු උනේ නැ නේ. දැන් ඉතින් 230 ගානේ වැඩි කරගනියි....

    දැන් රිවස් නැති එන්ජිමක් දැන්මිලියන එකක් වෙනවා.....
    ගව ඝාතනේ නතර කල නිසා මිල දැන් බහි කොයි වෙලාවේ හරි..........
     
    • Haha
    Reactions: pdn.ac.lk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    එහෙම කියන්නේ ඇයි ෆ්‍රෙන්, පෙට්‍රල් එකක් ම ගන්න කියලා බැලුවේ...... අඩු උනේ නැ නේ. දැන් ඉතින් 230 ගානේ වැඩි කරගනියි....

    දැන් රිවස් නැති එන්ජිමක් දැන්මිලියන එකක් වෙනවා.....
    ගව ඝාතනේ නතර කල නිසා මිල දැන් බහි කොයි වෙලාවේ හරි..........

    ඩොලර් එක වැඩි උනාම ලංකාවේ දැන් ඇතුලේ තීන වාහන ගණන් යන්නේ කොහොමද ? ඒවාට වැඩි උන ප්‍රමානෙට වෙනම බද්දක් ගෙවන්න වෙනවද ?
    අනිත් එක ඩොලර් එක 200 ට තියෙද්දී ඔස්තාර්ලා කිව්වේ නියම ගාන 230 - 250 යන්නේ ඒ අනුව ගණන් හැදුවේ . දැන් ඔෆීෂියල් වැලියු එක මාර්කට් වලිඋ එකට ගෙනාවම ඔස්තාර්ලා ගණන් හදන්නේ කීයටද ?

    ඩිසල් නෑ පෙට්‍රල් ගණන් වැඩි වෙනවා
    තුන්ගුණයක් වැඩි මිලට වාහන අරන් ගෙදර ඉස්සරහ නවත්තල බලන් ඉන්න වෙන්නේ
    හරි නම් ඉන්ධන හිගය, මිල නිසා මාර්කට් බහින්න ඕන
     
    ඒ ඒවා.. මේ ශී ලන්කන් ලොජික්.... 😂 😂 😂

    දැන් මාස 6-7ක් ගිහින් මේ ත්‍රෙඩ් එකට. දැන් වාහන වල මිල බැහැලා ද ????
    මේ ශි ලන්කන් ප්‍රායෝගික මිල ගණන්.....
    දැන් බලපන් මුදල් අච්චු ගහපුවාම උද්දමනය නගින්නේ නෑ නේ තාමත්.... අපිට වැරදුනා කියලා කියන අය ඉන්නවා ද ?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එහෙම කියන්නේ ඇයි ෆ්‍රෙන්, පෙට්‍රල් එකක් ම ගන්න කියලා බැලුවේ...... අඩු උනේ නැ නේ. දැන් ඉතින් 230 ගානේ වැඩි කරගනියි....

    දැන් රිවස් නැති එන්ජිමක් දැන්මිලියන එකක් වෙනවා.....
    ගව ඝාතනේ නතර කල නිසා මිල දැන් බහි කොයි වෙලාවේ හරි..........
    බලා වැලපෙමු, නෙලාහනු බැරි ........
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ත්‍රෙඩ් එකේ විදිහට වාහන මිල අඩු වෙන්නේ කවදා වගේ ද ෆ්‍රෙන්ඩ්ස්..... ????

    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි. දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං,බඩු මිල එහෙම ගොඩක් අඩු වෙයි උඹලාට හිතා ගන්න බැරි විදියට . ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං. මොළයක් තියෙනවා නේ උඹලට.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    ලොකු දෙයක්....
    ඇත්තටම වාහන ගෙන්වන්න අවශ්‍යතාවයක් නෑ. මනුස්සයෙකුට දෙන ගානට වටින විදිහට වාහනයක් ගන්න පුලුවන් වෙන්න,
    තියෙන වාහන ටික හරි විදිහට කරකැවෙන්න ක්‍රමයක් හැදුවනං ඇති.....
     
    • Like
    Reactions: NRTG and Rankira

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩුවට වාහන ගත්ත අය මේ කොනට 🤭

    Scared Tom And Jerry GIF by moodman
     
    • Love
    Reactions: Walter White