වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි – අඩුවෙන ගණන් මෙන්න

patzz

Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    වැල් බයිලා වැඩක් නෑ බන්. . වාහන ගැන දන්නේ නැත්තන් ඉගෙන ගෙන වරෙන් මුලින්ම. .
    ජපානේ වාහනේක මිල කීයද, ටැක්ස් එක කීයද කියලවත් ඉගෙනගනින් මුලින්. .

    මාකට් එක බහිනවා එතකන් ඉදපන්. .
    දැන් මේ 65ට බ්‍රැන්ඩ් නිව් ආව එකටත් 135ක් කියනවනේ. .
    මේ සෙල්ලම නවත්තන්න ඕනා මුලින්. .

    මාකට් එක හරි ගියාම ගන්න එකක් ගනින්. .
    රජයෙන් නිති දාන්නේ ඒ නීති ක්‍රියත්මක කරන්න. .
    එකෙන් පනින්න විදියක් හොයනවා හැම වෙලේම. .
    එහෙම පැනලා 90% ලිසිO කලින් දුන්නා. .
    වැලිව් එකයි ලිසිO ප්‍රතිශතයයි දැන් රජයෙන්ම දෙන නිසා දැන් ඒ ගානම දෙන්න වෙනවා. .

    මේකෙන් හොදකුත් වෙනවා. . ලිසිO කම්පැනි වලටත් බැOකු වල පොලි ප්‍රතිශත මට්ටමටම තමන්ගේ පොලි ප්‍රතිශතත් අඩුකරන්න වෙනවා. .
    මිනිස්සු රේට් එක වැඩියෙන් තිබුනත් ලිසිO කම්පැනි වලට ගියේ වැඩි ගානක් ලිසිO ගන්න පුලුවන් නිසා. .
    දැන් දෙකේම එකම ගාන නිසා දෙකේම එකම ගනන් වලට පොලිය ගේන්න වෙනවා. .
    මෙකෙන් කොහොම කරත් මිනිස්සුන්ට හොදක් වෙන්නේ. .
    30% වත් මුලින් දෙන්න බැරි නම් වාහන ගන්න එපා. . එච්චරයි මටනම් කියන්න තියෙන්නේ. .
    වාහන ගන්න බැරි එවුන් වාහන නොගෙන ඉන්න ඕනා. .
    Eka tamai bung apith kiyanne 30% wath nattam wahana ganna epa kiyala thamai.

    Ahema miniussu wahana ganne nattam 95% leasign company walta denna one nane.

    Ethakota dan awulak nane :D :D Oyage prashne une 95% minissuta ganna ba kiyana eka ne.
    Goverment valuation ekata leasign dena eka ahema nam awaulak ma nane.

    ඉල්ලුම අනුව සැපයුම නැති නිසා මිල ඉහල දැම්ම කියල තමයි ඔස්තාර්ලා කියන්නේ
    දැන් නොවටිනා මිල , මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම අනුව ඉල්ලුම බැහැගෙන යනවා හෝ ගාල
    ඒ තර්කෙට අනුව ඉල්ලුම පහල වැටීම නිසා මිලත් පහල වැටෙනව

    Meka thamai wenne. Wahana vikunana un kotas 2k innawa me dawas wala. Profit eka nisa wahane dena kattiya and buying selling karana un.

    Meka nisa profit balagena wahana dena vehicle owners la set eka halila yanawa.

    Buying selling karana un parana vidiyata 2, 3 lak profit ekata wahana denna patan ganivi. ( me set eka thamai dan 20 lak wage thiyan profit ganne )
    ------ Post added on Sep 1, 2021 at 3:44 PM
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    View attachment 141527

    පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

    මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.

    මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.

    මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ. මේ අතර මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ වාහන මිල පෙර පැවති ගනනටම ගෙන ඒමට නොහැකි වූවත් රජයේ බදු මුදල් සමගින් නිශ්චිත මිල ගනන් සැකසීමක් සිදුකල යුතුව ඇති බව කල සොයා බැලීමකදී අනාවරණය වූ බවත්ය.

    කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේදක්වා ඉතිරි කර ගැනීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියත් සමග රටේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ අරමුණින් වාහන ආනයනය මෙසේ තාවකාලිකව නතර කිරීමට තීරණය කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි .

    විදේශයන්ට වාර්ෂිකව ඇදී යන මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකි වීම නිසා කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ සෞඛ්‍යමය වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.

    මෙය තාවකාලිකව ගත් තීරණයක් බවත් මෙම තීරණය වර්ෂ අවසානයේදී කිසියම්වූ සමාලෝචනයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය .

    කෝටි විසි දාහකට වැඩි වටිනා වාහන වසරකදී මෙරටට ආනයනය කෙරෙන බව වාහන ආනයනකරුවෝ පවසති .

    සුජිත් හේවාජුලිගේ
    - Source

    ඔය post එකට fb එකේ වැටිලා තිබුණ comment එකක් 👇

    ගොන් හරක් වගේ මේ post එකේ වාහන මිල අඩු කරන්න බෑ බෑ ගගා comments දානව. මේ දාන උන්ගෙන් බාගයක්වත් post එක කියවන්නෙ නෑ. අඩුමගානෙ මේකෙන් වෙන්නෙ මොකක්ද කියලවත් බලන්නෙ නෑ. Buying and selling, sale කාරයො ටික ඇවිල්ල මේක කරන්න බෑ අඩු වෙන්නෙ නෑ ගගා කට්ටියව trigger කරනව. ඊට පස්සෙ සේරම මෝඩයො වගේ comments දානව. ඕකයි ලන්කාවෙ හැමදාම වෙන්නෙ.

    අඩුම තරමෙ මෙකෙන් වෙන්නෙ මොකක්ද කියල හිතල බලන්න.
    ලංකාවෙ බහුතරයක් වාහන ගන්නෙ ලීසිං හෝ ෆිනෑන්ස් දාල. පොඩි වාහනයක් වේවා luxary මිල අධික වාහනයක් වේව බහුතරය ගන්නෙ finance leasing වලින්. රජය කරන්න යන්නෙ finance leasing වලට වාහනයේ නිශ්පාදිත වර්ශය, milage එක සහ වර්ගය යන ඒව මත පදනම්ව දෙන උපරිම leasing finance ප්‍රමාණය පාලනය කරනව.

    එතකොට වෙන්නෙ මොකක්ද??
    හිතන්න 65කට විකුනන්න දාල තියෙන wagon R එකක් ගැන. මේකෙ ඇස්තමේන්තු හැදුවම වටිනාකම එන්නෙ 35 වගේ. අපි වැඩි වටනාකමක් දාල 40යි කියමු. එතකොට lease or finance දෙන්නෙ ඒ වටිනාකමට. අපි කියමු 70% ෆිනැන්ස් දෙනව කියල. එතකොට ආසන්න වශයෙන් ලැබෙන්නෙ 28ක් වගේ. එතකොට වාහනයක් ගන්න යන කෙනාට අතින්
    65 - 28 = 37ක් වගේ දාන්න වෙනව. එයාට ඒ ගාන දන්න බැරිනම් වාහනය ගන්න වෙන්නෙ නෑනෙ. ලංකාවෙ බහුතරයකට ඔය ගාන දාන්න බෑ. ඒකනෙ finance leasing දාන්නෙ. (Unless ඒ කෙනා හොද සල්ලිකාරයෙක්නම්. ඒත් ලොකු සල්ලිකාරයෙක් wagon R පදින එකක් නෑනෙ)

    දැන් වාහන විකුනන උන්ට මොකද වෙන්නෙ? උන්ට ඒ ගනන් වලට දෙන්න බැරි වෙනව. අත්පිට මුදලට වාහනය ගන්න එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න leasing දාන උන් මේ ගනන්වලට ගන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ. ඒ කෙනාට ඇත්තටම වාහනය විකුනන්න අවශ්‍යතාවයක් තියෙනවනම් මිල ටික ටික අඩු කරනව. එතකොට වාහන market එක බහිනව. ඉස්සර ගානටම බහින එකක් නෑ. ඒත් ලොකු ගානක් බහිනව.. ආතල් එකට විකුනන්න දාපු උන් මේ game එකෙන් හෙමීට මාරු වෙනව. උන්ට මේ ගනන් වලට දෙනවට වඩා වාහනේ පාවිච්චි කරන එක හොදයිනෙ.. ඕකයි වෙන්නෙ...
    තව එකක්. අර buying selling ඩීල් දාපු එවුන්, අනවශ්‍ය ලාබ ගත්ත sale කාරයොන්ට මොකද වෙන්නෙ?? උන්ට අඩු මිලට වාහන දෙන්න වෙනව. කොටින්ම කිව්වොත් උන්ට කෙල වෙනව. ඉතින් උන් trigger වෙල මේවයි comments දාගෙන දාගෙන යනව. මොකටද?? උන්ගෙ අසරන කමට සහ කොහොමහරි මිනිස්සුන්ගෙ මතයක් හදල වාහන මිල අඩු වෙන එක නවත්තන්න.. පවු අසරන ජීවිත !!

    - මගේ පෞද්ගලික අදහස බව සලකන්න
    -Copied-
    ලීසිං කොම්පැනි කාරයොන්ට මහා බැංකුව කාලෙකට කලින් නීතියක් දැම්මා ලීස් දෙන්න පුළුවන් 50% වටිනා කමෙන් කියල බැංකු ටික කලේ සියට 50 ලීස් දීල ඉතිරි ටික පර්සනල් ලෝන් කියල දුන්න ඉස්සරලා ගෙවල ඉවර වෙන්නේ ලෝන් එක අනේ ස ගේ අම්මගේ ගැසට්ඕවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    Puka thama.alto ganna un lease demmata ona taram un ganne ready cash.
    උබට කියන්න ලීස්දාන එක පාඩුයි කියල රත්තරන් බඩු උකස් තියල වාහනයක් වැඩ් ගාණට ගත්තු එකෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තෙ. හෙන පිස්සුවක් බන්.
     
    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    වාහන ගෙන්නන්න අවසර දෙනකන් එක එක ක්‍රම ට්‍රයි කරලා බලන්න පුළුවන්...
    එත් ඉතින් හාල්, සීනි මිලවත් කොන්ට්‍රෝල් කරගන්න බැරි හිගන ආණ්ඩුවක් කරන ඒවා හරි යයි කියල විශ්වාස කරන්න අමාරුයි
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    me wenakota leasing thiyena wahana walata mokada wenne ethakota....
    ex:- valuation eka 40LAKS una ekak api 45kata wage gannawa kiyamuko 35 lease karala.
    ita passe valuation eka 20LAKS unoth wahane wikunanna wenne 25 kata wagene lease ekath gewala.
    (40LAK wage lease gewala( poliyath ekka ) + 10k athin )....ita passe 50LAK wiyadan karala 25kata denna wenawane

    hodama de leasing company ekata wahane dena eka eham unoth nan.... moko kiyanne....
     
    Gaththa nam gewanna one. Vahane un vikunala ethuru gana oyagen aya kara gannawa.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Gaththa nam gewanna one. Vahane un vikunala ethuru gana oyagen aya kara gannawa.
    :yes: ගෙවුවෙ නැත්තන් ඇපකාරයන්ටත් බඩු බනිස්, ඔක්කොටම නඩු...
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    :yes: ගෙවුවෙ නැත්තන් ඇපකාරයන්ටත් බඩු බනිස්, ඔක්කොටම නඩු...
    Thota bike ekak wath na neda ? 2000n passe neda
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    me wenakota leasing thiyena wahana walata mokada wenne ethakota....
    ex:- valuation eka 40LAKS una ekak api 45kata wage gannawa kiyamuko 35 lease karala.
    ita passe valuation eka 20LAKS unoth wahane wikunanna wenne 25 kata wagene lease ekath gewala.
    (40LAK wage lease gewala( poliyath ekka ) + 10k athin )....ita passe 50LAK wiyadan karala 25kata denna wenawane

    hodama de leasing company ekata wahane dena eka eham unoth nan.... moko kiyanne....
    එහෙම දීල එහෙන හරිනේ කියන්න බෑ පුටා
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    View attachment 141527

    පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

    Is this legit or just a rumor?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Wenna dewl newe vehicle ekak ganna kiala ada mai tatta ikman beluwa 7 series eka 60Mn plus gihin.. keeyata awa ewada last year gatte nah COVID issue dnne neti nisa dn mara ganan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    me wenakota leasing thiyena wahana walata mokada wenne ethakota....
    ex:- valuation eka 40LAKS una ekak api 45kata wage gannawa kiyamuko 35 lease karala.
    ita passe valuation eka 20LAKS unoth wahane wikunanna wenne 25 kata wagene lease ekath gewala.
    (40LAK wage lease gewala( poliyath ekka ) + 10k athin )....ita passe 50LAK wiyadan karala 25kata denna wenawane

    hodama de leasing company ekata wahane dena eka eham unoth nan.... moko kiyanne....

    oya chinese wahana ehema bnew laksa 50k deela gatta kiyamu. eva second hand 30 tath adui. ethakota ekak 45k lease karala aran lease eka gewala iwara weddi 30 ta adui. oya wage seen ekak wenna ida thinawa japan evatath. specially wagonR. lease karala laksa 60-70 gewala iwara weddi wahane market eka 25-30.