වාහන මිල බලාගන්න

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මරු. VITz එකක් බලමු එහෙනම් 😁
    අවුරුදු 3ට අඩු Japan vitz ගෙනාවොත් දෙනවා කියයි දැන් උනත් 🙃 එහෙම එකක් තියෙන්න එපැයි ගේන්න 🤣
     
    • Haha
    Reactions: Walter White

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    කෙඳිරිගාන්නැතුව වාහන ගන්න ලෑස්ති වෙන්න ලමයි....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    Minissunge heena marapu Musala anduwata. Chande dunna httpla. 68 lasseta wahi nathi hena wahinne oni .
    ටහිකේ ඇයි උඹල කලින් ලක්ෂෙට දෙකටද වාහන ගෙනාවෙ. අවුරුදු ගානක් තිස්සෙ අඩුවට තියා වැඩියටවත් වාහනයක් ගන්න බැරුව ඉද්දි යන්තන් දෙපැත්තම බැලන්ස් කරල වාහන ටිකක් ගෙන්නන්න දුන්නම හීන මැරුවලු.
     
    • Like
    Reactions: BadAlucard